නන්දා මාලිනී අතිවැඩූ කෙනෙක්ද?

Raskolnikov

Active member
  • Oct 29, 2019
    179
    164
    43
    i remember listening to this album which came with a book of lyrics/music scores and art by sybil wettasinghe iirc. afaik the melodies were her own. they are simple ofc but given they are children's songs I wouldn't mind it at all. still, the overall composition is soothing with the right level of sophistication imo.

    about her voice: yeah it's kinda unique. i've heard rumours that studios sometimes processed her voice to make it more soothing. (u can hear some reverb in the above album, too. given that the album released in 1986 (notice it's before the cursed 88/89 which forever changed her), i wouldn't think they had autotune those days).

    fun fact: she was 9 years old when she sang බුදු සාදු song (75+ years ago! let that sink in :shocked:) which is still heard today (src: 2 minutes into the vid they are name dropping some greats which is very sad because we no longer have such characters now working together. maybe im wrong idk. i hope im wrong). rip nanda malini.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,037
    113
    එකමත් එක රටක
    ego and personality neme, vocal range and voice is better, even nirosha virajini is better than nanda malini
    අනේ ඔකිගේ මොකද්ද බන් සින්දුවක් තියෙන්නේ ?
    නිකන් බෙරිහන් දෙනවා vocal range තියනව කියලා පෙන්නන්න . තේරුමක් නැතුව බෙරිහන් දෙන එක වැඩක් නෑ .
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,200
    47,023
    113
    මිනිස්සු වයසට ගියහම මැරෙනවා තමයි..අපිත් ඵහෙම නේ..ඕවට හෑලි ලිය ලිය දුක් වෙන උනුත් දුක් වෙන්නේ ලෝකෙට පේන්නයි උන්ගේ පේජ් වලට reach වැඩි කරගන්නයි..මොකද අපි වගේ නෙමෙයි ඔය වගේ කෙනෙක්ගේ මළ මිනියත් මාකට් කරන්න පුළුවන් නේ..
     
