නමක් නොදනී ඒත් පට්ට❤️

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    ඇත්තට බං ලංකාවෙ Inna YouTube eke ewunta ai bn mokak Hari creative deyak Marianna Bari? Okkomq try karanne හෙලූව pennala views gamma. YouTube eke balanna deyak naa lankaawe
     
    • Like
    Reactions: HSW and CoolMan88

    nima123

    Well-known member
  • May 3, 2013
    518
    443
    63
    ඇත්තට බං ලංකාවෙ Inna YouTube eke ewunta ai bn mokak Hari creative deyak Marianna Bari? Okkomq try karanne හෙලූව pennala views gamma. YouTube eke balanna deyak naa lankaawe
    Ow ban balapan neh eketh hati 🤔🤔
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    c207c73b55ac5e995ba878410b6d0cee.jpg
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබට මම ඊයෙ ඇගේ නූල් පොටක් වත් නැති ඒවා ගොඩක් එව්වා නේද ?? උබ ඔක්කොම බලලා ඉවරද ?? :rofl: :lol:
    ?????
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    ඇත්තට බං ලංකාවෙ Inna YouTube eke ewunta ai bn mokak Hari creative deyak Marianna Bari? Okkomq try karanne හෙලූව pennala views gamma. YouTube eke balanna deyak naa lankaawe
    creative දේවල් කරාට වැඩක් නෑ. කුණු ගොඩවල් වලට විව්ස් ලක්ෂ ගණන් ආවට creative ඒවට views නෑ. පහල දාල තියන වීඩියෝ එකකටවත් විව්ස් 1000 ක් නෑ (p.s =ඔය චැනල්ස් මගේ නෙමෙයි.).

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේකේ ඉන්න භූතයයි, කපුවාගේ ගෝලයයි කරන ටෙලියක් ස්වර්ණවාහිනියේ යනවා. "ඉඟිබිඟි" කියල ඒකත් සුපිරි

    creative දේවල් කරාට වැඩක් නෑ. කුණු ගොඩවල් වලට විව්ස් ලක්ෂ ගණන් ආවට creative ඒවට views නෑ. පහල දාල තියන වීඩියෝ එකකටවත් විව්ස් 1000 ක් නෑ (p.s =ඔය චැනල්ස් මගේ නෙමෙයි.).

    මේක නම් බොහොම වැදගත් වීඩියෝවක්. සියලු දෙනාම බලන්න
     
    Last edited: