නමක් නොදනී

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,711
    7,911
    113
    මෙන්න මෙතන...
    යාලුවනේ ම්ම් මාසයක් විතරක ඉදලා බිත්ත‍රයි,කිරි,රට ඉදියි එකට දාල බොනවා ...ඒත් තාම ඇගේ වෙනසක්නම් උනේ නෑ...බරවත් වෙනසක් නම් නෑ.. ම්ගේ බර 57ක් තියෙනවා..මේක කරලා හරි ගියපු කෙනෙක් ඉන්නවද...මේ වැඩේ හරි යාවිද...
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,000
    9,572
    113
    එක තැනක නෑ
    යාලුවනේ ම්ම් මාසයක් විතරක ඉදලා බිත්ත‍රයි,කිරි,රට ඉදියි එකට දාල බොනවා ...ඒත් තාම ඇගේ වෙනසක්නම් උනේ නෑ...බරවත් වෙනසක් නම් නෑ.. ම්ගේ බර 57ක් තියෙනවා..මේක කරලා හරි ගියපු කෙනෙක් ඉන්නවද...මේ වැඩේ හරි යාවිද...

    biththara sudu mada wenama kapan. kiri + rata indi blend karala biyan. eth amam nam hithanne naha lokuwata mahath wei kiyala ban. matath dan oya prashne kiriye ahala epa wela inne. supplement ekak ganna mamath inne whey protein wage
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    යාලුවනේ ම්ම් මාසයක් විතරක ඉදලා බිත්ත‍රයි,කිරි,රට ඉදියි එකට දාල බොනවා ...ඒත් තාම ඇගේ වෙනසක්නම් උනේ නෑ...බරවත් වෙනසක් නම් නෑ.. ම්ගේ බර 57ක් තියෙනවා..මේක කරලා හරි ගියපු කෙනෙක් ඉන්නවද...මේ වැඩේ හරි යාවිද...
    eyav asse mu ahana eva :D
    ube usa kiyada machan??
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    18622204_1685129945116821_871129513846284496_n.jpg

    ගලක් නෙවෙයි ගල් පර්වතයක්:lol::lol:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ela machan :)
    උඹේ ගට්ස් ඇවිල්ල තියෙන්නෙත් මේවා බලල ඇත මරලද කොහෙද :lol::lol:
    ohoma kahavak mn ahuvamai bn :D

    :P :P

    ගලක් නෙවෙයි ගල් පර්වතයක්:lol::lol:
    peraluvama peralei bn e unata :D

    Oya dala tiyena Tel no eken ahuwanam kiyayi
    ithin ita passee :D