නන්දෙ දීපු ගේම් එක පොකුරට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උන් අඩු ගානේ රටේ යුද්දේ හරි නැවැත්තුවා උඹලගේ ටොම් පචයා මොනාද කරේ මේතරම් කල් පච ගහනවා අැරෙන්න..😹😹😹😹😹

     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    රනිල් වික්‍රමසිලින්ඩර් හම්බන්තොට වරාය අවුරුදු 100kata චීනයට දුන්න එක ගැනත් කිව්වා නම් තමා හොඳ
     
    • Like
    Reactions: incest_cult

    monson

    Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    දැන් වීරයෝ වගේ අපි මහලුමාමලට ගගා මෝඩ අනුරට කඩේ යන දේශපාලන අඳ බාලයෝ එදා :lol:. පව් බබාලා

    PKvvff6.jpeg
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,698
    4,437
    113
    If you can't makeup your mind to vote someone new, that's fine. But voting the same people who have put the country in the current situation makes me believe that YOU ARE THE PROBLEM more than the actual culprits.

    453486506_122193264782025952_8369806656040566317_n.jpg
     
    • Like
    Reactions: Maui_15

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් වීරයෝ වගේ අපි මහලුමාමලට ගගා මෝඩ අනුරට කඩේ යන දේශපාලන අඳ බාලයෝ එදා :lol:. පව් බබාලා

    PKvvff6.jpeg
    බහුතරයකට වෙනසක් ඕන නිසා ඔහොම වෙන්නෙ කියල තේරෙන්නෙ නැද්ද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උන් අඩු ගානේ රටේ යුද්දේ හරි නැවැත්තුවා උඹලගේ ටොම් පචයා මොනාද කරේ මේතරම් කල් පච ගහනවා අැරෙන්න..😹😹😹😹😹



    යුද්දේ මගේ ක්‍රමේ නොවයි කියාගෙන හිටපු පොන්ස්ලව යුද්දෙට දැක්කුව එක මදිද @dxx
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    තැරි බයියන්ව දණගස්සලා ගුටි දිදී අස්සවන්න ඕනේ කතා
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    දැන් වීරයෝ වගේ අපි මහලුමාමලට ගගා මෝඩ අනුරට කඩේ යන දේශපාලන අඳ බාලයෝ එදා :lol:. පව් බබාලා

    PKvvff6.jpeg
    අපේ 69ලක්ශෙ සපෝර්ට් එක නිසා තමයි අනුර ජනාධිපති වෙන්නෙ.