නම්බුකාර ඝාතනය
නම්බුකාර ඝාතනය
---------------------------------
පසුගිය දවස් වල මගෙ සිත සසල කරපු අපි හැමෝම දන්නවය කියලා හිතන් ඉන්න කතාවක කවුරුත් වැඩිය නොදන්නා බිහිසුණු පැත්තක් ගැන මට ලියන්න හිතුණා..
මගෙ හුඟක් ලියවීම් වල නිතරම සංයමයක් පවත්වගෙන යන්න මං උත්සහ කරනවා.. නමුත් මේ වගෙ ලියවීම් වලදි සංයමය පලා යන්නෙ කොයි මොහොතේද කියන්න මට සහතික වෙන්න අමාරුයි..
මේ දවස්වල ඉස්ලාමය , කුරාණය , මුසල්මාණුවො කියන කාරණා ගැන ලියවුණු පොත්පත් කීපයක් මට කියවන්න සිද්ධ උනා... මුලින්ම කියවන්න සිද්ධ උනෙ මගෙ නිබන්ධනයක් සඳහා.. නමුත් කුතුහලය නිසා මන් හොයා හොයාම කියෙව්වා..
ඔව් මං කියන්න යන්නෙ ඒ ඉස්ලාමය ගැන... ඒත් ටිකක් වෙනස් මං කියන්න යන්නෙ අරාබිකරයේ හෙවත් කාන්තාරදේශයේ ආධිපත්‍ය පතුරුවන සාහසිකත්වය වපුරන ඒ අන්තවාදී ඉස්ලාමය ගැන..
.
හැබැයි ඉස්ලාම් ආගම ගැන ද්වේශයක් ඇති කරන්න නෙමෙයි.. මේ හැංගිච්ච සමහර දේවල් ඔබට පෙන්වලා දෙන්න..
මුස්ලිම් අයට ආගමක් සහ නීතීයක් කියලා 2 ක් නැහැ.. ඒ අයගෙ ආගමම තමයි නිතීය වෙන්නෙත්..හැම නිතියකම පදනම වෙන්නෙ එහෙම නැත්තම් උත්තරීතර නීතී පොත වෙන්නෙ කුරාණය..
ඉස්ලාම් නිතීය කොටස් දෙකයි.. " ඉබාඩාත් හා මුවම්මිලාඩ්" කියලා.
ඉබාඩාත් කියන්නෙ දෙවියන් වහන්සෙ එක්ක ඉතාමත් ලඟින් සිටීමට උගන්වන කොටසට .. සෑම මුස්ලිම් වරයෙක්ම ඊට අනුගත විය යුතුයි කියලා තමා කියන්නෙ.. හජ් වන්දනාව , යාඤ කිරීම , උපවාසය , දන්දීම, ශුද්ධ වු යුද්ධය( ජිහාඩ්) කියන මේ සියල්ලම ඉබාබාත් ලෙස සලකනවා..
කුරාණය බිහිඋනෙ කොහොමද?
ක්‍රි.ව 570 දී වත්මන් සවුදියෙ මක්කමදි තමා මහමද්ද්තුමා උපත ලබන්නෙ . ක්‍රි.ව 610. දී එතුමාට දේව වාක්‍ය එලිදරව් උනාලු.. ඒකට තමා අද කුරාණය කියන්නෙ.. නමුත් ඔහුගෙ අමුතු අදහස් එකල මක්කම වැසියන්ගෙ කෝපයට හේතු උනාලු.. ඔහුට මක්කමින් පිටුවහල් වෙන්න සිදුවෙනවා 622 දී. ඒ පිටවීම තමා" හෙජිරි හෙවත් හජ්ජි" කියන්නෙ..
හජ්ජි කියන්නෙ මුස්ලිම්වරුන්ගෙ දින දර්ශණයෙ පලවෙනි මාසය.. අනතුරුව ක්‍රිව 630 දි මහමද්තුමාගෙ අනුගාමිකයො මක්කම ආක්‍රමණය කරලා බලය අල්ල ගත්තා.. මුස්ලිම් ඉතිහාසයෙ ප්‍රථම ශුද්ධ වු( ජිහාඩ්) යුද්ධය කියලා හදුන්වන්නෙ ඒකටེ.එහිදි මක්කම පොලව රත්පැහැ වෙනකල් ලේ ගංගා ගලා ගියාය කියලයි ඉතිහාසයෙ සදහන් වන්නෙ... ඉතින් අන්න එහෙම තමයි මහමද්තුමා මක්කම තමන්ගෙ අධිරාජ්‍ය කරගන්නෙ..
