-නඳුන්ගමුවේ ඇතා........

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    -නඳුන්ගමුවේ ඇතා........

    නඳුන්ගමුවේ ඇතාගේ පා මුලට ඇද වැටුණු පුද්ගලයෙකුට කිසිදු අනතුරක් නොවූ පුවතක් වාර්තාවනවා.

    නඳුන්ගමුවේ ඇතා මහපාරේ ගමන්කරමින් සිටියදී යතුරුපැදියකට වූ අනතුරක් හේතුවෙන් යතුරුපැදිකරු උඩින් විසිවී පැමිණ ඇතාගේ පාමුලට ඇදවැටෙනවා.

    එයින් කිසිසේත්ම කුපිත නොවූ අලියා මදක් නතරවී සිට පුරුදු පරිදි ගමන ආරම්භ කරනවා.


     
    • Like
    Reactions: SHANUXLK

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Bike kaaraya maara jumper ekak ne bn daane
    Habai u aliya dakka gaman henata baya wenawa wage


    නැතුව බන් පාරේ බයික් එකක කෙලගෙන ගිහින් වාහනේක වැදිලා උඩින් විසිවෙලා ඇතෙක් ලගට වැටුනම කොහොමද ආතල් එක කියපන්කො :lol:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ගහපු පිනුම හැටියට ඇතා කල්පනා කරන්න ඇති ආයිමත් පෙරහැරද කියල.:lol:


    ඒකා ළමයෙකුත් දාගෙන නේද ඒ හරක වගේ එළවන්නෙ?:no:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔතන ඇතාගේ වැරැද්ද. පොලිසියට කියල ඇතාව හිරේ දාන්ඩ ඕන. ඇත් ගොව්වගේ licence cancel කරන්ඩ ඕන.:P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නැතුව බන් පාරේ බයික් එකක කෙලගෙන ගිහින් වාහනේක වැදිලා උඩින් විසිවෙලා ඇතෙක් ලගට වැටුනම කොහොමද ආතල් එක කියපන්කො :lol:


    :lol::lol:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    :baffled::baffled: බයික් එකේ වැරද්දනේ....

    නඳුන්ගමුවේ ඇතා පෙරහැරවල් කාලේට කොච්චර දුරක වුනත් යන්නේ පයින්..,
    මේ වගේ දේවල් වලින් ඇතාට වුනත් අනතුරක් වෙන්න ඉඩ තියෙනවා. :dull:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මේ ඇතා අද වාද්දුවේ දළදාවත්ත පන්සලේ පෙරහරේ යනවා. මම පුළුවන් උනොත් බලන්න යන්න ඉන්නේ.

    අර බයිසිකලේ අපු කෙනාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    බලපන් නැදුන්ගමුවේ ඇතා පොඩ්ඩක් වත් කලබල වෙන්නේ නෑ :)
    වෙන එකෙක් නම් දම්වැල් කඩාගෙන පිස්සුවක් කෙලිවි
    මු ලොරියක වත් යන්නේ නෑලු නේ
    කඩුවෙල පන්සලේ පෙරහරේ ගිහිනුත් මු නුවරටම පයින් යනවලු :yes:
    බයික් එකේ ගිය එවුන්ට මොනා වුනාද දන්නේ නෑ ඉතින් :sorry:
    හරක් වගේ පාරේ යනවද හොද වැඩේ :frown:
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    බලපන් නැදුන්ගමුවේ ඇතා පොඩ්ඩක් වත් කලබල වෙන්නේ නෑ :)
    වෙන එකෙක් නම් දම්වැල් කඩාගෙන පිස්සුවක් කෙලිවි
    මු ලොරියක වත් යන්නේ නෑලු නේ
    කඩුවෙල පන්සලේ පෙරහරේ ගිහිනුත් මු නුවරටම පයින් යනවලු :yes:
    බයික් එකේ ගිය එවුන්ට මොනා වුනාද දන්නේ නෑ ඉතින් :sorry:
    හරක් වගේ පාරේ යනවද හොද වැඩේ :frown:


    වෙන ඇතෙක් උනානම් අරූ ආය උඩින් විසික් වෙනවා පෙනෙයි......
    බයික් කාරයනම් මොකෙද්ද දන් නෑ .. ඌ ඇතා වගේවත් පාරේ යන්න දන් නෑ
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :baffled::baffled: බයික් එකේ වැරද්දනේ....

    නඳුන්ගමුවේ ඇතා පෙරහැරවල් කාලේට කොච්චර දුරක වුනත් යන්නේ පයින්..,
    මේ වගේ දේවල් වලින් ඇතාට වුනත් අනතුරක් වෙන්න ඉඩ තියෙනවා. :dull:


    අනිවාර්යෙන්ම බැරි වෙලාවත් ඒ බයික් එක ලොරියේ හැපුනේ නැත්තම් කෙලින්ම ගිහින් වදින්නේ ඇතාගේ ඇගේ ....