නන්දා මාලිනී අතිවැඩූ කෙනෙක්ද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    656
    446
    63
    ලංකාවේ ගායිකාවන්ගේ තත්වය අනුව කාන්ඩ කෙරුවොත් මට අනුව ඉන්ද්‍රානි පෙරේරා, ඇන්ජලින්, අමිතා වැදිසිංහ, නිරෝෂා, චන්ද්‍රෙල්ඛා පලමු මට්ටම
    මරියසෙල්,නෙලූ, දිපිකා ප්‍රියදර්ශණි ලතා වගේ පිරිස 2වැනි මට්ටම
    නන්දා මාලිනී තුන්වැනි මට්ටමේ
     
    Choot

    Active member
  • Nov 2, 2010
    291
    198
    43
    නිරෝෂා
    1787332723534.png
     
    • Love
    • Haha
    Reactions: Gunther and wpril5

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,934
    2,061
    113
    ලංකාවේ ගායිකාවන්ගේ තත්වය අනුව කාන්ඩ කෙරුවොත් මට අනුව ඉන්ද්‍රානි පෙරේරා, ඇන්ජලින්, අමිතා වැදිසිංහ, නිරෝෂා, චන්ද්‍රෙල්ඛා පලමු මට්ටම
    මරියසෙල්,නෙලූ, දිපිකා ප්‍රියදර්ශණි ලතා වගේ පිරිස 2වැනි මට්ටම
    නන්දා මාලිනී තුන්වැනි මට්ටමේ
    නන්දා මාලිනී 1 වෙනි මට්ටමේ
    නන්දා මාලනීට බනින එවුන්ගෙ සාමාන්‍ය දැනුම තේරුම් ගන්න පුළුවන්. උං degree එකක් කරලනම් කාටහරි කියල assigments ගත්ත එවුන්
     
    • Like
    Reactions: shamil45

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,686
    2
    1,867
    113
    On a Cloud
    ලංකාවේ ගායිකාවන්ගේ තත්වය අනුව කාන්ඩ කෙරුවොත් මට අනුව ඉන්ද්‍රානි පෙරේරා, ඇන්ජලින්, අමිතා වැදිසිංහ, නිරෝෂා, චන්ද්‍රෙල්ඛා පලමු මට්ටම
    මරියසෙල්,නෙලූ, දිපිකා ප්‍රියදර්ශණි ලතා වගේ පිරිස 2වැනි මට්ටම
    නන්දා මාලිනී තුන්වැනි මට්ටමේ
    මේ ඔයාගේ මට්ටමනේ.. වෙන මිනිස්සුන්ට වෙන වෙන මට්ටම් ඇති..
     
    • Like
    Reactions: shamil45

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    umaria > nanda malini. නන්දා මාලිනි නහයෙන් නේ කියන්නේ අර සතුටු සුරන්ගයත් කියන්නේ ඒ වගේ 🥴
    අපෝ මෙලෝ රහක් නැති පිස්සු utti .
    කෑගහන්න විතරයි දන්නේ .
    මේ දවස් වල නැති ගැට දෙකක් වහගෙන අවදානේ ගන්නවා . අපේ අනුරාධයට තියනව ඊට වඩා ගැට දෙකක්
     
    Tikak Intako

    Active member
  • Jan 8, 2026
    88
    129
    33

    ego and personality neme, vocal range and voice is better, even nirosha virajini is better than nanda malini
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,466
    113
    ego and personality neme, vocal range and voice is better, even nirosha virajini is better than nanda malini
    Vocal range, voice වලින් ගායකයො මනින්න බෑ බන්. එහෙනන් ඔය ඔක්කොටම වඩා හොඳ voice තිබ්බ උන් අපිත් එක්ක ඉස්කෝල වල ඉඳිය. එහෙමයි කියල උන්ට මැරුනම රාජ්‍ය ගෞරව හම්බෙන් නෑ. මනුස්සයෙක් ජීවිත කාලෙ ඇතුලෙ කරපු දේවල් වලිනුයි legend කෙනෙක් බිහිවෙන්නෙ.

    නන්දා මාලිනී වැඩක් නෑ කියන උන් බලපන් එයාගෙ එක සින්දුවක් තියෙනවද කියල වැඩක් නෑ කියන්න පුලුවන්. හැම සිංදුවක්ම පට්ට unique. 90% ක්ම මාස්ටර්පීස්.
    හරි හෝ වැරදි මැරෙන්න බලන් විප්ලව සිංදු කිවුව.
    මෙහෙම වෙන ගායිකාවක් කවුද ඉන්නෙ?
     
