ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ රාත‍්‍රියේ කොටුව ජනාධිපති මන්දිරයට කැඳවා තිබූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගෙන් විශාල පිරිසක් සහභාගී වී නැත.
ඇතැම් පිරිස් රැස්වීමට සහභාගි නොවන බව කලින්ම දැනුම් දී තිබුණ ද ඇතැමුන් එවැනි දැනුම් දීමක් පවා සිදුකර නැතැයිද වාර්තා වේ.
මෙම රැස්වීම සඳහා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂද සහභාගී වී ඇත.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ලිපියක් යවමින් ජනාධිපතිවරයාට දැනුම්දී ඇත්තේ කිසිදු පලක් නැති කතා මණ්ඩපයකට පමණක් සීමා වූ ආණ්ඩු පක්ෂ රැස්වීමට තමා සහභාගී නොවන බවයි