නමක් නෙමෙයි ඇහින්ද

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
කලින් ඔක්කෝම එකතුවෙලා එකට වැඩ කරලා රටටම තිබ්බ ඇනේ ගෙදර යැව්වා කියලා. සදාකාලිකවම සන්ධාන ගතවෙලා වැඩකරන්නේ නැති බව අපි ඒ දවස්වලම දැනගෙන හිටියා.

පක්ෂ පක්ෂ අතර කොහොමත් මතවාදී අදහස් තියෙන්න ඕනේ. නැත්නම් වැඩක් නෑ. ඒක තමයි දේශපාලනේ.

paksha paksha monawa kara gaththath apita wedak naha bn
habai me rata aaith yuddekata yanna denna baha bn
ranil ponnaya... chandayak dinala agamathi wenna bari nisa wena mihinehkge kara pitin aapu ekek uu...
ape un issara ke gahuwa sinhala unta me aanduwena thenak thiyenawa kiyala mokada hela urume inna nisa kiyala
eth ko bn dan JHU ehe kattiya ?
api tv ekewath dakinne nane
my3 janadipathi wunata hema reddatama oluwa da gena inne ranna poniyala neh bn :sorry:
 
Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    වසර 22 කට පසුව 2014 වසරේදී වෙනත් රටවලට පැමිණෙන සරණාගතයින්ගේ සංඛ්‍යාව හරි අඩකින් ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද ඒජන්සියේ දත්තවලට අනුව 2014 වසරේ වාර්තා වී ඇති සරණාගතයින් සංඛ්‍යාව අට ලක්‍ෂ හැට හය දහසක්. එය ඉකුත් වසරට සාපේක්‍ෂව 45% ක වර්ධනයක් බවයි එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද ඒජන්සිය පැවසුවේ.

    Neth News
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    :yes::yes::yes:
    මැරෙන්නෙ හිමින්..
    ඕකට මැරෙන්න ලංවෙලා විඳවද්දි හොරාකාල ලොකු කරගත්තු බඩ වදයක් වෙනව :lol:
    බඩේ සයිස් එකට නැඟිටගන්නවත් බැරුව යනව :lol:
    ලොල්ලන්ට තමා අප්පච්චිහ් යන යන තැන අප්පච්චිහ්ගෙ බඩ උස්සං යන්න වෙන්නෙ :rofl:

    බඩ තඩි උනාම ඕකගේ බඩට බිලී කොකු ගහන්න ඕනා
    ඊට පස්සේ පවර්ෆුල් කාන්දමක් ලං කරන්න ඕනා ඒ බිලී කරු වලට
    එතකොට බයියෝ සිහිවෙයි වේදනාවෙන් කෑගහනවා කුවේට් වලටත් ඇහෙයි

    මිනිමරුවට නම් තියනු උල් රාශියක් සහිත ආයුධයකින් ඇන ශරීරය සිදුරු කර එම සිදුරු වලට 40% සෝඩියම් ක්ලෝරයිඩ්, තනුක හයිඩ්රෝක්ලොරික් අම්ල මිශ්‍රණයක් වත්කොට බැරල් එකක ගිල්වා තැබිය යුතු.

    ජාතික කරුම:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    paksha paksha monawa kara gaththath apita wedak naha bn
    habai me rata aaith yuddekata yanna denna baha bn
    ranil ponnaya... chandayak dinala agamathi wenna bari nisa wena mihinehkge kara pitin aapu ekek uu...
    ape un issara ke gahuwa sinhala unta me aanduwena thenak thiyenawa kiyala mokada hela urume inna nisa kiyala
    eth ko bn dan JHU ehe kattiya ?
    api tv ekewath dakinne nane
    my3 janadipathi wunata hema reddatama oluwa da gena inne ranna poniyala neh bn :sorry:

    උබ රනිල්ට අකමැතිනම් එකතුවෙයන් UPFA, JVP, JHU වගේ පක්ෂ එක්ක. කැමති පක්ෂෙකට සප් කරපන්.