ඉස්ලාමයෙ විතරක් නෙමෙ මුස්ලිම්වරු සම්පුර්ණයෙන්ම ගොඩ නැඟෙන්නෙ කුරාණය පදනම කරගෙන... මොකක් හරි යන්ත්‍රයක් මිලදී ගන්නකොට අපිට ලැබෙනවා නේද අත් පොතක්?? පාවිච්චිය ගැන උපදෙස් දීලා.. කුරාණයත් අන්න එහෙම කැට්ලොග් එකක්...කීවොත් ඔබ පුදුම වෙන එකක් නෑ.
කුරාණයෙ සඳහන් වන්නෙ මොනවද කියන ප්‍රශ්නෙට වඩා හරිම පහසුයි එහි සදහන් නොවන්නෙ මොනාද කියලා අහන එක.. ඒ තරමටම එහි නැති දෙයක් නැති තරම්..
මුස්ලිම්වරු ලිංගිකව හැසිරිය යුතු කාල වකවානු , ලිංගිකව හැසිරෙන අයුරු, ලිංගිකව හැසිරීමෙන් වැලකිය යුතු කාලවකවානු හා එය සිදු කල යුතු අයුරුත් එහි පැහැදිලිවම තියෙනවා..තමන් ලග තබා ගත යුත්තෙ මොනවද? දන් දිය යුත්තෙ මොනවද?නිදාගත යුත්තෙ සහ නොයුත්තෙ මොන වෙලාවටද?නිශ්ශබ්දව සිටිය යුත්තෙ සහ කතා කල යුත්තෙ කුමන වෙලාවටද? එයින්ද නොනැවතී කන බොන අදින පලදින හැටි, වෙලාවල් කලයුතු පිලිවෙල ද කුරාණයෙ සදහන්..
මුස්ලිම්වරු දැනුම ලබාගතයුත්තෙ කොහමද? ලෝකය සමග ගනුදෙනු කරන්නෙ කොහොමද යනාදි ලෙස උපතේ සිට මරණය තෙක් මුස්ලිම්වරුන් ජිවත්විය යුතු පිලිවෙල කුරාණයෙ තිබෙනවා කීවොත් පිලිගන්නවද??
ඔබ උපතින් මුස්ලිම් නම් කිසි ලෙසකින් එයින් ඔබට ගැලවීමට නොහැකිවා සේම විශේශයෙන්ම අරාබිය ඉස්ලාම් රාජ්‍ය වැසියෙක් නම් ඉස්ලාම් ආගම අත හැර වෙනත් ආගමක් වැලද ගැනීමට ඔබ සිහිනෙන්වත් සිතුවොත් දඬුවම මරණය හැර අන් කිසිවක් නොවෙයි..
ගැහැණියකට හෝ පිරිමියෙකුට බේරි යා නොහැකි දිනපතා ක්‍රියාත්මක වන නීතී හයක් කුරාණය දක්වනවා..
ඉන් පලමුවැන්න දෙවියන් යැදීමට පෙර සිදුකල යුතු චාරිත්‍රයි.. ඉස්ලාම් බැතිමතුන් යාඥා කිරිමට පෙර දෙඅත් හිස පාද, ගෙල සේදිය යුතුය.. අනතුරුව මක්කම දෙසට හැරී දෙවියන් යැදිය යුතුය යන්න තමා පලමු නීතීය..
ඉතිරි පහ ඉස්ලාම් ආගම රැඳී පවතින කුළුනු පහ ලෙස හදුන්වනවා.. "සලා" යනු යාඥාවෙහි ඇති පොරොන්දු පෙලයි.. මේවා දිනකට 5/6 වතාවක් සිදුකල යුතුමයි..
බැතිමත් මුස්ලිම් වරයෙක්ගෙ ජිවිතයෙ පරම උත්කුශ්ටත්වය හදුවන්නෙ "හජ්" නමින්.. මුස්ලිම් බැතිමතෙක් මක්කම හා ඒ අවට සිද්දස්ථාන ජිවිතයෙ එක් වරක් හෝ වැදපුදාගෙන පැමිනියොත් ඔහුට මේ හජ් කියන ගෞරව නාමය පුදනවා.. සාමාන්‍යයෙන් හජ් වන්දනාවෙ යෙදෙන්නෙ මුස්ලිම් වර්ශයෙ අවසන් මාසයේදි..
