නෑ මේක උපක්රමයක්, ඇමරිකාව සහා බටහිර ජාතින් බුද්ධියෙන් වැඩ කරන්නේ
මේක ඇත්තටම ඇමරිකාවේ උපක්රමයක්, ඇමරිකාව දන්නවා සමස්ථ වශයෙන් ගත්තම ස්ලාම් වලට එරෙහිව කරන ප්රකාශ දරාගන්න පුලුවන් මානසිකත්වයක් මුස්ලිම් වරුන්ට නෑ කියලා විශේෂයෙන්ම සංවර්ධනය නොවු රටවල ඉන්න මුස්ලිම් ජාතිකයන් . ඉතින් ඇමරිකාව කරන්නේ මුස්ලිම් වරුන්ව ප්රකෝප කරන එකයි වක්ර ලෙස. නමුත් මුස්ලිම් වරුන් කරන්නේ සෘජු ලෙස ඇමරිකාවට ප්රහාර දෙන එකයි අනෙක් එක යුදෙව් මාධයෙන් මේකට හොද ප්රචාරයකුත් දෙනවා එතකොට ලෝකයම දැන ගන්නවා මුස්ලිම් වරුන්ගේ අතේ තමයි වැරද්ද තියෙන්නේ කියල (ඇත්තටම බැලුවම දෙපැත්තම වැරදියි) මේ අවස්ථාව ඇමරිකාව ප්රයෝජනයා ගන්නවා මුස්ලිම් රටවල් ආක්රමණය කරන්න එතකොට ඇමරිකාවට කවුරුත් බනින්නෙත් නෑ මොකද ඇමරිකාව ඊට කලින් මුස්ලිම් ලෝකය කියන්නේ ත්රස්ත කාණ්ඩායමක් ලෙස ඒත්තු ගන්වලා තියෙන නිසාත් ඇමරිකාවට කියන්න හේතුවකුත් තියෙන නිසා...