නම්බුවට_මිනී මැරීම Nambuwata minee mareema

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
නම්බුවට_මිනී මැරීම Nambuwata minee mareema

නම්බුවට මිනී මැරීම

1601222.jpg

පවුලේ හෝ ආගමේ නම්බුව උදෙසා පවුලේ සාමාජිකාවක් මරාදැමීම නම්බුවට මැරීමයි. (හොනර් කිලින්) මෙය ලෝකයේ බොහොමයක් රටවල නිරතුරුවම සිදුවන්නකි. ප‍්‍රසිද්ධ නොවුනද ලංකාවේ පවා සිදුවන්නකි. නම්බුවට මරා දැමීම බහුල ලෙස කෙරන්නේ මුස්ලිම් රටවලයි. මුස්ලිම් සමාජයන් තුළයි. ඉන්දියාවේ හින්දු සමාජයේත් නම්බුවට මරාදැමීම සිදුවේ. හින්දු සමාජයේ කුල ක‍්‍රමය තදින් පවතින අතර පවුලට නොලැපෙන කුලයක තරුණයකු සමග විවාහ වු තරුණියන් මරා දැමීම පිළිබඳ පුවත් නිතර වාර්තාවේ. ඉස්ලාම් සමාජයේ නම් ස්ත‍්‍රීන් හා ගැහැණු ළමයින් මරා දමන්ඩ කාරණා කිහිපයක්ම හේතුවෙයි. ක‍්‍රිස්තියානි ආගම වැළද ගැනීම, ක‍්‍රිස්තියානි තරුණයන් සමග මිත‍්‍ර සබඳතා ඇතිකර ගැනීම, පවුලේ විවාහ යෝජනාවට අකමැතිවීම ඒ අතර කිහිපයකි. එක්සත් ජාතින්ගේ ජනගහණ පදනම UNFPA වාර්තාවයට අනුව වසරකට කාන්තාවන් සහ ගැහැණු ළමයින් 5000 කට වැඩි සංඛ්‍යාවක් නම්බුවට මරා දැමේ. ඇතැම් කාන්තා සංවිධාන පෙන්වා දෙන විදිහට සංඛ්‍යාව ඊට දෙගුණයකටත් ඉහළයි. ඇමරිකාව, කැනඩාව ආදී රටවල පදිංචියට පැමිණි ඇතැම් ඉස්ලාම් පවුල් පවා නම්බුවට මැරීමෙන් ඉවත් වී නැති බවට සාක්ෂි පවතී.

මෑත කාලයක ඇමරිකාවේ පදිංචියට ගිය ලංකාවේ මුස්ලිම් පවුලක
ගැ
හැණු ළමයෙක් පවුලේ නම්බුවට තමාව මරාදමාවිය බියෙන් නිවසෙන් පලායාමේ පුවතක් මහත් ප‍්‍රසිද්ධිය ලැබුවේය.
dis-honor-killing.jpg

සවුදි අරාබිය ඉස්ලාම් රටකි. මෙහි ස්ත‍්‍රියකට වෙනත් ආගමක් ඇදහිමට තියා ආගමික පොතක් දෙස බැලීමටවත් නිදහසක් නැත.

එහෙත් සවුදියෙන් පිට වෙනත් රටවලට යන ඇතැම් කාන්තාවෝ ක‍්‍රිස්තියානි ආගම වැළද ගනිති. එවැනි කාන්තාවන් හෙළිදරව් වුයේද බොහෝවිට නම්බුවට මරදැමේ.


මෙම විෂය තේමා කරගත් සවුදි යෙහෙලියන් තිදෙනෙක් පිළිබඳ කතාවක් පොතක් වශයෙන් ප‍්‍රකාශයට පත්ව තිබේ. සවුදි අරාබියේ ආගමික නිදහස ක‍්‍රිස්තියානි ආගම සවුදියට ඇතුල්වන පිළිවෙල සහ නම්බුවට මැරීම ආදී කාරණා ගැන මෙම නවකතාවෙන් සංවාදයට ලක්වේ.
peopleofthebook.png

murders33199.jpg

 
  • Like
Reactions: chanakamanjula

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නම්බුව නෙමෙයි බම්බුව. ජීවිතයකට වඩා වටින දෙයක් තියේද බං. :dull:
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    නම්බුව නෙමෙයි බම්බුව. ජීවිතයකට වඩා වටින දෙයක් තියේද බං. :dull:
    අනිවා!:yes:
    හැබැයි එක අතකට ඔය හම්බ තම්බියන්ට මුකුත් කියන්නත් බෑ...
    මොකද පොඩි කාලේ ඉදලම බෙලි කපලා පෙන්නුවොත් මේවා තමයි හොද වැඩ මේවා කරපන් කියලා ඌත් එක පිලිගන්නවා විතරක් නෙමෙයි ඒවා ක්‍රියාත්මක කරනවා
    එකට කියන්නේ පව්කාරකම කියලා:(
    ඒ අතින් අපි කොච්චර වාසනාවන්තද? අපි ආලෝකයෙන් ආලෝකයට යනකොට,අර මිනිස්සු හරි දේවල් කියලා වැරදි වැඩ කරලා ආලෝකයෙන් අදුරට යනවා......:dull:
    Another victim of honor killing:(:(
    samaira-nazir1.jpg


    Samaira Nazir
    Samaira Nazir (died 23 April 2005[1][2]) was a 25 year old British Pakistani woman who was murdered by her family members. She was a victim of honor killing.​
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Another victim of honor killing:(:(
    samaira-nazir1.jpg


    Samaira Nazir
    Samaira Nazir (died 23 April 2005[1][2]) was a 25 year old British Pakistani woman who was murdered by her family members. She was a victim of honor killing.
    Samaira Nazir was a graduate of Thames Valley University and recruitment consultant. She fell in love with an Afghan immigrant in Britain and wished to marry him, defying her family members. She had rejected the suitors her family wanted her to marry. Believing that this had brought disrespect to the family, her brother Azhar Nazir (30) and a 17 year old cousin Imran Mohammed murdered her by stabbing her more than 18 times using four knives, while she was held down by her mother. This savage attack was performed in front of other family members - including two of their nieces, aged two and four.
    On July 14, 2006 a British jury sentenced the brother and a cousin of Samaira Nazir to life imprisonment. Her father was also charged but fled to Pakistan.[3][4]
    John Reid, a Detective Inspector from the Metropolitan Police working the case, said: "There is nothing at all honourable about her brutal death."[5]