නම්බර් පෝටබිලිටි

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මගේ ලග දැං තියෙන්නේ TIM කනෙක්ශන් එක මාසෙටම outgoing free.sms free. 200GB free data. මාසෙටම euro 12යි. මාසෙට මැසෙජ් එනවා සීයක් විතර Vodafone එකෙන් outgoing free 300GB data දෙන්නම් යූරෝ 9කට කියල..ඒ මදිවට අඩුකුලේ lyca mobile වගේ vertual networks යූරෝ 5ටත් ඒ පැකේජ් එකම ගන්න පුලුවන් අපි දැන් පාවිච්චි කරන නම්බර් එකටම..අලුතින් ගන්න නම්බඑකට නම් එච්චර ඔෆර් නෑ..තව ඔපරේටර් කෙනෙක්ගෙන් ගලවලා ගන්න කස්ටර්ම ට විතරයි ඒ ඔෆර් දෙන්නේ....ලංකාවටත් ඕනම කරන දෙයක් නම්බපෝටබිලිටි..එදාට ඔක්කොම කොම්පැනි කාරයොන්ගේ රැස් බහී..ලංකාවේ ඩයලොග් එහෙම මිනිස්සුන්ව හූරන් කන්නේ.
     
    • Like
    Reactions: Honda.putha

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    TRCSL eken ekata ok eka dila thiyne.. company karayo kamathi na.. lankawe google verification enneth naththe paranan numbers aye aye re sell karalal nisa... lyca mobile hodai salli dala use karanne nathi number ekak thiyaganna subscription yanne nathuwa.. matanam over all illiad hodai..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    නම්බර් පෝටබිලිටි එක ලංකාවට ගේන්න ඕන කියන අදහස මූලින්ම ගෙනාවේ එටිසලාට් එකෙන්.. පස්සේ අදෘශ්‍යමාන හස්තයක් හරහා එටිසලාට් සිම් කඩලා රටින් පැන්නුවේ මුස්ලිම් විරෝධයක් පෙන්නලා.. දැන් ඩයලොග් ඒකාධිකාරයක් යටතේ යස අගේට අඬ අඬා ඉන්නවා...

    ශ්‍රිලංකන් එකට උනෙත් ඒකමයි.
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,245
    939
    113
    Dialog , mobitel me karana weda, Nestle kema walata karana weda.. ade mun mehema salli hamba karala , kohomada inne ,
     
    • Like
    Reactions: King kekille

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,965
    12,042
    113
    නම්බර් පෝටබිලිටි එක ලංකාවට ගේන්න ඕන කියන අදහස මූලින්ම ගෙනාවේ එටිසලාට් එකෙන්.. පස්සේ අදෘශ්‍යමාන හස්තයක් හරහා එටිසලාට් සිම් කඩලා රටින් පැන්නුවේ මුස්ලිම් විරෝධයක් පෙන්නලා.. දැන් ඩයලොග් ඒකාධිකාරයක් යටතේ යස අගේට අඬ අඬා ඉන්නවා...

    ශ්‍රිලංකන් එකට උනෙත් ඒකමයි.
    gota ta commission deela seeni tax scam eka kale Muslim ekak..
    Sri Lankan eken mihinlanka seen eketh ehemai...
    Etisalat eke horeng ringtone daala minissunge salli gasa kawe Muslim sales marketing decision makers la..

    oya hama thanama Muslim ewun gawila innawa ban..
    Srilankan eka manage karanna Emirates eken dala thibbe suddek, okata Muslim ekek hitiyanam u mahinda ekka hondata horakan karala, kiyana ona deyak karanawa..
    ehenam mihin Lanka hadenne na..

    sinhallu, Muslim, tamil okkoma ewun Patta horu ban..
    genuinely wada karanne suddo witharai..
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Mu lankaweth nethi ratath nethi ekek
    එහෙම තමයි...කොහෙ හිටියත් රට ගැන කැක්කුමක් තියනවා...සැප පහසුවක් විදිද්දී අනේ අපේ රටෙත් මෙහෙම තිබුන නම් කියල හිතෙනවා.

    danata kiyana widiyata number portability awama network eka maru karana hama parama Rs 5000 gannawalu..
    මෙහෙත් සිම් චේන්ජ් එකට ගන්නවා..ඒත් ඕක වෙනස් වෙනවා e sim ප්‍රචලිත උනාම සහ සමාගම් අතර තරගයක් ආවාම..එටිසලාට් ආපු මුල් කාලේ ආන්ඩුවට මැදිහත් වෙන්න උනා අනික් කම්පනි බේරගන්න මොකද උන් ලොකු තරගයක් දුන්නා..නම්බර් පෝටබිලිටි ආවොත් කම්පැනි ලොස් වෙන එක නවත්තන්න වෙන්නෙත් ආන්ඩුවට..ඒ කියන්නේ අපිට...පාරිභෝගිකයා අතට බලය යනවා
    ------ Post added on Apr 24, 2024 at 5:09 PM

    නම්බර් පෝටබිලිටි එක ලංකාවට ගේන්න ඕන කියන අදහස මූලින්ම ගෙනාවේ එටිසලාට් එකෙන්.. පස්සේ අදෘශ්‍යමාන හස්තයක් හරහා එටිසලාට් සිම් කඩලා රටින් පැන්නුවේ මුස්ලිම් විරෝධයක් පෙන්නලා.. දැන් ඩයලොග් ඒකාධිකාරයක් යටතේ යස අගේට අඬ අඬා ඉන්නවා...

    ශ්‍රිලංකන් එකට උනෙත් ඒකමයි.
    එකගයි 👍
    ------ Post added on Apr 24, 2024 at 5:10 PM