නන්පෙරියල් කන්ද - බලංගොඩ

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නන්පෙරියල් කන්ද - බලංගොඩ

    දිනය - 2019.07.30 / ස්ථානය - නන්පෙරියල් කන්ද ,බලංගොඩ

    ඉතා සුන්දර මනරන්ම් පරිසරයක් වන නන්පෙරියල් කන්ද මේ වන විට දින 4ක් පුරා ගිනි ඇවිලෙමින් විනාශ වෙමින් පවතී.. මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ගිනි නිවීම ආරම්භ කර ඇත. නමුත් විශාල වට පිටාවක් මේ වන විට අලු වී ගොස් ඇත.

    මේ වනවිට ගින්න හෝර්ටන්තැන්න ප්‍රදේශය දක්වා ඇවිලෙමින් පවතින බව ආරංචි වී ඇත. මෙය කාගෙ හෝ පහත් ක්‍රියාවක් නිසා මෙලෙස සිදුවන්නට ඇතැයි ගම් වාසින් විසින් තොරතුරු දී ඇත.

    Traveling කිරීම ගොඩාක් දෙනා කලාවක් කරගෙන ඇති අතර පරිසරය සුරැකීමට නොහැකිනම් traveling කිරීම නතර කරන ලෙස අප කාරුණිකව දන්වා සිටිමු. මන්ද ඔබ විසින් ඔබ යන තැන ආරක්ෂා කිරීමට නොහැකිනම් ඔබ මනා සංචාරකයෙක් නොවන බව වටහා ගන්න. එම නිසා පරිසරයද සුරකිමින් ඔබේ සංචාර කටයුතු කරන මෙන් කාරුනික ඉල්ලා සිටිමි.



    67406696_421266018478915_4959266455993450496_n.jpg



    67353123_421266118478905_5302218666866114560_n.jpg


    සටහන සහ චායාරූප: Generation Green අපි
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වියලි කාලෙට ඕවා ගිනි තියනවා, දඩයම් කරගන්නත් පුළුවන් ඒ කාලෙට. වැස්ස එනකොට අයෙත් අලුත් ලා දළු හැදෙනවා. ඒවා තමයි කිරි හරක්ට කන්න හොඳ කෑම. ගොඩාක් තැන් වල ඔහොම ගිනිතියනවා.
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    travelling karana un kiyala kiyanne kohomada?oka karanne game unmai bn eka eka hethu nisa. asawatawath maseta parak kohewath yanne nathi unuth game un ekka ekathu wela ho gala travelling karana unta baninawa.wenne wena deyak eth
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව්වා වැඩි හරියක් ඒ අවට ගම් වල මිනිස්සු ගිනි තියන එව්වා...බලපන් හැම අවුරුද්දෙම මේ කාලෙට ඔය ඒරියා එකේ ගිනි ඇතිවෙනවා....
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    "Traveling කිරීම ගොඩාක් දෙනා කලාවක් කරගෙන ඇති අතර පරිසරය සුරැකීමට නොහැකිනම් traveling කිරීම නතර කරන ලෙස අප කාරුණිකව දන්වා සිටිමු. මන්ද ඔබ විසින් ඔබ යන තැන ආරක්ෂා කිරීමට නොහැකිනම් ඔබ මනා සංචාරකයෙක් නොවන බව වටහා ගන්න. එම නිසා පරිසරයද සුරකිමින් ඔබේ සංචාර කටයුතු කරන මෙන් කාරුනික ඉල්ලා සිටිමි."
    traveling කරන උන් කියන්නේ කොහොමද බන්? ට්‍රැවල් කරන 95% ක් ම පරිසරේට ආදරේ උන්, අනික ඇත්තම කියනවානම් ඕවා ගිනිතියන්නේ ගමේ උන්, කාලෙන් කාලෙට ඔය නිවුස් ඇහෙන්නේ එකයි, wangedigala naarangala ඇල්ල නන්පෙරියල් ඔය වගේ කදු ඔක්ක්කොම වගේ ගේමේ උන්ම තමා ගිනි දාන්නේ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මහ තිරිසන් යක්කු වගයක් වගා කරන්නෙ නැතු පැතිත් විනාශ කරලා දාලා.මුන්ට හිත්ක් පපුවක් නැද්ද මේ වගේ කාලකන්නි වැඩ කරන්නෙ.මුන්ට තමා බෝම්බ ගහල මරලදාන්න ඕන