උපවාස ශීලය එහෙම නැත්තන් "සවුම්" රාමදාන් මුස්ලිම් වරුන්ගෙ නවවෙනි මාසයෙ යෙදෙනවා..මහමද්තුමාට කුරාණය එලිදරව් වීම අනුස්මරණය කරන මේ සමයේදි මුස්ලිම් වරුන්ගෙ හික්මීම මැන බලනවා.රාමදාන් මාසය තුල මුස්ලිම්වරුන්ට ලිංගිකව හැසිරීම තහනම්. සිගරට් හෝ වතුර ඇතුලුව කිසිම පානයක් දිවාකාලයෙ ගන්න බෑ වගේම මේ මාසයේදි එලිමහනෙ ආහාර ගැනීමත් සපුරා තහනම් වෙනවා..
ඔබ කුමන ආගමිකයෙක් උනත් මේ කාල සීමාව තුල ඔබත් ඉස්ලාම් රටක ජිවත් වෙනවා නම් ඒ නීතීය ඔබටත් වලංගු වෙනවා..
ඉස්ලාම් ආගමේ පදනම බිහිවන්නෙ අරාබියෙදි නමුත් ජෙරුසලම් ආශ්‍රිත නිසා ඉස්ලාම් වගේම ආරබි රටවල ඒ කල මෙන්ම මෙකලත් කිතුනුවන් ජිවත් වෙනවා..නමුත් මේ අරාබි රටවල ජිවත්වෙන කිසිම කිතුනුවෙකුට ලෝකය පුරා තමන්ට ලැබෙන හිමිකම් ලැබෙන් නෑ.. ඉස්ලාම් ආගම ප්‍රමුඛ බව ඔවුන් පිලිගත යුතුයි වගේම තමන්ගෙ රටේ ප්‍රධාන ජාතීන් ඉස්ලාම්වරු බවත් ඒ රටවල අනිකුත් ආගමිකයින් ඔවුන්ට නිසි ගෞරව දැක්විය යුතුත් වෙනවා..
උදාහරණයක් හැටියට ආරාබිවාසී කිතුනු කාන්තාවන් ඉස්ලාම් නොවුවත් අග පසග වැසෙන ලෙස පූර්ණ ඇදුම ඇදිය යුතුයි... ඔවුන්ගෙ චර්‍යාව හා නිදහස මුස්ලිම් කාන්තාවන්ට වඩා මදක් අල්ප වශයෙන් වැඩිවීමක් තුබුනත් පූර්ණ නිදහසක් ඔවුන්ට හිමිවන්නෙ ත් නැහැ..
මුස්ලිම් නොවන අය මුස්ලිම් නීතී කඩකරන බවට ඉස්ලාම් භක්තියයින්ට හැගී යනවා නම් ඔවුන්ට එරෙහිව සටන් වදින ලෙස මුස්ලිම් පල්ලියෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා..
පල්ලිය මගින් කරන ඉගැන්වීම් වලට අනුව එවැනි මොහොතක කඩු අමෝරාගෙන ප්‍රතීවාදීන් මරණ බයින් වෙව්ලවාලීමට වගබලාගතයුතුය..
එසේ වුවත් බැගෑපත් ලෙස සමාව අයදින්නෙ නම් ඔවුන්ට ගැලවුමක් තිබෙනවා.. එසේ නොවන්නෙ නම් ඉස්ලාම් ආගමෙ ගෞරවය රැකීමට ඔවුන් ජිවිතක්ශයට පත්කල යුතු වෙනවා..
