නන්දා මාලිනී අතිවැඩූ කෙනෙක්ද?

Raskolnikov

Active member
  • Oct 29, 2019
    179
    163
    43
    i remember listening to this album which came with a book of lyrics/music scores and art by sybil wettasinghe iirc. afaik the melodies were her own. they are simple ofc but given they are children's songs I wouldn't mind it at all. still, the overall composition is soothing with the right level of sophistication imo.

    about her voice: yeah it's kinda unique. i've heard rumours that studios sometimes processed her voice to make it more soothing. (u can hear some reverb in the above album, too. given that the album released in 1986 (notice it's before the cursed 88/89 which forever changed her), i wouldn't think they had autotune those days).

    fun fact: she was 9 years old when she sang බුදු සාදු song (75+ years ago! let that sink in :shocked:) which is still heard today (src: 2 minutes into the vid they are name dropping some greats which is very sad because we no longer have such characters now working together. maybe im wrong idk. i hope im wrong). rip nanda malini.
     
    • Love
    Reactions: NowUCmeNowUDont

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,034
    113
    එකමත් එක රටක
    ego and personality neme, vocal range and voice is better, even nirosha virajini is better than nanda malini
    අනේ ඔකිගේ මොකද්ද බන් සින්දුවක් තියෙන්නේ ?
    නිකන් බෙරිහන් දෙනවා vocal range තියනව කියලා පෙන්නන්න . තේරුමක් නැතුව බෙරිහන් දෙන එක වැඩක් නෑ .
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,200
    47,023
    113
    මිනිස්සු වයසට ගියහම මැරෙනවා තමයි..අපිත් ඵහෙම නේ..ඕවට හෑලි ලිය ලිය දුක් වෙන උනුත් දුක් වෙන්නේ ලෝකෙට පේන්නයි උන්ගේ පේජ් වලට reach වැඩි කරගන්නයි..මොකද අපි වගේ නෙමෙයි ඔය වගේ කෙනෙක්ගේ මළ මිනියත් මාකට් කරන්න පුළුවන් නේ..
     
    • Like
    Reactions: CohenLenstra

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,869
    1
    15,199
    113
    අපෝ මෙලෝ රහක් නැති පිස්සු utti .
    කෑගහන්න විතරයි දන්නේ .
    මේ දවස් වල නැති ගැට දෙකක් වහගෙන අවදානේ ගන්නවා . අපේ අනුරාධයට තියනව ඊට වඩා ගැට දෙකක්
    💯 පට්ටම Overrated. අහන්න පුළුවන් එක සින්දුවක්වත් නෑ. Viral වෙන්න හිතාගෙන සින්දු ගහන්නෙ මෙලෝ රහක් නෑ. මාලිනී බුලත්සිංහල ගෙ සදකැන් දහරින් කියන්න ගිහින් එකපාරක් හෑව
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,584
    6,160
    113
    නන්දා මාලිනී 1 වෙනි මට්ටමේ
    නන්දා මාලනීට බනින එවුන්ගෙ සාමාන්‍ය දැනුම තේරුම් ගන්න පුළුවන්. උං degree එකක් කරලනම් කාටහරි කියල assigments ගත්ත එවුන්
    Very True 👍
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,464
    1,422
    113
    mata nana No 1 > Lil Enza
    Liz Enza: machine-modified sound and voice.
    Some of Nanda Malini's songs are very good. But she had class enmity, born into a poor family, with a father being a tailor living in a low-income housing scheme, in a small house with 9 children. A difficult childhood and a hostile marriage likely made it worse. The social enmity she had (unknowingly in her subconscious mind) from a very young age developed into songs in line with albums like "Pavana".
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,903
    929
    113
    Matale \ Colombo
    මම Music field එකේ ඉන්න නිසා මට තේරෙන විදිහට නන්දා මාලනී කියන්නේ tier 1 ගායිකාවක්.එයාගේ තියෙන වේරියේෂන්ස්+Notes level controlling ටික එහෙම දැන් ඉන්න ගොඩක් ගායිකාවන්ට ඇවිත් නැහැ. ප්‍රියා සූරියසේන වුණත් නිකම්ම සිංදු කියපු කෙනෙක් නෙමේ. එයාගේ Vibrato එක එහෙම දැන් ඉන්න අයට ගන්නත් අමාරුයි