ගොඩක් ලස්සනයි සහෝදරී...
අනිත් අය කිව්ව වගේ ලියන අකුරු ගැන ටිකක් සැළකිලිමත් වෙන්න.උදව්වක් ඕන උනොත් කියන්න...අපේ යාළුවො උදව් කරයි ඕනම දේකට...![]()
elakiri yahaluwo kiyana font ganna baluwa et bahane.
anika mama ps work ekak kalath eka ek ekata danna danne naha.
puluwannam udawwak karanna.