ඉස්ලාම් දහම අතහැර වෙනත් ආගමක් අදහන අයට හිමිවන දඩුවම මරණය බව දක්වන කුරාණයෙ ජේදයයි මේ
" විස්වාස කරන්නෙනි , මිතුරන් සදහා විශ්වාසකරන්නවුන් මිස අවිශ්වාසකරන්නවුන් නොගන්න, ඔවුන් ඔබත් අවිශ්වාස කරන්නෙකු ලෙස දැකීමට කැමතිය .. අල්ලා දෙවියන්ගෙ පිලිවෙතට අනුකූලව කල් ගතකොට නැවත පරණ මාර්ගයට වැටුනත් දුටුතැන ඔවුන් මරා දැමිය යුතුය, ඔවුන් යහලුවන් නොවේ, විශ්වාස කරන්නවුන් අල්ලා දෙවියන් නාමයෙන් යුද්ධ කරන්නෝය"""
️ඉතින් ආගමෙ නාමයෙන් අවශ්‍ය තරම් අපරාධ මිනිමැරීම් කිරීමට කුරාණයෙන් ඔවුන්ට ඉඩ සලසන්නෙ එසේය.. මුස්ලිම් වරු කුරාණයෙ ඇතැම් පාඨ වලට තමන්ගෙම අර්ථ නිරූපණ දෙමින් ආගමේ නාමයෙන් විවිධාකාර අපරාධ වල යෙදිමට ඉතා දක්ශයෝය..
අල්ක්‍රයිඩා . අයි එස් අයි එස් , තලෙයිබාන් , ජිහාඩ් වැනි කල්ලි ආගමික අන්තවාදය වෙනුවෙන් මිනිමැරීමට ආගම යොදාගන්නා මීනීමරුවන් නමුත් ශුද්ධ වු කුරාණය ඔවුන්ගෙද අත් පොත වී තිබේ..
මුස්ලිම් නීතිය ඉතා විශ්මයජනක ලෙස පුද්ගලයාගෙ පෞද්ගලික ජිවිතයෙ සියලුම අංශ ග්‍රහණයට ගෙන ඇත.. ඒවා යම්කිසි නඩු විභාගයකට විනිසුරු හා සමාන පිරිමි ජූරි සභිකයින් පත්කිරිමෙ සිට ඔබ පාවිච්චි කල යුත්තෙ වැහි වතුරද? ලිංවතුරද ,? නල ජලයද? ඔබට පාවිච්චි කල හැක්කෙ කුමන වර්ගයේ සබන්ද? වැසිකිලිය භාවිතා කලයුත්තෙ කුමන වෙලාවටද? කෙලෙසද ආදියත් එය පාවිච්චි කල පසු ඔබ පිරිසිදු විය යුතු ආකාරයත් පෙන්වා තිබේ
උදාහරණයක් ලෙස යම් මුස්ලිම්වරයෙකුට යම් අවස්ථාවක ව්‍යාපාරික හෝ වෙනත් හමුවීමකදි මුස්ලිම් නොවන අයෙකුට අතට අත දිමට සිදු වුවහොත් එයින් පසු පිරිසිදු විය යුතු ආකාරයද සදහන් ය..
මේ අතරිනුත් කුරාණය හා එමගින් පැන නැඟුන නිතීරීති වල වැඩිම බලපෑම ඇත්තෙ මුස්ලිම් කාන්තාවටය..
හිතවතුනි... මුස්ලිම් කාන්තාව යම්තරමක හෝ නිදහසක් බුක්ති විදින්නෙ ආසියාවෙදි හෝ යුරෝපයේදී පමණි.. මන්ද යත් ආසියාව බුද්දිමතුන්ගෙන් ශිස්ටසම්පන්න වෙමින් තිබෙ.. යුරෝපය සාම්ප්‍රදාය හා ආගමික සංස්කුතින් පාගා දමමින් ඉදිරියට ඇදෙති..
නමුත් අරාබිය හෙවත් කාන්‍තාරදේශයේ මුස්ලිම් කාන්තාව නිදහස් සුලඟ භුක්ති විඳින්නෙ නැත..ඔවුන් හුස්ම ගනිති.. ආශ්වාස ප්‍රාශ්වාස කරති.. ඒ නිසාම ඔවුන් පණපිටින් බව බැලු බැල්මට අපට පෙනෙති.. නමුත් ඇතුලාන්තයෙන් ඔවුන් මියැදී සියවස් ගණනාවකි..
කාන්තාවන් සහ ගැහැනු දැරිවියන් මුස්ලිම්වරුන්ගෙ සින්නක්කර දේපලකි... ඔවුන් පණ ඇති ජිවින්ට වඩා ඉතාමත් ලඟ ස්වයක්‍රීය රොබෝවරුන්ට බව පැහැදිලි සත්‍යකි..
