නන්පේරියල් වතුයායේ 23 න් වෙනි වංගුව | බේකර්ස් බෙන්ඩ් 🎋♥️🍃👣☘️

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    Van එකක ගියා school එක ගාවට යනකන්. ඉතුරු ටික පයින් ඇද්දෙ. ඊටපස්සේ හිටියේ වත්තෙ superintendentගෙ bunglow එකේ. ගත්ත ආතල්ම ෆන් එකක් තමා
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    enawan enna homies, රා ටිකක් ටිකක් ගගේ දාල බිල, උණු උණු පොඩි වැඩේ ටිකක් කාල , ගිනි පිච්චෙන කොච්චි සම්බෝලත් එක්ක මය්යෝක්කා ටිකක් කාලා, ගෙදර නැවතිලා , උපරිම ෆන් එකක් ගන්න, වරෙල්ලා මචන් , ,මමත් මේ ටිකේ ඉතින් ගෙදරනේ
     
    • Like
    Reactions: NRTG