    උබල දුවන්නේ තනි මනුස්සයෙක් පස්සේනේ බන්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,525
    113
    රූකඩ රාජ්ජේ
    බඩ උස්සං යන්න වෙයි කිව්වාම භය වෙලා :lol:
    උස්සං යන්න බැරිනං කපල විල්බැරැක්කෙක දාගෙන පලයං :lol:

    මහින්ද මැරෙන්න කලින් මොදී තමුන්ව මරල දැම්මොත් කියලා තමා පොන්න ජෝඩුව ඉන්දියාවේ උන්ට දවස් 83ක් ලංකාවේ මාළු බාන්න දුන්නේ, තව ටික දවසක් ගිහින් මෛත්‍රී සරම උස්සයි රනිල් කලිසම ගලවයි ඇරලා පලයන් මෝදී ජි කියලා
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    උබ රනිල්ට අකමැතිනම් එකතුවෙයන් UPFA, JVP, JHU වගේ පක්ෂ එක්ක. කැමති පක්ෂෙකට සප් කරපන්.

    උබල දුවන්නේ තනි මනුස්සයෙක් පස්සේනේ බන්

    thani manussaya passe duwana eke weredda mokadda ???
    yudde iwara kara.ape unge karume thamai ithin munta mathaka naha yuddayak thibunada kiyalwath :sorry:
    kamak naha bn.ubala kemathi kenekta ubala chande deepan
    mama nam mage chande denne mahinda mahaththayata :cool:
    a manussaya parada welath ai ochcharatama minissu yanne manussayawa balanna ???
    mama mage as 2ta dekka bellanvila pansalata last monday aapu senaga mokada mamath a langa paatha nisa
    a wage adarayak nam bn kawadawath ranil ta enne nehe
    my3 aaith chandekata awoth parada wenawa sure eka nam
    dina 100 kiyala labbak da gaththa.eke ewa karanna kal madi nam nokiya inna ona.kiwwa nam karanna ona.
    awulak naha bn.mage chande mahinda mahaththayatama thamai
    eke wenasak naha mokada rata bedanna dunne nethi nisa.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    උබ රනිල්ට අකමැතිනම් එකතුවෙයන් UPFA, JVP, JHU වගේ පක්ෂ එක්ක. කැමති පක්ෂෙකට සප් කරපන්.

    උබල දුවන්නේ තනි මනුස්සයෙක් පස්සේනේ බන්

    තනි මිනිහට ඔච්චර බය මොකෝ?:lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,443
    113
    මැරෙන්න බය වෙන්න ඕන මෙන්න මේවගේ වැඩ කරන මිනිස්සු

    කොන්දක් තියෙනවනම් කවුද යකෝ තමුන්ගේ මුහුදු සීමාවට ඇවිත් වෙන මිනිස්සුන්ට මාළු බාන්න දෙන්නේ?දෙමලුයි හම්බයෝයි කියන කියනදේ විතරක් කර කර ඉන්නේ?දේශ ද්‍රෝහී ජාති ද්‍රෝහී වැඩ කරන්නේ?පොන්නයෝ දෙන්නක් රට පාලනය කරන්නේ...
    :angry::angry::angry::angry::angry::angry:

    Mara China ships walata lankawe kodiya gahagena lankawa wate malu allanna deela Europe walata lankawe fish export ban una eka dannawada :lol::lol::lol:

    Sri Lanka cancels eight Chinese vessels’ right to fish
    March 2, 2015, 2:08 pm
    Neil Ramsden

    Sri Lanka's new government has accused Chinese companies of illegal fishing under Sri Lanka's flag, and cancelled eight vessels' right to fish, reports the Sunday Times.

    Sri Lanka’s sea to China
    Monday, 12 August 2013 10:54

    The Minister of Fisheries and Aquatic Resource Development Rajitha Senaratne has signed an agreement that gives the right to a Chinese company to fish in Sri Lankan waters using large trawlers reveals a very reliable source.

    Accordingly, 40 large Chinese trawlers that dwarf local boats that fish in our waters will commence fishing in our waters say these sources adding the Minister of Fisheries and Aquatic Resource Development has got the support of the highest in the UPFA government for this venture.

