නුවරඑළියේ පුංචි කෝච්චිය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    N5f4PkL.png
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේ පින්තූර වල තියන අංක 293 කියන එන්ජිම තමයි "ගැරට්" එක, නැතිනම් "බේබි ගැරට්" එක කියලා හඳුන්වන්නේ. Beyer, Peacock සමාගමේ හදලා 1929 ලංකාවට ආපු මේ ඇන්ජිම තමයි CLASS H1 293 කියන්නේ. මේක 70 දශකයේත් KV ලයින් එකේ ඉඳහිට දිව්වා. හක් ගෙඩියක් පිඹිනවා වාගේ බොහොම අමුතු සද්දෙක නලාවක් තමයි තිබුනේ.

    ලෝකෙට තිබුන එකම පටු ආමාන (2' 6")ගැරට් ඇන්ජිම යකඩ වලට කපලා, බොයිලේරුව සීසිල්ක් සමාගමට වික්කා කියලා බොහොම ලොකු ප්‍රචාරයක් තිබුනට, 2' 6" ගැරට් එන්ජින් තිහක් විතර හදලා තියනවා. නමුත් 2' 6" ඒවා ලංකාවට තිබුනේ එක යි. Broad gauge (5' 6") නම් නමයක් තිබුනා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka

    @1sam සහෝදරයට ගොඩක් ස්තුතියි, ලිපියේ තිබුණු අඩු පාඩුවක් පෙන්වා, එය නිවැරදි කිරීමට මග පෙන්වා දුන්නට....... :love2: 🙏
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    අඩේ මේ නූල ගොඩාක් කාලෙකට කලියෙන් කිරියේ ගියා වගේ මතකයක් තියනවා. කොහොම උනත් බොහෝම ස්තුතියි මෙම තොරතුරු සියල්ල ඉදිරිපත් කලාට...
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අපරාදේ වැහුවේ . තිබ්බනම් වැඩිම අදායමක් ගේන දුම්‍රියක් වෙනවා . අනික දර්ශණ පථය සුපිරිම ඇති. තැරි දාර සුද්දෝ සික්. අපේ උන් ගැන කතා කරලා වැඩක් නෑ ගොබ්බයෝ කොලඹ ට්‍රැම්ප් ලයින් ටිකත් අයින් කරා ඒවා තිබ්බනම් අද බස් තදබද නෑ . ගව රැල අපේ 🤷
    සිරාවටම සුද්දෝන්ව විතරක් ඔකේ අද්දල පට්ට ගානක් හොයන්න තිබුන
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    සිරාවටම සුද්දෝන්ව විතරක් ඔකේ අද්දල පට්ට ගානක් හොයන්න තිබුන
    වැඩක් නෑ සුද්දොම වැහුව කියන්නේ පාඩුව වැඩි ඇති. කොමත් ඕක තිබ්බත් ලංකා ආන්ඩුවට ඕව පවත්වාගෙන යන්න උවමනාවක් නෑ , බස් ලොරි මාෆියාව ඕක වහන තැනට නුවරඑලිය මන්ත්‍රි ඇමතිලා දාල නවත්තනවා . දැන් තමා ආයේ හදනවනම් හදන්න ඕනේ ඒත් ...

    බන්දුල - සල්ලි නෑ සල්ලි හොයලා දෙන්න අපි හදන්නම් කියයි