නන්දෙ ගූ වෙන එකට පුතා දුකින්ලු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    Putha nam eda idalama kamathi une na...
    Dan GOTA tath therenawa athi putha kiyapu de ahala hitiya nam hari kiyala.
    පුතා නම් කියයි. අලි සබ්‍රියා එක්ක එකතුවෙලා නඩු ටික යට ගහගන්න බැරි උනා නම් යසට තියේවී. මටත් හිතෙනවා පුතා රීසනබල් ඩයල් එකක් කියලා. පොර කියනවා ඇති, තාත්තා නඩු ටිකත් යට ගැහුවා. සල්ලිත් ඇති තරම් හෙව්වා. දැන් මෙක දාලා එන්න කියනවා ඇති. ඒත් පුතා එහෙම කිව්වට නන්දෙට මේක එහෙම දාලා යන්න බෑ. නන්දෙ අලි සබ්‍රිට බැඳිලා ඉන්නවා උන්ගෙ ඉස්ලාම් ඕනෑ එපාකම් කරලා දෙන්න නැත් නම් ෆයිල් එලියෙ. දෙරණෙ දිලීත්, සීනි වංචාව කරපු හම්බයා වගේ බිස්නස් කාරයොන්ටත් බැඳිලා ඉන්නවා මේ අවුරුදු 5 ඉවර වෙනකම්. උන් කියන කියන විදිහට නටන්න වෙනවා. සීනි බද්ද සත 50ටද අඩු කරන්න කියන්නෙ එහෙම ගැසට් එකක් ගහන්න වෙනවා. දිලිත් කියන්නෙ මොන ගානද ඒ ගාන තමා ඇන්ටිජන් එකේ ගාන.

    ඊට අමතරව නන්දෙට පර්සනල් අශාවක් තියෙනවා, තමන් එක වැඩක්. එකම එක වැඩක් හරියට කරා කියලා රට්ටුන්ට පෙන්නන්න. හැබැයි පටන් ගන්න හැම වැඩේම රෙද්දෙ ගූ ගහන් කෙලවර වෙන්නෙ. ඒත් හරියට එකම එක වැඩක් කරලා බයියන්ව ඉම්ප්‍රෙස් කරන්න ඕන කියන එක නම් නැති වෙන්නෙ නෑ. මඩ වලේ එරිලා ඉන්න එකා ගොඩ යන්න දඟලන්න දගලන්න තව තවත් එරෙන එකලුනෙ වෙන්නෙ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    නන්දෙට තමයි යකෝ කඩේ යන්නේ. පුළුවන් නම් ඔප්පු කරපන් වික්ක ඒවා. 😂😂😂
    දෙකට නැවිලා බලාන්.. ;) ;) 🥳
    ආහ් ඒක විකුනලා නැද්ද? උබේ කැමැත්තෙන් දුන්න එකක්ද?
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    126428956_219547186184814_8426923262753300422_n.jpg
     
    • Haha
    Reactions: ruchira55

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    සමහර දරුවන්ට, පිට ඉන්න තාත්තා කසිප්පු ගහලා පාරේ වැටිලා, සරමත් ගලවාගෙන, ජංගිය නැතිව ඉන්න කොට ලැජ්ජයිනේ. ඒ නිසා තමන්ගේ ගෙදරට අඩ ගහනවා නේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    මැදැයි ඔරකල් ගේමක් ගහන්න පොරක් ආවා..
    යන එකක් නැහැ හැබැයි..

    නාමල්ටවත් දීලා බලන්න ඔනා..
    මිනිහා අඩුගානේ පන්සල් ටික හරි තීන්ත ගාලා දෙයි..
     
    Oct 3, 2021
    4
    1
    3
    යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම අත්සන් කිරීමේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් බරපතළ වගන්ති හතරක් උල්ලංඝනය කර ඇති බව ජාතික සංවිධාන එකමුතුව නම් සංවිධානය පවසනවා. මෙම ගිවිසුම විශාල දූෂණයක් බවත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව කැබිනට් අනුමැතියකින් තොරව එය සිදුකළ නොහැකි බවත් ඔවුන් කියනවා.
    ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස එම සංවිධානය විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළා. බෙංගමුවේ නාලක හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර යන පිරිස් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා. විශේෂත්වය වන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී මෙම පිරිස ආණ්ඩුවට සහය දුන් අය වීමයි.
    “අපි මේ පෙත්සම අල්ලස් කොමිසමට ඉදිරිපත් කරළා තියෙන්නේ. අපි දකින්නේ මේක විශාල දූෂණයක් හැටියට. මේ LNG ගිවිසුම ටෙන්ඩර් කැඳවන්නේ නැතුව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතුව, කැබිනට් අනුමැතියකින් තොරව සම්පූර්ණයෙන්ම බලහත්කාරයෙන්ම වගේ ඉදිරිපත් කරපු ගිවිසුමක්. ඒ වගේම මේක ඇත්ත වශයෙන්ම දූෂණයක්. මේකෙන් දූෂණයට අමතරව අපගේ ස්වෛරීභාවයට විශාල හානියක් සිදුවෙනවා. මොකද මේ ගිවිසුම මගින් ඇමරිකාව අපේ විදුලිබල ශක්තිය අතට අරගෙන එයාලට ඕන වෙලාවක එවා නිෂ්ක්‍රීය කරල අපිව දන ගස්සන්න පුළුවන්. ඒ වගේ භයානක දෙයක් මේ ගිවිසුම මගින් සිදු වෙනවා” ඒ හිමියන් පවසනවා.
    “අපි දැන් ඉන්නේ ගිනි කන්දක් උඩ. අපේ රට දැන් තියෙන්න තුන්කොන් බලවේගයකට මැදි වෙලා. එහෙම තියන වෙලාවක මේ වගේ දෙයක් ඇමරිකාවට දීම මහා භයානක දෙයක්. මේක තුන්වැනි ලෝක යුද්ධයක් කරා යන්න මුල් වෙන්න පුළුවන්. එම නිසා අපි කියනවා ආණ්ඩුවට මේක වහාම අකුල ගන්න කියලා” මේ අවස්ථාවට එක්වූ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කියා තිබෙනවා.
    මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට එක් වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා “අපේ පැමිණිල්ලට පදනම වන්නේ ඔහු මූලිකත්වය ගෙන කැබිනට් එක නොමඟ යවා කැබිනට් එකට අත්සන් කරපු ගිවිසුම පවා ඉදිරිපත් නොකර මේ LNG බලාගාරයේ කොටස් විකිණීම සහ ගෑස් සැපයීමේ කොන්ත්‍රාත් සහ යටිතල පහසුකම් කොන්ත්‍රාත් විදේශීය සමාගමට ලබාදීම. එතැනදී ඔහු වැරදි හතරක් කරලා තියෙනවා. අල්ලස් දූෂණ පනත 70 වගන්තිය යටතේ රජයට පාඩු සිදුවන ආකාරයට පළවෙනි වරද තමයි. මෙය යුගදනවි බලාගාරයට අදාල කොටස් විකිණීමේදී මේ රටේ බලශක්ති ප්‍රතිපත්තියට අනුව ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් තමයි එහෙම කරනවා නම් කරන්න පුළුවන්. ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් නොකර එහෙම කොටස් විකිණීම නිසා රජයට පාඩු සිදු වෙනවා.
    දෙවැනි කාරණය ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව සහ ගෑස් යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුව එකට ගැට ගසා එක සමාගමකට දීම. ඒ නිසා රජයට පාඩු සිදු වෙනවා. තුන්වැනි කාරණය මේ ගෑස් ගබඩාව පොළවේ පාවෙන ගබඩාවට අතිරික්ත ධාරිතා ගාස්තුවක් ගෙවන්න අවුරුදු පහකට එකඟ වෙනවා ඩොලර් මිලියන 250 කට වැඩි ප්‍රමාණයක්. එහෙම ගබඩාවක් මිළදී ගන්න පුළුවන් ඩොලර් දෙසීයකට. හතරවෙනි කාරණාව තමයි අපට අවශ්‍ය ගෑස් ප්‍රමාණයට වඩා ගෑස් ප්‍රමාණයක් මිලදී ගැනීමට එකඟ වීම. ඒ නිසා අපි භාවිතයට නොගන්නා ගෑස් වලටත් අපට මුදල් ගෙවන්න සිදුවෙලා. ඒ නිසා මේ ආකාරයට මේ ගිවිසුම් අත්සන් කිරීම මගින් භාණ්ඩාගාර ලේකම්වරයා රජයට පාඩු සිදු කළකරලා තියෙනවා. ඒ නිසා ඔහු අල්ලස් අල්ලස් හා දූෂණ පනතේ 70 වගන්තිය උල්ලංගනය කරලා තියෙනවා” යි සඳහන් කළා.
     