    • Like
    Reactions: CohenLenstra

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,869
    1
    15,199
    113
    අපෝ මෙලෝ රහක් නැති පිස්සු utti .
    කෑගහන්න විතරයි දන්නේ .
    මේ දවස් වල නැති ගැට දෙකක් වහගෙන අවදානේ ගන්නවා . අපේ අනුරාධයට තියනව ඊට වඩා ගැට දෙකක්
    💯 පට්ටම Overrated. අහන්න පුළුවන් එක සින්දුවක්වත් නෑ. Viral වෙන්න හිතාගෙන සින්දු ගහන්නෙ මෙලෝ රහක් නෑ. මාලිනී බුලත්සිංහල ගෙ සදකැන් දහරින් කියන්න ගිහින් එකපාරක් හෑව
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,584
    6,160
    113
    නන්දා මාලිනී 1 වෙනි මට්ටමේ
    නන්දා මාලනීට බනින එවුන්ගෙ සාමාන්‍ය දැනුම තේරුම් ගන්න පුළුවන්. උං degree එකක් කරලනම් කාටහරි කියල assigments ගත්ත එවුන්
    Very True 👍
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,464
    1,422
    113
    mata nana No 1 > Lil Enza
    Liz Enza: machine-modified sound and voice.
    Some of Nanda Malini's songs are very good. But she had class enmity, born into a poor family, with a father being a tailor living in a low-income housing scheme, in a small house with 9 children. A difficult childhood and a hostile marriage likely made it worse. The social enmity she had (unknowingly in her subconscious mind) from a very young age developed into songs in line with albums like "Pavana".
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,903
    931
    113
    Matale \ Colombo
    මම Music field එකේ ඉන්න නිසා මට තේරෙන විදිහට නන්දා මාලනී කියන්නේ tier 1 ගායිකාවක්.එයාගේ තියෙන වේරියේෂන්ස්+Notes level controlling ටික එහෙම දැන් ඉන්න ගොඩක් ගායිකාවන්ට ඇවිත් නැහැ. ප්‍රියා සූරියසේන වුණත් නිකම්ම සිංදු කියපු කෙනෙක් නෙමේ. එයාගේ Vibrato එක එහෙම දැන් ඉන්න අයට ගන්නත් අමාරුයි
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,179
    113
    රාජ්‍ය ගෞරව ඔක්කොම හම්බෙන්න ඕනේ ඒවා හරි ඉතින් mass audience එකේ legend කෙනෙක් නේ. මටනම් එහෙම ඉතින් සින්දු අහලා අරගල කරන්න හිතෙන්නේ නැහැ ලොකු මාස්ටපිස් ගතියක් නැහැ ඉතින් බර සාහිත්‍ය lyrics දාලා "සම්භාව්‍ය" කියන type එකේ music දාලා විතරයි. කොහොමත් voice එකත් සෙට් නැහැ. ඒ හින්ද එයාගේ සින්දු සෙට් නැහැ, එක එකාගේ රසාස්වින්දනේ තමයි ඉතින්. නන්දා මාලිනි, ගුණදාස කපුගේ, even අමරදේව ගේ ගොඩක් සින්දු පට්ටම suicidal අනාත vibe එකක් තියෙන්නේ ඇහුවම පට්ට කාලකන්නි vibe බන් 🤷‍♂️ පරණ අයගෙන් ක්ලැරන්ස්, රූකාන්ත තමයි මගේ taste එක.
    ubata master pies music dala lyrics dala dunnoth sinduwa lassanata kiyanna puluwandha....
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    989
    113
    V
    i know nothing about music what so ever. but i hear people say who do that sujatha atthanayaka is by far the greatest.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,139
    34,724
    113
    අඳෝනා විලාප නැතිව ඩොපමීන් බූස්ට් වෙන්න ගායානා කරන්න පුලුවන් ඕනෑම ගායිකාවක්, ගීතයක් මට නම් පට්ට.

    නන්දා මාලනියගෙත් එහෙම ගීත ගනනාවක් තියෙනවා
    ------ Post added on Aug 22, 2026 at 7:53 AM
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,025
    538
    113
    Nugegoda
    මම මුලින්ම නන්දා මාලනී සහ සුනිල් ආරියරත්න කියන මේ අග්‍රගන්‍ය කළකරුවන් දෙදෙනාව දකින්නෙ මම හිතන්නෙ 1997 හෝ 1998 වගේ. ඇඹිලිපිටියෙ මගේ ඉස්කෝලෙ තිබුණ වැඩසහනක් අහිංසකයන්ගේ ආරාමය කියල. මේක ඒ කාලෙ යූඇන්පී ආණ්ඩුවෙන් මැරුව ඉස්කෝලෙ ළමයි සහ තව විශ්ව විද්‍යාල ශිෂ්‍යයො ඇතුළු සමාජ ක්‍රියාකාරීන් වෙනුවෙන්, ඒ අයව සිහිවෙන්න කරවපු එක්තරා වැඩසහනක්.

    මේ වැඩසටහනේදි එයාල මැටි පුවරුවල අකුරු ලිව්වා. ඒ නැතිවුණ දරුවන්ගේ අම්මලා තාත්තලා ඇවිල්ලා එයාලත් ඒ දරුවන් වෙනුවෙන් එයාලට දැනෙන දේ ලිව්වා. ඒ කාලෙ මේ දේවල් ගැන ලොකුවට නොදැනුනත්, දැනුම් තේරුම් එන කාලෙ වෙද්දි තේරුණා රටක ජීවත්වෙන මිනිස්සුන්ගෙ ජීවිතවල දේශපාලනය කියන දේ කොයිතරම් බලපෑමක් කරනවද කියන එක.

