මගේ ලග දැං තියෙන්නේ TIM කනෙක්ශන් එක මාසෙටම outgoing free.sms free. 200GB free data. මාසෙටම euro 12යි. මාසෙට මැසෙජ් එනවා සීයක් විතර Vodafone එකෙන් outgoing free 300GB data දෙන්නම් යූරෝ 9කට කියල..ඒ මදිවට අඩුකුලේ lyca mobile වගේ vertual networks යූරෝ 5ටත් ඒ පැකේජ් එකම ගන්න පුලුවන් අපි දැන් පාවිච්චි කරන නම්බර් එකටම..අලුතින් ගන්න නම්බඑකට නම් එච්චර ඔෆර් නෑ..තව ඔපරේටර් කෙනෙක්ගෙන් ගලවලා ගන්න කස්ටර්ම ට විතරයි ඒ ඔෆර් දෙන්නේ....ලංකාවටත් ඕනම කරන දෙයක් නම්බපෝටබිලිටි..එදාට ඔක්කොම කොම්පැනි කාරයොන්ගේ රැස් බහී..ලංකාවේ ඩයලොග් එහෙම මිනිස්සුන්ව හූරන් කන්නේ.