ඉස්ලාමය පුරුශයන්ට දිව්‍ය විමානයක් මවන ගමන් ගැහැණිය අපායට ඇද දමති... ඉස්ලාමයෙ විශේශත්වය පිරිමියෙක් මොනම නීතීයක් කඩ කලත් සමාව ලැබීමෙ මගක් ඇත.. නමුත් වරද කෙරුනෙ ගැහැණියක අතින් නම් ඇයට කිසිදු සමාවක් නැත.. දඩුවම විදිය යුතුම වෙයි.. ඊට හේතුව අදාල සියලුම නිතී සැකසෙන්නෙ පිරිමින් අතින් වීමයි.. ඔවුන් ඒවා ඔවුන්ට අවශ්‍ය පරිදි කපාකොටා ඔපදමා පිරිමින්ට රින්ගා යා හැකි තරමෙ හිල් තබා නිරන්තරව ඒවා තව තව විශාල කරයි..
වසර 1400 ට ආසන්න කාලයක් තිස්සෙ ඉස්ලාම්වරු තම ආගමේ. නාමයෙන් සාහසිකත්වය කාන්තාවන් මත රිසිසේ පතුරුවයි..
අරාබියෙ සියලුම කාන්තාවන් " ශාරි" නමින් හදුන්වන දිගු ලෝගු ඇඳුමින් ද හිස වේලයකින්ද ආවරණය කරගත යුතු බව අපි දනිමු.. දැරිවියක් වැඩිහිටි ලොවට පියමනින වයස අවුරුදු දහය ලෙස සැලකෙ..
මේ සම්ප්‍රදාය මහමද්තුමාගෙන් පැවත එන්නකි.. මහමද්තුමා විවාහ වී ඇත්තෙ ඊටත් අඩු වයසක දැරියක සමගය.. ඇගේ නම අයිශාය.. මහමද්තුමා ඈ විවාහ කරගන්නා විට ඇගෙ වයස අවුරුදු 6 ක් බවත් එම විවාහය ලිංගික වශයෙන් පුර්ණ වුයේ ඈට වයස නවයේදි බවත් ඉස්ලාමයෙ සදහන් ය.. නමුත් අයිශා යනු මහමද්තුමාට සිටි තවත් එක් බාලවයස්කාර බිරිඳක් පමනි
ඉතින් ශිශ්ටසම්පන්න රටවල වෙසෙන මුස්ලිම්වරුන්ට ඊට පින්සිදුවන්නට ඒ එය කල නොහැකි වුවත් අරාබිකරයට බාල වයස් විවාහ සහ බහු විවාහ අරුමයක් නොවේ..
පුරුශයා ස්ත්‍රියට වඩා උත්තරීතර බව සලකා බොහෝ නීතී සැකැසී ඇත. පවුලෙ පිරිමි සමග වාඩිවී කාන්තාවන් ආහාර නොගනී.. උයන සියලු ආහාර පිරිමින්ගෙ ආහාර රුචිය උදෙසා පිලිගන්වා ඔවුන්ගෙ භාවිතයෙන් පසු හැලි වලං වල ඉතිරිවන යමක් කාන්තාවන් එක්ව වෙනම කාමරයකදි ආහාරයට ගනී..
අරාබි ඉස්ලාම් ස්ත්‍රීන්ට සිය පවුලෙ අයෙකු හෝ නෑදෑ පිරිමියෙකු සමඟ විනා තනිව මහමග යාමට අවසර නැත..
මුස්ලිම් ලදුන්ට රූපාලංකාර ද්‍රව්‍ය හෝ නිය ආලේපන පාවිච්චි කිරිම තහනම් ය.. යම් සුවිශේශි අවස්ථා වලදි පමණක් ඊට හිමිකම ලැබේ.. ඒ අවස්ථා වනුයෙ වෙනත් කාන්තාවන් සමග සිටින උත්සවයකදි( ඒවාට පිරිමින් සහභාගි නොවෙ) හෝ ඇය ඒවායින් සැරසීමේදී ඇගේ ස්වාමියාට කිසියම් ආශ්වාදයක් ලැබේ නම් පමණි.. පියා , පුතු, සහෝදරයින්ට පෙනෙනෙන්ට මිස වෙනත් පිරිමින්ට පෙනෙන ලෙස ඒවා භාවිතා කර ඇත්නම් ඔවුන් කාමයේ පොලබාවීලීමෙ වරදට අදාල කාන්තාව හසුවෙ..
යාඥා මෙහෙයන් වලට සහභාගි වීමෙදි නිය ආලේපන නොගැල්විය යුතුවා මෙන්ම ගලා යන ජලයට ආලේපන ගැල්වු දෑත් ඇල්ලිමද තහනම් වේ.. එය කුරාණයට අනුව සැකසු අරාබි නිති පද්දතියෙ පාපයක් ලෙස හදුන්වා දී ඇත,,
වැදගත්ම කාරණයට අපි පිවිසෙන්නෙ දැන් ය.. මුස්ලිම් කාන්තාවන්ට අරාබි රටවල නම් ඉස්ලාමයෙ ආචාර ධර්ම වලට අනූව ප්‍රේම කිරීම , විවාහයට පෙර සිප ගැනීම, පිටස්තර පිරිමි සමග කතාබහ කිරිම ඔවුන්ට මුහුණ පෙන්වීම යනාදිය දඩුවම් ලැබෙන කාරණාය.. ඔව් ඒ දඩුවම කෙලවර වන්නෙ මරණයෙනි..
ශත වර්ශ ගණනාවක් තිස්සෙ ලේ ගංගා මතින් පැමිණි ආගමක ස්ත්‍රීන් ඝාතනය කිරීම නම්බුකාර සලුවක ඔතා නීතීගත කර ඇත..
ස්ත්‍රී ඝාතනය නම්බුකාර කිරිම හෙවත් සාධරණිකරණය කීරිම ට මුසල්මාණුවන් පහත කුරාණ පාඨය යොදාගනී
"පිරිමිහු ස්ත්‍රීන්ගෙ අධිපතීන් වෙතී, මන්දයත් අල්ලා දෙවියන් ඔවුන් මවා ඇත්තෙ අනිකෙකුට වඩා උසස් ලෙසය..එමෙන්ම ඔවුන් ස්ත්‍රීන් උදෙසා තම ධනය හා සම්පත් වැය කරති.. හොඳ ගැහැණු ඉතා කීකරුය, ඔබ විසින් ඔබට විරුද්ධ අය හට තරවටු කරන්න , දඩුවම් කරන්න, එලවා දමන්න""
අරාබි බසින් ලියවුනු මෙම කොටසෙහි වු අවසාන පද කීපය වන" දඩුවම්" කරන්න යන්න බොහෝවිට අර්ථ දක්වා ඇත්තෙ " මරා දමන්න " යන අරුත එන ලෙසිනි..
අරාබි පිරිමින් විශ්වාස කරන්නෙ මෙම කොටසින් අල්ලාහ් අණ කොට ඇත්තෙ කීකරුකමක් නොදක්වන හෝ ගතානුගතික අදහස් වලට එරෙහිවන යම් විප්ලවීය ගුණයක් ඇති ඕනෑම කාන්තාවක් මරා දැමිය යුතු බවයි,,
මෙම ක්‍රියාව හදුන්වන්නෙ නම්බුකාර ඝාතනය ලෙසයි..
තම ආගමට පිට පිරිමින් සමඟ මිතුරුකමක් හෝ ආලයක් හෝ වෙන කොයියම්ම ආකාරයෙ බැදීමක් පවත්වාගෙන යෑම
ප්‍රසිද්දියෙ පිරිමින් සමග මහජනයා ගැවසෙන තැන්හි කතා බහ කිරීම
විවාහයට පෙර විවාහයට නියමිත පුරුශයා සමග පවා ආලය කිරීම සිප ගැනීම ,
කන්‍යාභාවය යමෙකු අතින් අහිමි කර ගැනීම
හෝ මේ සියලුම ක්‍රියා සිදුකලාය යන හුදු සැකය මත උවද සිය දුව , බිරිඳ මිනිපිරිය, සොහොයුරිය ඝාතනය කිරීමෙ පුර්ණ් අයිතිය අදාල පවුලෙ පිරිමින්ට හිමිය..
යම් දැරියක් දුශණයට ලක් උනේ නම් තම පවුලට ඈ නිසා වන අපකීර්තීය උදෙසාද නම්බුකාර ඝාතන සිදුකරයි..
සමහර විට අදාල සිද්දිය සම්බන්ධව කාන්තාව නිර්දෝසි විය හැක.. නමුත් සැකය නිසා වසරකට සිදුකරන ඝාතන දහස් ගණනකට මුස්ලිම් නීතියෙ දඩුවම් නැත..