    රාජ්‍ය ගෞරව ඔක්කොම හම්බෙන්න ඕනේ ඒවා හරි ඉතින් mass audience එකේ legend කෙනෙක් නේ. මටනම් එහෙම ඉතින් සින්දු අහලා අරගල කරන්න හිතෙන්නේ නැහැ ලොකු මාස්ටපිස් ගතියක් නැහැ ඉතින් බර සාහිත්‍ය lyrics දාලා "සම්භාව්‍ය" කියන type එකේ music දාලා විතරයි. කොහොමත් voice එකත් සෙට් නැහැ. ඒ හින්ද එයාගේ සින්දු සෙට් නැහැ, එක එකාගේ රසාස්වින්දනේ තමයි ඉතින්. නන්දා මාලිනි, ගුණදාස කපුගේ, even අමරදේව ගේ ගොඩක් සින්දු පට්ටම suicidal අනාත vibe එකක් තියෙන්නේ ඇහුවම පට්ට කාලකන්නි vibe බන් 🤷‍♂️ පරණ අයගෙන් ක්ලැරන්ස්, රූකාන්ත තමයි මගේ taste එක.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,316
    2,108

    වයස කීයද උබේ?
     
    • Like
    Reactions: Tikak Intako

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,316
    2,108
    113
    දෙදාහෙන් පස්සේ මාමේ 🤷‍♂️
    දෙදාහෙන් පස්සෙ කියලා හරියන් නෑ. හරියට කියාපන්. දෙදාස් එකේ ඉපදිච්ච උනුත් දෙදාහෙන් පස්සෙ. දැන් උන්ට ළමයිනුත් ඉන්නවා.

    වයස අනුවත් ඕක ඩිපෙන්ඩ් වෙනවා. ඉස්සරම මම ටීනේජ් කාලෙත් මටත් ඔහොම තිබ්බා. ඒත් පස්සේ ඔය සිංඳු සෙට් වෙන්න ගත්තා. ඒත් ඔය නන්දා මාලිනි කියාපු "යනවා නම් අනෙ මන් අරන්" සිංදුව නම් සෙට් උනේ නෑ.

    තරුණ කාලේ ආරම්භක අවධියේ අවසානයට යනකොට තමා සින්දු ටික සෙට් උනේ. හැබැ‍යි ඉතිං දැං කාලේ වෙනස්. උබලා ලබන අත්දැකීම් වත් දේවල්වත් අපිට ඒ කාලේ තිබ්බේ නෑ. සමහර විට අපේ පරම්පරාවත් එක්ක අමරදේවලාගේ නන්දා මාලිනී ලාගේ සිංදු රස විදපු අයගේ අවසානයත් සනිටුහන් වෙයිද දන් නෑ.
     
    මන් දෙදාහේ, මට උනේ ඔකේ අනික් පැත්ත, 20 වගේ වෙනකන් ඔවාගේ රසයක් තිබ්බා, වටේ ඉන්න මිනිස්සු ඕවා අගය කරන නිසා වෙන්නැති, ඊටපස්සේ තනියම ඉන්න ගද්දි මේවා මිනිස්සු මොකට අහනවද කියන level එකටම ගියා, දැන්නම් සෙට්ම නැ ඇත්තටම 🤷‍♂️
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,316
    2,108
    113
    මන් දෙදාහේ, මට උනේ ඔකේ අනික් පැත්ත, 20 වගේ වෙනකන් ඔවාගේ රසයක් තිබ්බා, වටේ ඉන්න මිනිස්සු ඕවා අගය කරන නිසා වෙන්නැති, ඊටපස්සේ තනියම ඉන්න ගද්දි මේවා මිනිස්සු මොකට අහනවද කියන level එකටම ගියා, දැන්නම් සෙට්ම නැ ඇත්තටම 🤷‍♂️
    ඒකනේ මන් කලින් කිව්වේ, අපේ අත්දැකීම් වෙනස් කියලා.

    උබ නම් හිතලා බලන්න ඕනේ ඉස්සර වටේ හිටපු අයද හොද නැත්තන් දැන් වටේ ඉන්න අයද හොද කියලා.