නමක්_උදව්වක්.

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,599
    3,058
    113
    40
    කැන්ඩි...
    මචන් නට පොඩි උදව්වක් ඕනේ:yes::yes:.මට කීවට මේක මගේ හොදම යාලුවෙක්ගෙ වැඩක්:yes:.අලුතෙන් වැඩක් පටන් ගන්න යන්නේ මගුල් පෝරු සැරසිලි වගේ ඒවා කරන වැඩක්:love::love:.ඔතින් අපිට එකට හරියන ලස්සන නමක් දාන්න අදහසක් ඕනේ.මෙයා වැඩිපුරම කරන්නේ ස්වබාවික දේවල් වලින් කරන සැරසිලි(ගොක් කොළ ස්වබාවික මල් වගේ එවන් කරන ඒවා).නමක් දාන්න අකුරු වගයක් එහෙමත මෙයා අරන් තියෙනවා.වැඩේ කියන්නේ ඒ අකුරු මුලට එන්නත් ඕනෙලු:confused::confused:.

    මෙන්න අකුරු ටික :sorry::sorry:

    න,නි,නු,නේ

    තව අකුරු දීල තිබුන හැබැයි මෙටිකෙනම ඕනේ කියලයි කියන්නේ,:rolleyes::rolleyes:
    සිංහල හරි ඉංග්‍රීසි ක්‍රියේටිව් නමක්.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    නව නිපැයුම්...... (ඕනේ කියන අකුරු දෙකෙන්ම තියෙනවා...... ) :P ;) :D

    විහිළුවක් කරේ....... එක පාරටම කල්පනා වෙන්නේ නෑ........ මතක් වුනොත් දාන්නම්....... ;)
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,599
    3,058
    113
    40
    කැන්ඩි...
    නව නිපැයුම්...... (ඕනේ කියන අකුරු දෙකෙන්ම තියෙනවා...... ) :P ;) :D

    විහිළුවක් කරේ....... එක පාරටම කල්පනා වෙන්නේ නෑ........ මතක් වුනොත් දාන්නම්....... ;)

    niramana kiyala dapan

    නේත්‍රා​

    තව මතක් උනොත් කියන්නම් :cool::cool:
    එල එල තව මතක් උනොත් කියන්න.