    ඒ මරාදාපු සමහර මිනිසුන්ගෙ ඇටකටුවත් හම්බුවෙලා නෑ. සූරියකන්දෙ මිනීවලවල්වලින් හම්බුවෙච්ච ඇටකටු පරික්ෂාකරල කියල තියෙනව මරලදාපු හැමෝටම දරුණු වදහින්සා දීල මරල තියෙන්නෙ කියල. ඇටකටු අස්සෙ කම්බිකටු තිබිල, කම්බි ඇණ තිබිල, බෝල්පොයින්ට් පෑන් තිබිලා, එස්ලෝන් බට තිබිලා.
    ඒ මරල තිබුණ ළමයි අතරෙ අපේ ඉස්කෝලෙ 11 වසරෙ පන්තියෙ ළමයි 31 දෙනෙක් ඉඳල තියෙනව. හේතුව වෙලා තියෙන්නෙ ඉස්කෝලෙ හිටපු විදුහල්පතිගෙ පුතා එක්ක ඇතිකරගත්තු පුද්ගලික ආරවුලක් කියල කියවෙන්නෙ. අන්තිමට ඒක දේශපාලනික ප්‍රශ්ණයක් කියල පෙන්නල ඒ ළමයි එක්කෙනා එක්කෙනා ගානෙ පැහැරගෙන ගිහිල්ලා. ඒත් අපේ රටේ මිනිස්සු. අපේ රටට වැඩක් කරන්න හිටපු මිනිස්සු. ජීවිතේ පටන්ගන්නත් කලින්ම පුද්ගලික ආරවුල් හෝ මොන හේතුවක් නිසා හෝ ඇතිකරගත්ත ප්‍රශ්ණයක් නිසා දේශපාලන බලය භාවිතා කරල බල්ලො බලල්ලු මරනවටත් වඩා සාහසික විදියෙ වද දීල මරල දාල තියෙන්නෙ.
    සුනිල් ආරියරත්නලා ලියුවේ, නන්දා මාලනීලා හඬනැගුවේ මේ අසාධාරණේට එරෙහිව. ආණ්ඩුවලින් පවන වගේ කැසට් තහනම් කරේ ආණ්ඩුවලට දරාගන්න බැරිකමට.
    අවසානයේ ඒ අහිංසකයන්ගේ ආරාමය 1999දි කොළඹ බත්තරමුල්ලෙදි විවෘත වුණා. ඒත් පහුකාලීනව ගෝඨාභය නාගරික සංවර්ධන එකේ ලේකම් හිටපු කාලෙ 2011 වගේ ඒ අහිංසකයින්ගේ ආරාමය ගලවල අයින් කරා.

    11.jpg

    මේ තියෙන්නෙ අහිංසකයන්ගේ ආරාමයේ නන්දා මාලනිය සහ සුනිල් ආරියරත්නයන් විසින් මැටි පුවරුවල තියපු සමරු සටහන්.

    12.jpg

    13.jpg
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,722
    16,948
    113
    මම ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම අතිවැඩූ කොල්ලෙක් 👊🍆💦
     
    Choot

    Active member
  • Nov 2, 2010
    292
    199

    View attachment 269061
    මේ තියෙන්නෙ අහිංසකයන්ගේ ආරාමයේ නන්දා මාලනිය සහ සුනිල් ආරියරත්නයන් විසින් මැටි පුවරුවල තියපු සමරු සටහන්.

    View attachment 269062
    View attachment 269063
    Meka thibune Parliament handiye neda ?math ghin thiyenawa othanata. Meka Gotabaya neda ain karala Diyath Park eka haduwe ?
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,025
    538
    113
    Nugegoda
    Meka thibune Parliament handiye neda ?math ghin thiyenawa othanata. Meka Gotabaya neda ain karala Diyath Park eka haduwe ?
    ඔව්. දැන් දියත තියෙන තැන තමයි ඕක කලින් තිබුණෙ. ගෝඨාභය කැඩෙව්වෙ ඕක.