    • Haha
    Reactions: ruchira55

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    හන්සමාලී වේසියෙක් වෙල හම්බකලාට වඩා නිකන් ඉදපු ගෑණීයෙක් හම්බ කරලා තියෙනවා බන්.. දන්නවා නේ කවුද කියලා
    ඒ අතින් හංසමාලි අවංකයි බං. ඒකි සේවාවන් ලක්වාසීන්ට සපයලයි සල්ලි හොයන්නේ. අනික් ගෑණි මොන සේවාවක් සපයලාද පරම්පරා ගාණකට සල්ලි හෙව්වේ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ අතින් හංසමාලි අවංකයි බං. ඒකි සේවාවන් ලක්වාසීන්ට සපයලයි සල්ලි හොයන්නේ. අනික් ගෑණි මොන සේවාවක් සපයලාද පරම්පරා ගාණකට සල්ලි හෙව්වේ?
    :yes: :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: ruchira55

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම අත්සන් කිරීමේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් බරපතළ වගන්ති හතරක් උල්ලංඝනය කර ඇති බව ජාතික සංවිධාන එකමුතුව නම් සංවිධානය පවසනවා. මෙම ගිවිසුම විශාල දූෂණයක් බවත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව කැබිනට් අනුමැතියකින් තොරව එය සිදුකළ නොහැකි බවත් ඔවුන් කියනවා.
    ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස එම සංවිධානය විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළා. බෙංගමුවේ නාලක හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර යන පිරිස් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා. විශේෂත්වය වන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී මෙම පිරිස ආණ්ඩුවට සහය දුන් අය වීමයි.
    “අපි මේ පෙත්සම අල්ලස් කොමිසමට ඉදිරිපත් කරළා තියෙන්නේ. අපි දකින්නේ මේක විශාල දූෂණයක් හැටියට. මේ LNG ගිවිසුම ටෙන්ඩර් කැඳවන්නේ නැතුව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතුව, කැබිනට් අනුමැතියකින් තොරව සම්පූර්ණයෙන්ම බලහත්කාරයෙන්ම වගේ ඉදිරිපත් කරපු ගිවිසුමක්. ඒ වගේම මේක ඇත්ත වශයෙන්ම දූෂණයක්. මේකෙන් දූෂණයට අමතරව අපගේ ස්වෛරීභාවයට විශාල හානියක් සිදුවෙනවා. මොකද මේ ගිවිසුම මගින් ඇමරිකාව අපේ විදුලිබල ශක්තිය අතට අරගෙන එයාලට ඕන වෙලාවක එවා නිෂ්ක්‍රීය කරල අපිව දන ගස්සන්න පුළුවන්. ඒ වගේ භයානක දෙයක් මේ ගිවිසුම මගින් සිදු වෙනවා” ඒ හිමියන් පවසනවා.
