රියල් account එකෙන් බුදු සරණයි තෙරුවන් සරණයි කියල..
ෆේක් වලින් අම්ම මතක් කරන උබ ගැනත් ලැජ්ජයි තමයි බන්..
මේවට ලැජ්ජ නෑ ?
අන්තිමට කියනව..
කියල කටින්ද දන්නෙ නෑ කිව්වෙ
නැකැත් රාල;18508663 said:කෝ මම බැලුවයි කිව්ව හඳහන? කියන්න දේවල් නැති වුනාම පරණ කතා කියලා මඩ ගහනවා.. මම ෆේක් එකෙන් ආවේ නැ කිව්වේ නැනේ මල්ලි.. දැන් කතා කලේ සාස්තරේ ගැන්නේ ෆේක් ගැන නෙමෙයිනේ.. උඹ මාර සක්කිලි පොරක් නේ යාළුවා වගේ ඇවිත් පිනට හඳහන බලවගන්න හදලා පිනට කලේ නැති වුනාම මඩ ගහ ගහ යනවා. අර මිදී තිත්ත සින් එක තමයි.. දැන් රිප්ලයි කරලා වැඩක් නැ
මෙන්න එහෙනම් ඉග්නෝ
![]()
නැකැත් රාල;18508706 said:උඹ ආවේ වලිය ඉවරවුනාම...බම්පියට තැන්කු..

පැටියා;18508736 said:සචිත් හඳහන බලවගෙන කියන්නෙ වෙන කෙනෙක් වගේ ඔයාව Contact කරලා![]()
නැකැත් රාල;18508754 said:අනේ මන්දා බන් ඔය වගේ උන් ගැන කතා කරන්න එපා.. එකනේ මම කිව්වේ බලපු හඳහනක් තියනවනම් පෙන්නපන් කියලා.. දැන් උව අමතක කරලා වැදගත් දෙයක් කතා කරපන්.. අපරාදේ උන් ගැන කතා කරන වෙලාව...

පැටියා;18508687 said:වලියක් වලියක්![]()


නම් තියන්නේ කොහොමද? 1 06-16-2015 08:28 AM tho mona gon bijjekda ban
ජෝතිෂ්‍යය විශ්වාස කරන්න නැති එවුනුත් මේවාට රිංගන එක නේ බන් වැඩේ කියන්නේ, ඒක හරියට ජෝතිෂ්‍යය කාරයන්ගේ ගෙවල් අස්සට ගිහින් උන්ට බනිනවා වගේ වැඩක්. විශ්වාස කරන්නේ නැත්නම් මේවාට එන්නේ නැතුව හිටපන් කෝ. උබලා විශ්වාස කරන්නේ නැති වුනාට අපි විශ්වාස කරනවා, මේවා දාන්නේ තොපිලට නෙවෙයි අපිට.මචන් නැකැත් රාල, මම උබට මේක කියන්නේ උබ මේකට වටින member කෙනෙක් නිසයි, ජෝතිෂ්‍යය ගැන හොද පැහැදීමක් මට තියෙනවා, TV එකේ හොර ජෝතිෂ්‍යය කාරයන්ගේ බයිලා නිසා ජෝතිෂ්‍යය බොරුවක් කියලා හිතන එවුන් එක්ක වළීයට යන්න එපා බන්, උබ දාන ඒවා ගොඩක් මිනිස්සුන්ට වැදගත් ,උබ ඒක දන්නවනේ? අනික උබ ඔහොම වළි වලට පටලැවුනාම වෙන්නේ උබේ කාලය නාස්ති වෙන එකයි, ඒ කාලය තුලදි උබට පුලුවන් ජෝතිෂ්‍යය ගැන තව හදාරන්න. අපි උබට support කරනවා, උබ දිගටම ලිපි දාගෙන යන්න.

පැටියා;18509220 said:අපි අපි කියන්නෙ හෙන සෙට් එකක් ඉන්නවද බං? උඹෙ PC එක ගාව 25ක් 30ක් වත් ඇති නේද? පට්ට බං![]()
උබ ජෝතිෂ්‍යය විශ්වාස කරන්නේ නැනේ? ඉතින් මේකට එන්නේ ඇයි බන්? හැම මිනිහම උබ විශ්වාස කරන එක විශ්වාස කරන්න ඕන කියලා නියමයක් නෑනේ? අපිට කැමති දෙයක් විශ්වාස කරන්න අපිට අයිතිය තියෙනවා. මේ වගේ දේවල් දාන්නේ ඒ ඒ දේවල් විශ්වාස කරන අයට මිසක් විශ්වාස නොකරන අයට නෙවෙයි, උබ මේවා විශ්වාස කරන්නේ නැත්නම් උබ වෙන thread එකකට යන්න, දැන් උබ මෙතන තර්ක කරා කියලා උබටත් සෙතක් වෙන්නේ නෑ, ජෝතිෂ්‍යය විශ්වාස කරලා මේ thread බලන එවුන්ටත් සෙතක් වෙන්නේ නෑ.

පැටියා;18509263 said:මම ජෝතිෂ්‍ය විස්වාස කරනවා. ඒ ගැන ගැටලුවක් ඇතිකරගන්න එපා.
උඹෙ Pc එක ලඟ ඉන්න සෙට් එක ගැන කියපංකො. දාමුකෝ දඩ සෙල්පියක් බලාගන්ට![]()
1.මගේ PC එක ළග හෙන සෙනගක් ඉන්නවා කියලා මම කියලා නෑ. අපි කිව්වම එතනින් අදහස් වෙන්නේ නෑ මගේ PC එක ලග සෙනගක් ඉන්නවා කියලා.
2.එහෙම හිටියත් ඒක ගැටලුවක් නෑ
3.එහෙම හිටියත් මම pics දාන්නේ නෑ මොකද මේක උසාවියක් නෙවෙයි සාක්ෂී ඉදිරිපත් කරන්න.