බිස්නස් එකකට නමක් ඕනා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    Spices බිස්නස් එකකට නමක් කියපල්ලකෝ. 🤔
    උඹ ගූ හරකෙක්නෙ බන්. යකෝ ඕවා forum වල අහනවද? නිකන් හිතපන්කො නමක් කිව්වා කියලා. ඊටපස්සෙ උඹට ඕකට domain එකක්, FB page එකක් වගේ ඕන වෙනවා. ඒක හදන්න ගියාම කවුරූහරි කැරියෙක් ඒ ඔක්කොම අරන් දැන් උඹෙන් වැඩි ගානක් ඉල්ලනවා ආයි දෙන්න. ගොන් වැඩ කරන්න එපා බන්. අද කාලේ ඕන තරම් ටූල්ස් තියෙනව චැට ජපට වගෙ. ඒකක් පාවිච්චි කරලා මොලෙත් පොඩ්ඩක් පාවිච්චි කරලා එකක් හොයාගනින්. :yes: :yes:
     
    • Haha
    Reactions: Jobutexter

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    from chat gpt

    🌶️ Short & Brandable Names

    • CeylonSpiceCo
    • PureCey Spices
    • LankaLeaf
    • SpiceRoots
    • CeyNatura
    • Neliya Spices
    • Spicora
    • Ceylora
    • Lankara Organics

    🌱 Organic & Natural-Focused Names

    • Ceylon Organic Harvest
    • PureLeaf Spices
    • Nature’s Ceylon Spices
    • GreenIsland Spices
    • Earthgrown Ceylon
    • Natural Essence Spices
    • Pure Island Organics

    🥥 Sri Lankan Heritage Style

    • Serendib Spice House
    • Ruhunu Spice Traders
    • Lakdiva Spices
    • Ceylon Heritage Spices
    • Helabima Organics
    • Lankapura Spices
    • Sigiri Spice Co.

    🔥 Premium & Modern Style

    • Spicecraft Ceylon
    • Ember & Leaf
    • AromaPeak
    • SpiceBloom
    • Golden Spice Atelier
    • Royal Ceylon Organics

    🍃 Very Simple Minimalist Names

    • CeySpice
    • LkSpice
    • PureSpice
    • Organica Ceylon
    • FreshLanka Spices
     
    • Love
    Reactions: Jobutexter

    Daws

    Well-known member
  • Nov 27, 2025
    344
    315
    63
    Colombo
    brand name ekak mcn anith ayagen ahanne natuwa taniyen research ekak karala hadaganna
    market eka - local, export
    ube main products
    target karana customers

    mewa okkoma gana hitala hadanna one. Chatgpt help ekat ganna.
     
    • Like
    Reactions: Jobutexter

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,181
    113
    Kotahena
    උඹ ගූ හරකෙක්නෙ බන්. යකෝ ඕවා forum වල අහනවද? නිකන් හිතපන්කො නමක් කිව්වා කියලා. ඊටපස්සෙ උඹට ඕකට domain එකක්, FB page එකක් වගේ ඕන වෙනවා. ඒක හදන්න ගියාම කවුරූහරි කැරියෙක් ඒ ඔක්කොම අරන් දැන් උඹෙන් වැඩි ගානක් ඉල්ලනවා ආයි දෙන්න. ගොන් වැඩ කරන්න එපා බන්. අද කාලේ ඕන තරම් ටූල්ස් තියෙනව චැට ජපට වගෙ. ඒකක් පාවිච්චි කරලා මොලෙත් පොඩ්ඩක් පාවිච්චි කරලා එකක් හොයාගනින්. :yes: :yes:
    ආ උඹ කිව්ව නිසා හොඳයි මට දැන් ඕක කල්පනා උනේ නැ.

    Thread එක දිහා මමත් දැන් aha ගහගෙන ඉන්නෙ

    Arnold Schwarzenegger Reaction GIF

    ------ Post added on Dec 10, 2025 at 1:43 PM
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,131
    1,515
    113
    WANNITHAMMANNAWA
    උඹ ගූ හරකෙක්නෙ බන්. යකෝ ඕවා forum වල අහනවද? නිකන් හිතපන්කො නමක් කිව්වා කියලා. ඊටපස්සෙ උඹට ඕකට domain එකක්, FB page එකක් වගේ ඕන වෙනවා. ඒක හදන්න ගියාම කවුරූහරි කැරියෙක් ඒ ඔක්කොම අරන් දැන් උඹෙන් වැඩි ගානක් ඉල්ලනවා ආයි දෙන්න. ගොන් වැඩ කරන්න එපා බන්. අද කාලේ ඕන තරම් ටූල්ස් තියෙනව චැට ජපට වගෙ. ඒකක් පාවිච්චි කරලා මොලෙත් පොඩ්ඩක් පාවිච්චි කරලා එකක් හොයාගනින්. :yes: :yes:
    🙏💪
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,135
    12,025
    113
    අපේ පැත්තේ බයිට් පැකට් එකක් තියනවා

    නෙතු බබා බොරුකාරි කියලා

    පුලුවන් නම් ඕවාට දාපන් ෆැන්සි ආතල් නමක්..පට ගලා මතක හිටිනවා

    යෝජිත නාම

    - දැවිල්ලයි
    - දයියාමයි
    - දයි දයි දයියාරේ
    - චූස් චෑස් දයියා
    - ගිනි දෙයියා
    - චිලි ඔන්චිලි
     
    • Love
    Reactions: Jobutexter

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Mageth thiyanawa idea Canada walata spices export karana, man danna hithan inna name ubata denam ,

    Exotica spices
     
    • Love
    Reactions: Jobutexter

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Muthugala spices

    Srispices.com and srispices.com aran kawuruhari february wala me awurudde. .lk eka tama muta ganna wenne
    ------ Post added on Dec 10, 2025 at 1:38 PM
    උබ ඩොමේන් සීන් එකේ නේ ඉන්නේ පුළුවන් නම් මේකත් අරන් ජෝබු ගෙන් වැඩි ගානක් ඉල්ලහන් :rofl:
     
    • Like
    Reactions: Jobutexter