    “අපි දැන් ඉන්නේ ගිනි කන්දක් උඩ. අපේ රට දැන් තියෙන්න තුන්කොන් බලවේගයකට මැදි වෙලා. එහෙම තියන වෙලාවක මේ වගේ දෙයක් ඇමරිකාවට දීම මහා භයානක දෙයක්. මේක තුන්වැනි ලෝක යුද්ධයක් කරා යන්න මුල් වෙන්න පුළුවන්. එම නිසා අපි කියනවා ආණ්ඩුවට මේක වහාම අකුල ගන්න කියලා” මේ අවස්ථාවට එක්වූ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කියා තිබෙනවා.
    මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට එක් වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා “අපේ පැමිණිල්ලට පදනම වන්නේ ඔහු මූලිකත්වය ගෙන කැබිනට් එක නොමඟ යවා කැබිනට් එකට අත්සන් කරපු ගිවිසුම පවා ඉදිරිපත් නොකර මේ LNG බලාගාරයේ කොටස් විකිණීම සහ ගෑස් සැපයීමේ කොන්ත්‍රාත් සහ යටිතල පහසුකම් කොන්ත්‍රාත් විදේශීය සමාගමට ලබාදීම. එතැනදී ඔහු වැරදි හතරක් කරලා තියෙනවා. අල්ලස් දූෂණ පනත 70 වගන්තිය යටතේ රජයට පාඩු සිදුවන ආකාරයට පළවෙනි වරද තමයි. මෙය යුගදනවි බලාගාරයට අදාල කොටස් විකිණීමේදී මේ රටේ බලශක්ති ප්‍රතිපත්තියට අනුව ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් තමයි එහෙම කරනවා නම් කරන්න පුළුවන්. ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකින් නොකර එහෙම කොටස් විකිණීම නිසා රජයට පාඩු සිදු වෙනවා.
    දෙවැනි කාරණය ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව සහ ගෑස් යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුව එකට ගැට ගසා එක සමාගමකට දීම. ඒ නිසා රජයට පාඩු සිදු වෙනවා. තුන්වැනි කාරණය මේ ගෑස් ගබඩාව පොළවේ පාවෙන ගබඩාවට අතිරික්ත ධාරිතා ගාස්තුවක් ගෙවන්න අවුරුදු පහකට එකඟ වෙනවා ඩොලර් මිලියන 250 කට වැඩි ප්‍රමාණයක්. එහෙම ගබඩාවක් මිළදී ගන්න පුළුවන් ඩොලර් දෙසීයකට. හතරවෙනි කාරණාව තමයි අපට අවශ්‍ය ගෑස් ප්‍රමාණයට වඩා ගෑස් ප්‍රමාණයක් මිලදී ගැනීමට එකඟ වීම. ඒ නිසා අපි භාවිතයට නොගන්නා ගෑස් වලටත් අපට මුදල් ගෙවන්න සිදුවෙලා. ඒ නිසා මේ ආකාරයට මේ ගිවිසුම් අත්සන් කිරීම මගින් භාණ්ඩාගාර ලේකම්වරයා රජයට පාඩු සිදු කළකරලා තියෙනවා. ඒ නිසා ඔහු අල්ලස් අල්ලස් හා දූෂණ පනතේ 70 වගන්තිය උල්ලංගනය කරලා තියෙනවා” යි සඳහන් කළා.
    අර මයින වගේ ඇස් රවුන් කරන් බේගල් කෙලින එකෙක් හිටියේ ගෙවිදු කියලා, දැන් ඌ ඕකේ නැද්ද?

    පෙත්සම දෙකට නවලා ඕකුන්ගේ ෆුකේ ගහන්න තියෙන්නේ.. මිනිස්සු රවට්ටලා දැන් ආතල් දෙනවා