    Chinese craft break fishing rules; Lanka faces EU ban
    View(s):

    Sri Lanka has been given a further three-month extension to fulfil obligations imposed by the European Union to prevent Illegal, Unreported and Unregulated (IUU) fishing practices or face a ban on fish exports to EU countries, officials said yesterday. The move comes in the wake of reports that Chinese craft among the vessels operating under the Sri Lankan flag have been responsible for IUU fishing, thereby putting the country’s fishing industry at stake.

    At least eight Chinese vessels were recently given approval to operate under Sri Lanka’s flag. A spokesman for the Sri Lanka’s Mission to the European Union in Brussels told the Sunday Times that on Friday the EU had decided to grant time until December to meet the conditions which include the monitoring of fishing vessels entitled to operate under Sri Lanka’s flag.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    thani manussaya passe duwana eke weredda mokadda ???
    yudde iwara kara.ape unge karume thamai ithin munta mathaka naha yuddayak thibunada kiyalwath :sorry:
    kamak naha bn.ubala kemathi kenekta ubala chande deepan
    mama nam mage chande denne mahinda mahaththayata :cool:
    a manussaya parada welath ai ochcharatama minissu yanne manussayawa balanna ???
    mama mage as 2ta dekka bellanvila pansalata last monday aapu senaga mokada mamath a langa paatha nisa
    a wage adarayak nam bn kawadawath ranil ta enne nehe
    my3 aaith chandekata awoth parada wenawa sure eka nam
    dina 100 kiyala labbak da gaththa.eke ewa karanna kal madi nam nokiya inna ona.kiwwa nam karanna ona.
    awulak naha bn.mage chande mahinda mahaththayatama thamai
    eke wenasak naha mokada rata bedanna dunne nethi nisa.

    මම රනිල්ට කඩේ ගියේ නෑ හරිය :P
    උබේ කැමැත්ත මචන් :)

    තනි මිනිහට ඔච්චර බය මොකෝ?:lol:

    මාළු නැති මාළු පාන් කන උබල ගැන දුකයි.
    මහින්ද රැලි :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සාධාරණ විදිහට ඉඳලා,
    තුන් පාරක් වලි කන්නේ නැතිව,
    ආයෙත් දේශපාලනේට එන්න නටන්නේ නැතිව,
    ලස්සනට ඉඳලා ගියා නං,
    ඒ පැත්තේ ගිය වෙලාවක, මැදමුලනට ගිහින් කතා කරලා කල සේවයට ස්තුති කරලා එනවා. අනිවා.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බඩ තඩි උනාම ඕකගේ බඩට බිලී කොකු ගහන්න ඕනා
    ඊට පස්සේ පවර්ෆුල් කාන්දමක් ලං කරන්න ඕනා ඒ බිලී කරු වලට
    එතකොට බයියෝ සිහිවෙයි වේදනාවෙන් කෑගහනවා කුවේට් වලටත් ඇහෙයි

    මිනිමරුවට නම් තියනු උල් රාශියක් සහිත ආයුධයකින් ඇන ශරීරය සිදුරු කර එම සිදුරු වලට 40% සෝඩියම් ක්ලෝරයිඩ්, තනුක හයිඩ්රෝක්ලොරික් අම්ල මිශ්‍රණයක් වත්කොට බැරල් එකක ගිල්වා තැබිය යුතු.

    :yes::yes::yes::yes:

    ජාතික කරුම:(

    හොරාගේ බඩ ගැන කියද්දි රිදිල :rofl:

    මහින්ද මැරෙන්න කලින් මොදී තමුන්ව මරල දැම්මොත් කියලා තමා පොන්න ජෝඩුව ඉන්දියාවේ උන්ට දවස් 83ක් ලංකාවේ මාළු බාන්න දුන්නේ, තව ටික දවසක් ගිහින් මෛත්‍රී සරම උස්සයි රනිල් කලිසම ගලවයි ඇරලා පලයන් මෝදී ජි කියලා

    මහින්දගෙ බඩට ගහන්නෙ ඉන්ඩියන් කොකු නෙමේ චීන කොකු :P :P