අරාබියෙ මුස්ලිම් නීතිය යටතෙ මේ වර්ගයෙ නම්බුකාර ඝාතන අනිවාර්‍යෙන් සිදු නොකර බැරි මිනිමැරුම් ගණයට වැටේ.. ඒවා අපරාධ සේ නොසැලකෙ..
අරාබි ඉස්ලාම් පවුල් ඒකකයෙ පියා හෝ සහෝදරයින් ස්ත්‍රී පාර්ශවයෙ දුවට හෝ බිරිදට නැගණියට විශේස සැලකීමක් නැත,, හැකිනම් ඔවුන් අවශ්‍ය විටෙක මරාදමා නම්බුකාර ඝාතනයක් ලෙසට පොලිසියට භාර විය හැක..
ඝාතනය ඉතා කූර අන්දමින් සිදුකරන අන්දමට අදාල ඝාතකයාට මුස්ලිම් පිරිමි අතර වීරත්වයක් හිමිවේ..
ඒ නිසා සැකය මත තම කිරිකැටියා කල පටන් හිස හොවාන සෑදු සුරතල් දියණිවරු පියා විසින් මරුමුවට පත්කෙරෙති..
මුලින්ම සැකකාරිය පවුලෙ පිරිමින්ගෙ ග්‍රහණයට ලක්වෙ.. ඈ ට බොන්නට ආගමේ නමින් වතුර වීදුරුවක් ලබා දේ..ඉන්පසු ගෙල සිද දැමේ.. ඇගේ පපුවට පවුලෙ සියලුම පිරිමි සාමාජිකයින් කිනිස්සකින් අනිනු ලැබේ..
පිරිමින් විශ්වාස කරන්නෙ එවැනි ගැහැනුන් මරාදැමීමෙන් අදාල පවුලෙ නම්බුව කිර්තිය ලබාගත හැකි බවයි.. මේවා ඝාතන වාර්තා වලට ඇතුලත් නොවේ.. සිවිල් නීතී පද්දතියට ද හසු නොවේ..
ඈත ගූශ්ක අරාබියෙ මෙන්ම දියුණු පොහොසත් උගත් පවුල්වල පිරිමිද නම්බුකාර ඝාතනයේදි එකම පිලිවෙතක් අනුගමනය කෙරේ..
උදාහරණයක් ලෙස තම දියණිය තරුණයෙක් සමග අවන්හලක කතා බහ කලත් ඈ මරා දැමීමට උගත් පියවරුන්ට එය ප්‍රමාණවත් ය.. එසේ නොකලොහොත් තම නිවසේ ආධිපත්‍ය පැතිරවීමට අදාල පිරිමියාට නොහැකිවිය කියන අර්ථයෙන් ඔහු මුස්ලිම් පිරිමි සමාජයෙ විහිලුවට ලක්වේ..
ආදර සබදතා මත සැක කර සිදු කරන ඝාතන වලදි නිවසේදි ඝාතනය කරන තරුණියන් රෝහලට පිටත් කරයි ..පසුව නිවස සුද්ධ කිරීමෙ කටයුත්තෙ යෙදෙන අරාබි වැසියන්ට තමන් විසින් ඝාතනය කල තරුණිය දියණිය ගැන එතැන් පටන් වගකීමක් නැත.. මරණ පරික්ශණයේදි මියගිය තරුණිය කන්‍යාභාවය සිදගෙන ඇතැයි හෝ ගැබ්ගෙන ඇතැයි හෙලි උනොත් ඒ බව රෝහලෙන් නිවසට දන්වයි.. ඉස්ලාමයෙ හැටියට තත්වය එසේ නම් අදාල වගකිවයුතු තරුණයා මරණයට පත්කිරිමෙ නිල සහතිකය ඔවුන්ට හිමිය.. තරුණයා සොයා මරා දැමීම ඉන් පසු සිදුවේ..
නීතිය ඉදිරියෙ නම්බුකාර ඝාතන කරන පවුල්වල අයට සුලු නඩු විභාගයක් පවත්වයි.. පැය දෙකක නඩු විභාගයකින් පසු සිදු වි ප්‍රමාද දෝශයට සමාව ඉල්ලන ජුරිය නිවැසියන්ට ප්‍රංසසා කරයි..
බොහො විට ඝාතකයින් සුදු අසුන් පිට යලි නිවසට පැමිණ ආගම සුරැකිමෙ නාමයෙන් අන් අයගෙ ප්‍රීතී ගෝශාවලට ලක්වේ !
