නන්නත්තාර ජුන්ටාව

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    නන්නත්තාර ජුන්ටාව

    හැමදා එකම පුද්ගලයෙක් බලයේ සිටීමෙන් නන්නතාර වෙන ව්‍යාපාර,සංගම් දැක තිබේද.
    රජයේ වෛද්‍ය නිලධාරී සංගමය හොදම උදගහරණයයි.
    අනුරුද්ද පාදෙණිය සදාකාලිකව බලයේ හිදිමින් එළිපිටම මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් තම සමාජිකත්ව මෙහෙය වීම නිසා වෛද්‍යවරු දහස් ගණනින් gmoa හැර යමින් ඇත.
    එම සමාජිකත්ව නිසි නායකත්වක් දීමට හැකි විද්වත් සබුද්දික නායකත්වයක් පහල වී ඇත.
    ඒ රුක්ෂාන් බෙල්ලන මහතායි.එතුමාගේ නායකත්වයෙන් බිහි වූ රජයේ වෛද්‍ය නිලධාරී සංසදය වෙත වෛද්‍යවරු රෝද බදී.
    නව වෛද්‍ය සංස්කෘතියක් බිහිවෙමින් ඇත.තව දුරටත් රෝගීන් බිල්ලට ගෙන කරනා වැඩ වැරුම් නැත.රජය සමග සුහදව කටයුතු කර සාධාරණව ඉල්ලීම් දිනාගැනීමට නව සංගමය සමත්ය.
    ද්‍රවිඩ වෛද්‍යවරු gmoa ජුන්ටවෙන් ඇත වුයේ කලක කලක පටන්ය.
    ඒ ගොන්නට මුස්ලිම් වෛද්‍යවරුන්ද එක වී ඇත.සාෆි වෛද්‍යවරයා සම්බන්දව මතු වූ අසත්‍ය චෝදනාවලදී ගොමා ජුන්ටාව ජාතිවාදීව හැසිරීම නිසා මුස්ලිම් වෛද්‍යවරු ගොම එකෙන් ඈත්විය.
    විශේශ්න්ය වෛද්‍යවරුන්ට කොහොමත් gmoa සමග සම්බන්දයක් නැත.ඔවුන් වෙනම ගමනක් යයි.
    එක මිටක්ව තිබු සංගමයක් 4,5කට කැඩුනේ අන්තවාදී හැසිරීම නිසාය.
    goma ජුන්ටාව කොලබ මාධ්‍ය සංදර්ශන පවත්වන කුඩා කල්ලියක් වී ඇත.
    අවසානයේ යහපත ජනතාවටයි.
    අපට කිව හැක්කේ එපමණයි.

    http://

    රුක්ෂාන් බෙල්ලන මහතා​
    1531289764_8791358_hirunews_Rukshan-Bella-Blood-Bank.jpg
     
    Last edited:
    • Like
    Reactions: Shamalin

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83

    :lol::lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කතාව ඈත්ත . යූ ඈන් පී එකටත් වෙලා තියෙන්නේ ඕකමයි. රනිලා අවුරුදු ගානක් බලේ බදන් ඉන්න එකෙන් පක්ෂේ නන්නත්තාර වුනා. දෑන් රවියයි සජියයි මරා ගන්නවා ජනාධිපතිකමට.
     
    • Like
    Reactions: ForgottenSand

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,963
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කතාව ඈත්ත . යූ ඈන් පී එකටත් වෙලා තියෙන්නේ ඕකමයි. රනිලා අවුරුදු ගානක් බලේ බදන් ඉන්න එකෙන් පක්ෂේ නන්නත්තාර වුනා. දෑන් රවියයි සජියයි මරා ගන්නවා ජනාධිපතිකමට.

    :lol:
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    Is Bellana's dad also a famous doctor? Has Bellana been not elected in to a position in the GMO before? I barely remember something simmilar!