නබිතුමා(PBUH) සහ මුස්ලිම් අපි...

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    කෑප්ටන් Jack Sparrow;17161452 said:
    ඒ කියන්නේ උබේ ගෑනි පිට ගිහින් තියෙනවා කියන එක නේද?

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඔච්චර පිරිසිදු උබල ගාව ඇයි ඔච්චරටම ගද?
    :D:D:D:D:D:D:D

    Siyalla siduvanne Allah ge kamatthata nam, Israyel varu gahana kota , ayi muslimvaru kanagatu venne. Israyel varu palasthinaya ta gahana kota muslim varu happy venna ona. A mokadha akath Allah ge kamattha anuva sidu vana deyak.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    කෑප්ටන් Jack Sparrow;17161452 said:
    ඒ කියන්නේ උබේ ගෑනි පිට ගිහින් තියෙනවා කියන එක නේද?

    ඔච්චර පිරිසිදු උබල ගාව ඇයි ඔච්චරටම ගද?

    LoL ma tama oi....:rofl::rofl:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    අල්ලා කිසි කලක වැරද්දක් නොකරයි. අල්ලා සියල්ලගේම නිර්මාණ කරුවා වන අතර අයිතිකාරුවාද වෙයි.

    අපේ ආගම 100% විද්‍යාත්මකයි... එම නිමා තමයි NASA ආයතනයේ. සහ වැදගත් පරීක්ෂන කරන ආයතන වල අපේ කුරානයේ පිටපත් තබාගනිමින් එකින් එක විශ්ලේෂනය කරන්නේ.....

    Ahh dan pahadili....
    Ara loke Palasak wage Pathali kiwwa ewath Nasa eken Pariksha karanawada....??
    :lol::lol::lol::lol:
     
    Dr.Zakir Naik

    Member
    Sep 18, 2014
    79
    12
    0
    ඒ කියන්නේ අනිත් අයගේ ලිංගේන්ද්‍රය ගැන බාර්යව හොඳට දනනවා......

    ඔව් මගෙ බාර්යාව ලිංගික රොග අංශයේ වෛදයවරියක්... :rolleyes::rolleyes:
     
    Dr.Zakir Naik

    Member
    Sep 18, 2014
    79
    12
    0
    මෙහෙම වෙනවනම් Aprica වල ඉස්ලාමය තහනම් ආගමක් වෙන්නේ ඇයි..??

    යම් යම් රටවල යම් යම් නීති නිසා බොහෝවිට අනවබෝධය නිසා ස්ලාම් ආගමේ පැතිරීමට භාදා ඇති කරනවා. ලෝකයේ වේගයෙන් පැතිරෙන ආගම තමයි ස්ලාම් ආගම. ලංකාවේ දැන් අපි පොඩි හුවක් කිව්වත් සිංහල,දෙමළ ඔයාලා කොච්චර බය වෙනවද?
    ඉතින් අපි සාමකාමී ආගමක්. අපිට කමක් නැහැ කවුරු බාධා කරත්. අපේ අල්ලා උඩ ඉදන් සියල්ලම බලාගෙන ඉන්නේ. එයාගාවා තියෙනවා හොඳම plan එක. එයා ඒක නියම කාලයේ නියම වෙලාවෙදී එළියට දානවා. ඉතින් අපි සාමකාමීව ඉමු.
     
    Dr.Zakir Naik

    Member
    Sep 18, 2014
    79
    12
    0
    ඉස්ලාම් අයට මගෙන් එකම එක ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නම්, ඒකට හරි උත්තරයක් දුන්නොත් මම ප්‍රසිද්දියේම ඉස්ලාම් වැලදගන්නව. එලකිරියෙත් දානව, පල්ලිත් යන්න පටන් ගන්නව..:yes::yes:
    whats allah's plan here? :confused:
    මෙච්චර පොඩි බිජ්ජක් තරම් රටක් උන ඉස්‍රායලය පිහිටුවපු දවසේ ඉදන් සියලුම යුද්ද දිනන්නෙ ඇයි? සියලුම මුස්ලිම් ආක්‍රමන සාර්තකව මැඩපවත්වන්නත් මුස්ලිම් රටවල් කිහිපයක ප්‍රදේශ අද වෙනකොටත් ඔවුන් යටත් කරගෙනත් ඉන්න හේතුව මොකක්ද ? කැෆර්ලා උන මේ යුදෙව්වන් මේ වගේ ආක්‍රමනයක් කරල කිසිම ආකාරයකින් පරාජයට පත් නොවන්නෙ ඇයි ? හමාස් සන්විදානයෙන් එල්ල කරන දහස් ගනන් රොකට් ප්‍රහාර වලින් යුදෙව්වන් මරන හො තුවාල වීන් නොමැති උනත් ඉස්‍රායල් කැෆර්ලා විසින් එල්ල කරන ප්‍රහාර වලින් අල්ලාහ්ව පිලිගන්න මුස්ලිම් අය බුරුතු පිටින් මැරෙන්නෙ ඇයි ? අල්ලාගේ කැමැත්ත වෙනස් වෙලාද ? පකිස්තානෙ හා ඉන්දියාව අතර යුද්ද සියල්ලම පාහෙ ඉන්දියාව ජය ගත්තෙ ඇයි ? අල්ලාහ්ගේ ප්ලෑන් එක මොකක්ද ? මට පැහැදිලි නෑනෙ

    මෙච්චර පොඩි බිජ්ජක් තරම් රටක් උන ඉස්‍රායලය පිහිටුවපු දවසේ ඉදන් සියලුම යුද්ද දිනන්නෙ ඇයි?
    සියලුම මුස්ලිම් ආක්‍රමන සාර්තකව මැඩපවත්වන්නත් මුස්ලිම් රටවල් කිහිපයක ප්‍රදේශ අද වෙනකොටත් ඔවුන් යටත් කරගෙනත් ඉන්න හේතුව මොකක්ද?
    කැෆර්ලා උන මේ යුදෙව්වන් මේ වගේ ආක්‍රමනයක් කරල කිසිම ආකාරයකින් පරාජයට පත් නොවන්නෙ ඇයි ?

    ඒක සිදුවෙන්නේ මම කලින් කියපු විදිහට අල්ලාගේ කැමැත්ත අනුව. දැනට සියලුම යුද්ධ දිනුවට අල්ලා ගේ plan එක නියම කාලයේදී නියම වෙලාවට එළියට දායි. ඔයාලා අද ගැන විතරක් හිතන්න එපා. දැනට අවුරුදු 5,10 ගියාම ලංකාවෙත් ලෝකයේත් අපිට හිමි තැන ලැබෙයි අල්ලා අවශ්‍ය වෙලාවට තමයි එයාගේ plan ක්‍රියාත්මක කරන්නේ. නැතුව මට ඔයාට අවශ්‍ය වෙලාවට නෙවෙයි.

    අල්ලාහ්ගේ ප්ලෑන් එක මොකක්ද ?

    අල්ලාගේ පැලැන් එක අපිට තේරුම් ගන්න බැහැ. එය මොකක් උනත් සියලු දෙනාට විශේෂයෙන් මුස්ලිම් අපිට සුභදායක පැලැන් එකක් අවසානයේදී සිදුවෙන්නේ. ඒක කුරාන් වලින් කියලා තියෙනවා.. ගොඩක් රට වල් බලන්න. සීඝ්‍රෙයන් අපේ ආගමට හැරෙනවා. ඔයාල ඔලුවෙන් හිතන්න. අල්ලා අපි සැවෝම දිහා හොදින් බලන් ඉන්නේ..
     
    Dr.Zakir Naik

    Member
    Sep 18, 2014
    79
    12
    0
    ඒ අපි නම් හිතන් හිටියෙ සර්වබලධාරී කිව්වම ඕන දෙයක් කරන්න පුලුවන් කියලා

    අභියෝගයක් දුන්නම 'ආ ඒක ප්‍රායෝගික නෑ' කියන එකේ මොකද්ද බන් තියෙන සර්වබලධාරීකම? :rolleyes:

    ලිස්සන්නෙ නැතුව කෙලින්ම කියපන්

    අල්ලාට තමන්ට වඩා බලවත් කෙනෙක් මවන්න පුලුවන්ද බැරිද? ඔව්ද නැද්ද?

    අල්ලා සර්වභලදාරී වෙයි. අල්ලා දෙවියන්ට එයාට වඩා බලවත් කෙනෙක් මවන්න පුලුවන්. එයාට මැවිය නොහැක්කක් නොමැත. නමුත් එසේ මවන කිසිවෙකුටත් පැවැත්මක් නොමැත. එය කුරාන් වල පැහැදිලිව කියනවා...
    උදා- සාතන් යනු ද අල්ලාගේ මැවීමකි. ඔහුටද විශේෂ බලයක් ඇත. මිනිසුන් පාපීකරන සියලුස දේවල් ඔහුසතුයි.. නමුත් ඔහුට පැවැත්මක් නැත.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    එසේ පවතින්න මවන්ඩ බෑ? :rofl:
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ඔව් මගෙ බාර්යාව ලිංගික රොග අංශයේ වෛදයවරියක්... :rolleyes::rolleyes:

    ලිංගික රොග අංශයේ වෛදයවරියක් කෙසේ වෙතත් අනුන්ගේ ලිංගේන්ද්‍රය උඹේ ගැනි පුකේ දාගන්න කැමති කියලඉ ආරචි
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    උඹල ටැප් වලින් බොන වතුර හලාල් නැද්ද??
    ලංකාවේ ගංගා වලින් ඌරෝ කොච්චර හොම්බ දාල වතුර බොනවා ඇතිද??
    උන් මැරිලා කුණු වෙනවත් ඇති.. ජලසම්පාදන එකෙන් පිරිසිඳු කරාට හලාල් නැති කරන්න විදිහක් නෑනේ,,
    එහෙම බැලුවොත් තොපිලට බොන්න වෙන්නේ ටියුබ් වෙල් වලින් විතරයි..
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    66b7gx.jpg
     
    Dr.Zakir Naik

    Member
    Sep 18, 2014
    79
    12
    0
    උඹල ටැප් වලින් බොන වතුර හලාල් නැද්ද??
    ලංකාවේ ගංගා වලින් ඌරෝ කොච්චර හොම්බ දාල වතුර බොනවා ඇතිද??
    උන් මැරිලා කුණු වෙනවත් ඇති.. ජලසම්පාදන එකෙන් පිරිසිඳු කරාට හලාල් නැති කරන්න විදිහක් නෑනේ,,
    එහෙම බැලුවොත් තොපිලට බොන්න වෙන්නේ ටියුබ් වෙල් වලින් විතරයි..

    අපිට එච්චර deep බලන්න කියලා නබි තුමා කියලා නැහැ. කැමති නම් කන්න පුලුවන් තමන්ට සැකනම් නිකන් ඉන්න පුලුවන්. හලාල් කියන වචනේ තේරුම පිරිසිදු ස්ලාම් ආගම අනුව කැප කරපු ආහාර යන්නයි. හලාල් කරනවා කියලා එකක් කරන්නේ නැහැ. පරිසරයේ තියෙන හලාල් ජාති ගොඩක් තියෙනවා අල්ලා විසින් නිපදවපු. එව්වා අපිට කන්න පුලුවන්.
    ලංකාවේ සිංහල අය ටිකක් මෝඩ නිසා පොඩි දේශපාලකයෙකු අල්ල ගෙන හලාල් කරනවා කියලා ඔයාලගේ සල්ලි ටික අපි ඇඳ ගත්තා. එව්වා පව් වැඩ. අල්ලා අනුමත කරන්නේ නැහැ එව්වා..
     
    මග අරින්නේ නැතුව කලින් මම අහපුවට උත්තර දීපන්කො. :P

    අල්ල ඔච්චර සර්ව බලදාරී නම් අයි බන් ඔය අකැප දේවල් මැව්වේ?
    උරව මැව්වේ මිස්ටේක් එකකින්ද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    මෙච්චර පොඩි බිජ්ජක් තරම් රටක් උන ඉස්‍රායලය පිහිටුවපු දවසේ ඉදන් සියලුම යුද්ද දිනන්නෙ ඇයි?
    සියලුම මුස්ලිම් ආක්‍රමන සාර්තකව මැඩපවත්වන්නත් මුස්ලිම් රටවල් කිහිපයක ප්‍රදේශ අද වෙනකොටත් ඔවුන් යටත් කරගෙනත් ඉන්න හේතුව මොකක්ද?
    කැෆර්ලා උන මේ යුදෙව්වන් මේ වගේ ආක්‍රමනයක් කරල කිසිම ආකාරයකින් පරාජයට පත් නොවන්නෙ ඇයි ?

    ඒක සිදුවෙන්නේ මම කලින් කියපු විදිහට අල්ලාගේ කැමැත්ත අනුව. දැනට සියලුම යුද්ධ දිනුවට අල්ලා ගේ plan එක නියම කාලයේදී නියම වෙලාවට එළියට දායි. ඔයාලා අද ගැන විතරක් හිතන්න එපා. දැනට අවුරුදු 5,10 ගියාම ලංකාවෙත් ලෝකයේත් අපිට හිමි තැන ලැබෙයි අල්ලා අවශ්‍ය වෙලාවට තමයි එයාගේ plan ක්‍රියාත්මක කරන්නේ. නැතුව මට ඔයාට අවශ්‍ය වෙලාවට නෙවෙයි.

    අල්ලාහ්ගේ ප්ලෑන් එක මොකක්ද ?

    අල්ලාගේ පැලැන් එක අපිට තේරුම් ගන්න බැහැ. එය මොකක් උනත් සියලු දෙනාට විශේෂයෙන් මුස්ලිම් අපිට සුභදායක පැලැන් එකක් අවසානයේදී සිදුවෙන්නේ. ඒක කුරාන් වලින් කියලා තියෙනවා.. ගොඩක් රට වල් බලන්න. සීඝ්‍රෙයන් අපේ ආගමට හැරෙනවා. ඔයාල ඔලුවෙන් හිතන්න. අල්ලා අපි සැවෝම දිහා හොදින් බලන් ඉන්නේ..

    3564794+_e2e4ac4192bd209a91b7f57fc9bf984e.jpg
     
    Dr.Zakir Naik

    Member
    Sep 18, 2014
    79
    12
    0
    කෑප්ටන් Jack Sparrow;17164544 said:
    මග අරින්නේ නැතුව කලින් මම අහපුවට උත්තර දීපන්කො. :P

    අල්ල ඔච්චර සර්ව බලදාරී නම් අයි බන් ඔය අකැප දේවල් මැව්වේ?
    උරව මැව්වේ මිස්ටේක් එකකින්ද?

    ඒක ගැන කුරානයේ පැහැදිලිව තියෙනවා. අල්ලා දෙවියන් විසින් මිනිස්සුන්ට අවශ්‍ය දේවල් වෙන්ම අනවශ්‍ය දේවල් විෂ ජාති විෂ සත්තු සියලුම දේවල් මවලා තියෙනවා අපි ඉන්න ලෝකයේ..
    එයාට කිසිම මිස්ටේක් එකක් වෙන්නේ නැහැ. කිසියම් හේතුවක් මතයි. සියල්ල මවලා තියෙන්නේ.. කුරානය හොදින් අධ්‍යනය කරන්න.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    "ඔව්" ද " නෑ ද? කෙටි පිළ්තුරු පමණක් දෙන්න.

    1. අල්ලාට හපන්ඩ බැරි සදාකල් පවතින පපඩමක් මවන්න අල්ලාට පුළුවන් ද?

    2. අල්ලාට බිඳින්න බැරි සදාකල් පවතින බිත්තරයක් අල්ලාට මවන්න පුළුවන් ද?

    3. අල්ලාට කියවන්න බැරි පොතක් සදාකල් පවතින්න මවන්න අල්ලාට පුළුවන් ද?

    4. අල්ලාට පෙරලන්න බැරි බාල්දියක් සදාකල් පවතින්න මවන්න අල්ලාට පුළුවන් ද?
     
    Dr.Zakir Naik

    Member
    Sep 18, 2014
    79
    12
    0
    "ඔව්" ද " නෑ ද? කෙටි පිළ්තුරු පමණක් දෙන්න.

    1. අල්ලාට හපන්ඩ බැරි සදාකල් පවතින පපඩමක් මවන්න අල්ලාට පුළුවන් ද?

    2. අල්ලාට බිඳින්න බැරි සදාකල් පවතින බිත්තරයක් අල්ලාට මවන්න පුළුවන් ද?

    3. අල්ලාට කියවන්න බැරි පොතක් සදාකල් පවතින්න මවන්න අල්ලාට පුළුවන් ද?

    4. අල්ලාට පෙරලන්න බැරි බාල්දියක් සදාකල් පවතින්න මවන්න අල්ලාට පුළුවන් ද?

    පුලුවන්... අල්ලාට කර නොහැක්කක් නොමැත.