තීරනේ වෙනස් කරා - හොඳද නරකද කියපල්ලා {Bike Help}

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තීරනේ වෙනස් කරා - හොඳද නරකද කියපල්ලා {Bike Help}

    මේ මන් කලින් කරන්න හදපු දේ

    මගේ බයික් එක ගැන අදහසක් දීපල්ලා <<Help Me>>

    මන් කලින් කරන්න හැදුවේ එක්කෝ මගේ ඩිස්කවරිය අලුත්වැඩියා කරලා ඒකම පදින්න, එහෙම නැත්තම් ඩිස්කවරිය රු.90,000/-කට දීලා පල්සර් 150ක් ගන්න. එහෙත් දෛවයේ සරදමකට ඊයේ මන් ගියා කරවනැල්ලට මෙහා මාගම්මන එලුවාන පාරේ ජපන් බයික් රෙපෙයාර් කරන පොට් එකකට. බොහොම සුහදශීලි කොල්ලෙක් හිටියේ. මිනිහා ගාව තනිකර තිබ්බේ හොර්නට්, ජේඩ් එහෙම. මන් ඌත් එක්ක සෑහෙන කතා කරා. දැන් මගේ ඒකයන තීරනේ තමා මගේ ඩිස්කවරිය (දැනට කිමි. 150,000 + දුවන ලද්දා වූද, අලුතින් බෝර් එක, හේඩ් එක, චේන් ස්පොකට් දැමීමට ඇත්තා වූද, වෙන කිසිම අවුලක් නැති අලුත් ටයර්, බැටරි දැම්මා වූද, මින් මතු මාගේ පරන බයික් එක ලෙස දක්වන්නා වූද ) හදාගෙන හොනට්ටුවක් හෝ ජේඩයක් මිලදී ගැනීම. මගේ බජ්ට් එක රු. 500,000/- ක්. දැන් මට දැන ගන්න ඕනේ මෙන්න මේවා.

    1. (ගොන් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්) හොර්නට් එකද හොඳ ? ජේඩ් එකද හොඳ?

    2. සාමාන්‍යයෙන් මාසික වියදම කීයක් විතර යයිද? ( තෙල් ගැන බලන්නෙ නෑ, මන් ඇහුවේ මේන්ටේන්ස් එහෙම )

    3. ජපන් බයික් එකක් ගන්න හොඳ තැන් මොනවද?

    4. ඇත්තම කීවොත් මන් ජපනෙක් පැදලම නෑ, ඒ නිසා ඒ සම්බන්ඳයෙන් මට එලකිරියෙ උදවු කරන්න කවුරු හරි ඉදිරිපත් වෙනවනම් ඉතා අගේ කොට සලකනවා.

    5. එක තැනක් සෙට් උනා යටියන්තොට, හොර්නට් එකේ තෙල් ටැන්කිය පොඩ්ඩක් ඩැමේජ් වෙලා හදපු, ඒ වගේ ඒවා අවුල්ද.?

    6. ජපන් බයික් ගද්දි විශේෂයෙන් සැලකිරිමත් වෙන්න ඕනෙ ඒවා මොනවද.?

    අවසාන ප්‍රශ්නෙ

    මන් මේ කරන්න යන්නෙ ගොන් වැඩක්ද? :baffled:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    tumblr_n2liwoXv2I1s9ab4to1_400.gif
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    දැන් නං තියෙන්නේ චැසි කොටලා නම්බර් 3ට රෙග් කරපුවා. මන් නං කියන්නේ අකුරු 2ක් ගනින්. සමහර ඒවා අකුරු 3 කිව්වට එකම බයික් එක 2-3පාරක් රෙග් කරපුවා.
    පේන්ට් එක ගැහුවා. පොලිෂ් කරා. ටයර් දැම්මා. බුඋම් :rofl:
    ජේඩ් කාපර් කෙනෙක් ඉන්නවා agrms ද කොහෙද නම.පල්සර් ක්ලබ් එකට බෙල්ල දාලා බලපන්
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    හිමිහිට පාඩුවේ යන්න පුලුවන් එකක් ගනිං. ලංකාවේ එවුන් එක්ක හයි පිකප් බයික් පදින්න බැහැ.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    දැන් නං තියෙන්නේ චැසි කොටලා නම්බර් 3ට රෙග් කරපුවා. මන් නං කියන්නේ අකුරු 2ක් ගනින්. සමහර ඒවා අකුරු 3 කිව්වට එකම බයික් එක 2-3පාරක් රෙග් කරපුවා.
    පේන්ට් එක ගැහුවා. පොලිෂ් කරා. ටයර් දැම්මා. බුඋම් :rofl:
    ජේඩ් කාපර් කෙනෙක් ඉන්නවා agrms ද කොහෙද නම.පල්සර් ක්ලබ් එකට බෙල්ල දාලා බලපන්

    ahhan pulsar club eke agrms ai jade nan agrms thama:):):):) habai ithin bike eka uta satis wenne kalathurakin:growl::growl::growl:
    mokada podi ane idan u dannawa hama magulama..mage jade ekath pora thama hadala dunne..api trip yanne u ekkala...trip kiwwata man deparai giye...thawa ape anik buwa ISURU NAYANAJITH BANDARA..api thun dena thama trip yanne man dekak giya mun denananan athi wenna yanawa...mun dennama japan bike kaparla..
    dan man gawa thiyenne hornet chasi 115 ..ape agrms-RAVI thama ma ekkala giye bike eka gaddi..eka ganna udaw kale ISURUI,RAVIYAI..mun dennagen ahapan...dennama pulsar club eke innawa:P:P:P:P:P

    :):):):):):):):)

    :D:D:D:D:D:D:D:D:D
     
    Last edited:

    ubala set eka muta hoda bike ekak balala diyalla.:)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    :frown::frown:

    පව් ඔයි
    :dull::dull:
    Thanks bn :)
    දැන් නං තියෙන්නේ චැසි කොටලා නම්බර් 3ට රෙග් කරපුවා. මන් නං කියන්නේ අකුරු 2ක් ගනින්. සමහර ඒවා අකුරු 3 කිව්වට එකම බයික් එක 2-3පාරක් රෙග් කරපුවා.
    පේන්ට් එක ගැහුවා. පොලිෂ් කරා. ටයර් දැම්මා. බුඋම් :rofl:
    ජේඩ් කාපර් කෙනෙක් ඉන්නවා agrms ද කොහෙද නම.පල්සර් ක්ලබ් එකට බෙල්ල දාලා බලපන්
    Ado thanks bn :D
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හිමිහිට පාඩුවේ යන්න පුලුවන් එකක් ගනිං. ලංකාවේ එවුන් එක්ක හයි පිකප් බයික් පදින්න බැහැ.
    කලින් ඉඳන් ආසාව තිබ්බා බන් ජපනෙක්ට, යටපත් වෙලා තිබිලා ආයේ තදේටම ආවා.:)
    hornet ekk ganin. 20km pl wage eeta wada hoadi Daihatsu charade ekk ganna eka ee ganata
    රෝද හතරකට පස්සෙ යනවා බන් :baffled:
    Thanks bn :)
    ජේඩ් එකේ වැඩි ශෝව් නැ බයික් ඒක හොදයි බන්
    බලමු අනිත් උන්ගේ අදහස් සහ මගේ බජට් එකට සෙට් වෙන්නෙ මොකද්ද කියලා :D
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ahhan pulsar club eke agrms ai jade nan agrms thama:):):):) habai ithin bike eka uta satis wenne kalathurakin:growl::growl::growl:
    mokada podi ane idan u dannawa hama magulama..mage jade ekath pora thama hadala dunne..api trip yanne u ekkala...trip kiwwata man deparai giye...thawa ape anik buwa ISURU NAYANAJITH BANDARA..api thun dena thama trip yanne man dekak giya mun denananan athi wenna yanawa...mun dennama japan bike kaparla..
    dan man gawa thiyenne hornet chasi 115 ..ape agrms-RAVI thama ma ekkala giye bike eka gaddi..eka ganna udaw kale ISURUI,RAVIYAI..mun dennagen ahapan...dennama pulsar club eke innawa:P:P:P:P:P

    :):):):):):):):)

    :D:D:D:D:D:D:D:D:D

    ubala set eka muta hoda bike ekak balala diyalla.:)
    මන් බයික් ගැන එහෙම මෙලොවේ දයක් දන්නෙ නෑ බන්, උබලට පුලුවන්නම් මට මූ කිවුවා වගේ හොඳ එකක් සෙට් කරලා දීපල්ලකෝ 5කට වගේ. ලොකු දෙයක්.:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ටැකිය ඩැමේජ් ඒව ගන්ඩ එපා බන්..වෙන එකක් හොයල ගනින්...අනික ජේඩ් ගන්ඩත් එපා මර්කට් නැ..

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    Kurunegala neda japan bikes thiyenne buruthu pitin

    kurunegala bike buruthu pitin evith ada balala heta nam ganna epa machan.

    man danna shop ekakin ekekta kara hena kujeetha wedak

    u bike eka ada evith balala giya heta udema ready wela enawa kiyala.ada re PCX eke engne maru kara duwapu ekaka ekak demma.paw asaranaya ude aran gihin thibba ara duwapu engine eka set karapu bike eka.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,986
    11,719
    113
    Last edited: