නන්පේරියල් වතුයායේ 23 න් වෙනි වංගුව | බේකර්ස් බෙන්ඩ් 🎋♥️🍃👣☘️

himal2000

Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    View attachment 214366

    Hii Travellers! හැමෝම යන්න ආසාවෙන් ඉදපු දැන් හැමෝටම යන්න පුළුවන් තැනක්. අශ්වාරෝහක හැඩැති බේකර්ස් වංගුව, බෙලිහුල්ඔය සිට ලංකාවේ උසම හුදෙකලා ගම්මනයක් වන නග්‍රක් දක්වා දිවෙන නොන්පරියල් වතුයායේ 23 වන වංගුව.

    ජීවිතේ එපාරක් හරි යන්න ඒ ලස්සන දකින්න විඳින්න...
    👣
    ✨

    බලංගොඩ නගරයේ සිට කිලෝ මීටර 18ක් පමණ බදුල්ල දෙසට A4 මාර්ගයේ ගමන් කරන විට නන්පේරියල් ප්‍රදේශය ඔබට හමු වේ.නන්පේරියල් මාර්ගය ආරම්භ වන ස්ථානය නන්පේරියල් හංදිය ලෙස හදුන්වනු ලබන අතර එම හංදියේ සිට පටන් ගැනෙන නන්පේරියල් ප්‍රදේශය ඔබව වෙනම සුන්දර ලොවකට රැගෙන යයි. මෙම මාර්ගය ඔස්සේ ඉහළට ගමන් කරන විට අප නැරඹුම් ස්ථානය වන බේකර්ස් බෙන්ඩ් දැක ගත හැකි වේ.

    මුහුදු මට්ටමේ සිට මීටර් 1700 (අඩි 5000) පමණ ඉහළින් පිහිටා ඇති මෙම දර්ශනීය ස්ථානයේ සිට පැහැදිලි දිනයක සමනල ජලාශය ඇතුළු මනරම් දර්ශන රාශියක් දැක බලා ගත හැකිය.නමුත් වර්ෂා කාලයේදී මෙම ස්ථානය මීදුමින් වැසී පවතී. මම ස්ථානයේ උෂ්ණත්වය ද ඉතා අඩු අගයක පවතී.

    නන්පේරියල් ප්‍රදේශය හමුවන විශාල වංගු සදහා අංක ලබා දී ඇති අතර බේකර්ස් බෙන්ඩ් 23 වන වංගුව යි.මෙම ප්‍රදේශය වෙනස් වන දේශගුණයකින් යුක්ත වේ.තේ වතු මැදින් දිවෙන මෙම මාර්ගය ඉතාමත් අලංකාර වේ.එම අලංකාර බව මෙම මාර්ගයේ ඇති කුඩා දිය ඇලි වලින් තවත් වැඩි වේ.

    බේකර්ස් බෙන්ඩ් සදහා මෙම නම ලැබී ඇති ආකාරය පිළිබඳ කට කතාවක් ඇත.එනම් කුඩා එංගලන්තය යනුවෙන් හැඳින්වෙන නුවරඑළිය නගරයේ මැවුම්කරු වන සැමුවෙල් බේකර් මෙම ස්ථානයේ දී ඔහුගේ අශ්ව කරත්තය අනතුරට ලක්ව මිය ගොස් ඇත.එම නිසා මෙම ස්ථානයට බේකර්ගේ බැම්ම( බේකර්ස් බෙන්ඩ් ) ලෙස හදුන්වනු ලැබේ.