Norma Khoirui නැමති ජෝර්දාන තරුණිය ජෝර්දානයෙන් පැනගොස් ලෝකයට හෙලිකල තම සත්‍ය ජිවිත කතාවට ( Forbidden Love) අනුව ඇගෙ යෙහෙලිය ක්‍රිස්තියානි තරුණයෙකු සමග ප්‍රේම කිරීම හේතුවෙන් දයාබර පියා ඇගෙ පපුවට පිහි පහර 12 ක් එල්ල කල අනුවේදනිය සත්‍ය කතාව වරක් මා සසල කරවීය..
ගතවු දශකය තුල එක්සත් ජාතීන්ගෙ සංවිධනය විසින් ප්‍රකාශකොට ඇති අන්දමට ලක්ශයකට අධික මුස්ලිම් කාන්තාවන් ප්‍රමාණයක් පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය,යේමනය, ලෙබනනය , ඊජිප්තුව , බටහිර ඉවුර/ ගාසා/ ජෝර්දානය ආදී රටවල් වලදි නම්බුකාර ඝාතනයට ලක්වී ඇත..
නමුත් මේ සංක්‍යා දත්ත අරාබි ලෝකය ප්‍රතික්ශේප කරන අතර එම ගණන ඊට වඩා අඩු බව ඔවුන් ප්‍රකාශ කරයි.. සෑම වසරකම පෙර වසරට වඩා නම්බුකාර ඝාතනයට ලක්වන කාන්තාවන් ගණන ඉහළ ගොස් ඇත..නමුත් තුන්වෙනි ලෝකයෙ යුධ අපරාධ ගැන සෑහෙන්න කලබල වෙන සුපිරි බලවතුන් හෝ ඇමිනෙස්ට් , හියුමන් රයිට්ස්වොච් වැනි මානව හිමිකම් සංවිධාන හෝ අරාබි සාහසිකත්වයට එලිපිට මැදිහත් වීමට මැලිකමක් දක්වයි..
ඊට පැහැදිලිම හේතුව සුපිරි සල්ලිකාරයින් වන අරාබියට වැලි මිරික උවත් තෙල් කල හැක.. එවන් පසුබිමක තමන්ගෙ ආගමික සංස්කුතියට කිසියම්ම හෝ ජාතියක් ඇඟිලි ගැසීම ඔවුන් නොඉවසයි.. එමෙන්ම කොපමන ආලවට්ටම් දැමුවත් තමන්ගෙ ආගමික සාහසිකත්වය ලෝකයට සැඟවීමට ඔවුන් වග බලා ගනිති..
හිතවතුනි ඉතින් මේ සියලුම නිතීරීති සාහසික ම්ලේච්ජත්වයන් විසින් සමස්ථ මුස්ලිම් කාන්තාව ඇද දමා ඇත්තෙ ජය ගත නොහැකි සටන් බිමකටය..වෙනත් අයුරකින් කිවහොත් අරාබි රටක කාන්තාවකට ජිවත්විමට අවශ්‍ය නම් ඇය යටහත් පහත් සුවච කීකරු වහලියක් මෙන් සිටිය යුතුය.. අප ඉල්ලන සමතැන හෝ නිසිතැන තබා මනුශ්‍යත්වයෙ මුලීක අයිතීන්වත් ඔවුන්ට හිමි නැත..
වේගයෙන් ව්‍යාප්‍ත වන මුස්ලිම් රාජ්‍ය හා මුස්ලිම් ජනගහණයෙ කැපී පෙනෙන වර්ධනය හමුවෙ
අප ලෝකයක් ලෙස මුහුණදෙන අභියෝගයද සුලුපටු නොවේ..
තව දශක කීපයකින් ආගමේ නාමයෙන් මිලේජ්ජත්වයට පත්වු මිනිසුන් ලෝකය ආක්‍රමණය කරනු ඇත.. එදිනට අප තාක්ශණයෙන් නවීනත්වයෙන් ලබා තිබෙන දියුණුව කොපමණ උවත් මුලු ලෝකයම ශිශ්ටාචාරය සමඟින් සියවස් ගණනාවක් යලිත් පසුපසට ඇදෙනු ඒකාන්තය.
එසේ වුවහොත් කාන්තාරයෙ තබා ක්ශේම භූමිවල පවා කුසුම් නොපිපෙනු ඇත..
චා
න්‍යා from FB

Last edited: