නමක් කියපල්ලා Help please

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    නමක් කියපල්ලා Help please

    මචන්ලා, මම තව යාලුවො දෙන්නෙක් එක්ක සෙට් වෙලා බිස්නස් එකක් පටන් ගන්න කියල බැලුවෙ. අපි ෆොටෝග්‍රැෆි, වීඩියෝග්‍රැෆි, ඇඩ්වර්ටයිසින්, ග්‍රැෆික් ඩිසයිනින් තමයි කරන්න ඉන්නෙ. ඒකට දාන්න නමක් කියපල්ලකො. අකුරු 3ක 4ක එකක් වෙන්න ඕනෙ. වැඩිය කොමන් නැති වෙන්න ඕනෙ. හොඳ ගතියක් තියන නමක් ඕනෙ. සිංහල හරි ඉංග්‍රීසි හරි අවුලක් නෑ. තේරුමක් නැතත් අවුලක් නෑ. අයිඩියාස් තියනව නම් දීපල්ලකෝ.
    Thanks
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අකුරු ටික කියපන්

    මචං කඩ වලට ආවට ගියා නම් දාන්න එපා
    මං දන්නේ නෑ උඹලා මේවා විශ්වාස කරනවද කියලා
    කේන්දරේ අනුව හොන්ද අකුරු ටික තෝරගෙන ඒ අනුව දාපන
     
    • Like
    Reactions: Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අකුරු ටික කියපන්

    මචං කඩ වලට ආවට ගියා නම් දාන්න එපා
    මං දන්නේ නෑ උඹලා මේවා විශ්වාස කරනවද කියලා
    කේන්දරේ අනුව හොන්ද අකුරු ටික තෝරගෙන ඒ අනුව දාපන

    එහෙම සීන් එකකුත් තියනවද බන්?
    මට කේන්දරයක් නෑනෙ. මම නම් ඕව විස්වාස කරන්නෙ නෑ,
    ඒ අනිත් උන් දෙන්න කොහොමද දන්නෙ නෑ.
    මම අහල බලල කියන්නම්.
    තෑන්ක්ස් කමෙන්ට් එකට
    ++
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    බක දොනිස් / බොකස්ටා

    මචං උඹලා මේ වැඩේ පටන් ගන්නේ ආතල් එකට කරන්න නෙවෙයි
    ඒක නිසා මේවා විශ්වාස කරලත් නොකලත් කමක් නෑ පොඩ්ඩක් මේවා ගැනත් හිතපන්
    හැම දේකින්ම උදව් ගන්න ඕනි බන
    මුදල් මිතුරන් නොපෙනෙන බලවේග මේ හැමදෙයක් ගැනම හිතන්න වෙනවා
    ඒක නිසා නමක් බලපන්
    අනික වැඩෙ නැකත් වෙලාවක් බලලා ආරම්භ කරපන්

    ගොඩක් උන් කියයි මිත්‍යාදෟෂ්ටික කියලා
    ඒකට අවුලක් නෑ
    මොකද නවීන විද්‍යාවෙන් තාම ඒක බොරුයි කියලා නෑ
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මචං උඹලා මේ වැඩේ පටන් ගන්නේ ආතල් එකට කරන්න නෙවෙයි
    ඒක නිසා මේවා විශ්වාස කරලත් නොකලත් කමක් නෑ පොඩ්ඩක් මේවා ගැනත් හිතපන්
    හැම දේකින්ම උදව් ගන්න ඕනි බන
    මුදල් මිතුරන් නොපෙනෙන බලවේග මේ හැමදෙයක් ගැනම හිතන්න වෙනවා
    ඒක නිසා නමක් බලපන්
    අනික වැඩෙ නැකත් වෙලාවක් බලලා ආරම්භ කරපන්

    ගොඩක් උන් කියයි මිත්‍යාදෟෂ්ටික කියලා
    ඒකට අවුලක් නෑ
    මොකද නවීන විද්‍යාවෙන් තාම ඒක බොරුයි කියලා නෑ

    තෑන්ක්ස් මචන්, උඹෙ අදහසට ගරු කරනවා
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    තෑන්ක්ස් මචන්, උඹෙ අදහසට ගරු කරනවා

    මචං මාත් බිස්නස් එකක් කරන්නේ
    මං ම‍ගේ බිස්නස් එක දාන නම ගත්තෙ මේකේ තෙඩ් එකක් දාලා
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    The Witch

    මේකෙන් creativity එක ඇගවෙනවා.
    මේ නම හොද නැද්ද?
    තව මතක් උනොත් දන්නම්.
     
    • Like
    Reactions: Supun.

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර chanakacm කියන දේ හරි..... ආවට ගියාට නමක් දන්නා එපා මොකද මේක ඔයාලගේ ව්‍යාපාරය ඔයාලගේ දියුණුවේ පටන්ගැනීම...... ඉතිං හොඳ සුබ නමක් හොයලා දාන්න.......

    මේවා මට නිකං හිතට ආපුවා...... "CREATIVE EYES", "CHARMING IDEAS", "වර්ණ", "සේයා"......
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    âme editors

    âme kiyanne french wrd ekak for soul

    The Witch

    මේකෙන් creativity එක ඇගවෙනවා.
    මේ නම හොද නැද්ද?
    තව මතක් උනොත් දන්නම්.

    අර chanakacm කියන දේ හරි..... ආවට ගියාට නමක් දන්නා එපා මොකද මේක ඔයාලගේ ව්‍යාපාරය ඔයාලගේ දියුණුවේ පටන්ගැනීම...... ඉතිං හොඳ සුබ නමක් හොයලා දාන්න.......

    මේවා මට නිකං හිතට ආපුවා...... "CREATIVE EYES", "CHARMING IDEAS", "වර්ණ", "සේයා"......

    තෑන්ක්ස් මචන්ලා