    Read more : https://bit.ly/bakers-bend
    සැමුවෙල් බේකර් මිය ගියේ එංගලන්තේදි නේද?
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,559
    5,935
    113
    හෝම් ස්වීට් හෝම්
    මෙතනත් දැන් දැන් රීලා තියෙන්නේ අපේ රිලා පැටව් ගිහින්
    මම බහිනකොට දැක්කා පොලිතින්, කෑම පැකට්, බියර් ටින්

    වේසිගේ පුතාලට ජරාකරන්නැතුව තැනකට යන්න බෑ
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    View attachment 214366

    Hii Travellers! හැමෝම යන්න ආසාවෙන් ඉදපු දැන් හැමෝටම යන්න පුළුවන් තැනක්. අශ්වාරෝහක හැඩැති බේකර්ස් වංගුව, බෙලිහුල්ඔය සිට ලංකාවේ උසම හුදෙකලා ගම්මනයක් වන නග්‍රක් දක්වා දිවෙන නොන්පරියල් වතුයායේ 23 වන වංගුව.

    ජීවිතේ එපාරක් හරි යන්න ඒ ලස්සන දකින්න විඳින්න...
    👣
    ✨

    බලංගොඩ නගරයේ සිට කිලෝ මීටර 18ක් පමණ බදුල්ල දෙසට A4 මාර්ගයේ ගමන් කරන විට නන්පේරියල් ප්‍රදේශය ඔබට හමු වේ.නන්පේරියල් මාර්ගය ආරම්භ වන ස්ථානය නන්පේරියල් හංදිය ලෙස හදුන්වනු ලබන අතර එම හංදියේ සිට පටන් ගැනෙන නන්පේරියල් ප්‍රදේශය ඔබව වෙනම සුන්දර ලොවකට රැගෙන යයි. මෙම මාර්ගය ඔස්සේ ඉහළට ගමන් කරන විට අප නැරඹුම් ස්ථානය වන බේකර්ස් බෙන්ඩ් දැක ගත හැකි වේ.

    මුහුදු මට්ටමේ සිට මීටර් 1700 (අඩි 5000) පමණ ඉහළින් පිහිටා ඇති මෙම දර්ශනීය ස්ථානයේ සිට පැහැදිලි දිනයක සමනල ජලාශය ඇතුළු මනරම් දර්ශන රාශියක් දැක බලා ගත හැකිය.නමුත් වර්ෂා කාලයේදී මෙම ස්ථානය මීදුමින් වැසී පවතී. මම ස්ථානයේ උෂ්ණත්වය ද ඉතා අඩු අගයක පවතී.

    නන්පේරියල් ප්‍රදේශය හමුවන විශාල වංගු සදහා අංක ලබා දී ඇති අතර බේකර්ස් බෙන්ඩ් 23 වන වංගුව යි.මෙම ප්‍රදේශය වෙනස් වන දේශගුණයකින් යුක්ත වේ.තේ වතු මැදින් දිවෙන මෙම මාර්ගය ඉතාමත් අලංකාර වේ.එම අලංකාර බව මෙම මාර්ගයේ ඇති කුඩා දිය ඇලි වලින් තවත් වැඩි වේ.

    බේකර්ස් බෙන්ඩ් සදහා මෙම නම ලැබී ඇති ආකාරය පිළිබඳ කට කතාවක් ඇත.එනම් කුඩා එංගලන්තය යනුවෙන් හැඳින්වෙන නුවරඑළිය නගරයේ මැවුම්කරු වන සැමුවෙල් බේකර් මෙම ස්ථානයේ දී ඔහුගේ අශ්ව කරත්තය අනතුරට ලක්ව අශ්වයා මිය ගොස් ඇත.එම නිසා මෙම ස්ථානයට බේකර්ගේ බැම්ම( බේකර්ස් බෙන්ඩ් ) ලෙස හදුන්වනු ලැබේ.

    Read more : https://bit.ly/bakers-bend
    Nice
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ඕක සුපිරි ප්ලේස් .යන උන් ඔතනින් නවතින්නෙ නැතුව උඩහටම පලයල්ල ..පොටෝස් ගන්න සුපිරි තැන් තියෙනව අමාරුයි හැබැයි කාර් වල යන්න එපා.ටිකක් උස වාහනේක යන හොඳයි ..
     
    HimaliHan

    Active member
  • Sep 11, 2023
    77
    225
    33

    :love2::love2: