නන්දසේනගේ සුවා දීන අධිකරණයෙන් ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු යන්න අවසර දීලාලු නේද. අපරාදේ 19 සංසෝධනය තිබ්බා නම් මෙහෙම වෙන්නේ නෑ නේද යාලුවනේ 






නන්දසේනගේ සුවා දීන අධිකරණයෙන් ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු යන්න අවසර දීලාලු නේද. අපරාදේ 19 සංසෝධනය තිබ්බා නම් මෙහෙම වෙන්නේ නෑ නේද යාලුවනේ![]()
තාම 19 තමයි active මචන්. 20 ඉස්සෙල්ලා පාර්ලිමන්ට් එකේ පාස් වෙන්න ඕනේ.
සමාවෙන්නSarcasm තේරෙන්නැද්ද ගොනෝ
![]()
20 ගෙනල්ල රටට කරපු දෙයක්. මිනී මරපු චොකා පාර්ලිමේන්තුවේ. ලංකාවේ පොලිස්පතිතුමා හිරේ. රැස්පක්ට් සර්.
තාම තියෙන්නේ 19 තමා.නන්දසේනගේ සුවා දීන අධිකරණයෙන් ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු යන්න අවසර දීලාලු නේද. අපරාදේ 19 සංසෝධනය තිබ්බා නම් මෙහෙම වෙන්නේ නෑ නේද යාලුවනේ![]()
තාම තියෙන්නේ 19 තමා.
20 සම්මත වෙන්න ඕනේ බලාත්මක වෙන්න.
ඒ දවස්වල ටෝයි ආතල් බලන් ඉන්න බය්යෝන්ට උනාඒ වුනාට බලන්න අපි කැපවෙලා ගෙනාපු 19න් වෙන වැඩ නේද. සහෝදරවරු කොහොම ඉවසන් ඉන්නවද මන්දා. අම්මපා
habayi mehema deyak thiyenawaa anith paththen nadu kiyana wun mama hithanne nithipathi kaaryaale onawata epaata naduwa meheyawalaa chokaa mallita dinanna dunnada danne naha . anduwata nithipathita balapam karanna puluwan
naduwe thinduwa denne hama welaawatama nithiyata neme nithi hidas waling ringala hodata karunu idiripath karana ayata
meketha balaya dhanya thiyana ayata wenama nithiyak duppathaata wenama nithiyak

meke anith paththata karunu dakwanna ekek naddaනීතිපති කතා කරන්නේ රජයේ නඩු විතරයි.