නම් තියන්නේ කොහොමද? 1

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    රියල් account එකෙන් බුදු සරණයි තෙරුවන් සරණයි කියල..
    ෆේක් වලින් අම්ම මතක් කරන උබ ගැනත් ලැජ්ජයි තමයි බන්..

    මේවට ලැජ්ජ නෑ ?

    අන්තිමට කියනව..

    කියල කටින්ද දන්නෙ නෑ කිව්වෙ

    කෝ මම බැලුවයි කිව්ව හඳහන? කියන්න දේවල් නැති වුනාම පරණ කතා කියලා මඩ ගහනවා.. මම ෆේක් එකෙන් ආවේ නැ කිව්වේ නැනේ මල්ලි.. දැන් කතා කලේ සාස්තරේ ගැන්නේ ෆේක් ගැන නෙමෙයිනේ.. උඹ මාර සක්කිලි පොරක් නේ යාළුවා වගේ ඇවිත් පිනට හඳහන බලවගන්න හදලා පිනට කලේ නැති වුනාම මඩ ගහ ගහ යනවා. අර මිදී තිත්ත සින් එක තමයි.. දැන් රිප්ලයි කරලා වැඩක් නැ

    මෙන්න එහෙනම් ඉග්නෝ
    81EpKES.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නැකැත් රාල;18508663 said:
    කෝ මම බැලුවයි කිව්ව හඳහන? කියන්න දේවල් නැති වුනාම පරණ කතා කියලා මඩ ගහනවා.. මම ෆේක් එකෙන් ආවේ නැ කිව්වේ නැනේ මල්ලි.. දැන් කතා කලේ සාස්තරේ ගැන්නේ ෆේක් ගැන නෙමෙයිනේ.. උඹ මාර සක්කිලි පොරක් නේ යාළුවා වගේ ඇවිත් පිනට හඳහන බලවගන්න හදලා පිනට කලේ නැති වුනාම මඩ ගහ ගහ යනවා. අර මිදී තිත්ත සින් එක තමයි.. දැන් රිප්ලයි කරලා වැඩක් නැ

    මෙන්න එහෙනම් ඉග්නෝ
    81EpKES.jpg

    සක්කිලිය කව්ද කියල දැක්ක බං මේකෙ ඉන්න උන්..
    නරි හම ගලෝල දාල ටිකක් ජෙනුයින් වෙන්න බලපන් දැන්වත්..
    මේකෙ ඉන්න උන්ව අන්දන්නෙ නැතුව..

    ignore list දැම්ම එක කොහොමත් හොදයි ඉතින් ඉතුරු වෙලා තියන රෙදි ටික හරි බේරෙන්නෙ නැතැයි..
    රේවතී එකෙන් ලොග් වෙලා වරෙන් දැන්..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැකැත් රාල;18508706 said:
    උඹ ආවේ වලිය ඉවරවුනාම... :dull: බම්පියට තැන්කු..

    සචිත් හඳහන බලවගෙන කියන්නෙ වෙන කෙනෙක් වගේ ඔයාව Contact කරලා :P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පැටියා;18508736 said:
    සචිත් හඳහන බලවගෙන කියන්නෙ වෙන කෙනෙක් වගේ ඔයාව Contact කරලා :P

    අනේ මන්දා බන් ඔය වගේ උන් ගැන කතා කරන්න එපා.. එකනේ මම කිව්වේ බලපු හඳහනක් තියනවනම් පෙන්නපන් කියලා.. දැන් උව අමතක කරලා වැදගත් දෙයක් කතා කරපන්.. අපරාදේ උන් ගැන කතා කරන වෙලාව...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැකැත් රාල;18508754 said:
    අනේ මන්දා බන් ඔය වගේ උන් ගැන කතා කරන්න එපා.. එකනේ මම කිව්වේ බලපු හඳහනක් තියනවනම් පෙන්නපන් කියලා.. දැන් උව අමතක කරලා වැදගත් දෙයක් කතා කරපන්.. අපරාදේ උන් ගැන කතා කරන වෙලාව...

    එල එල ඌත් හොඳ එකා :dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නම් තියන්නේ කොහොමද? 1 06-16-2015 08:28 AM tho mona gon bijjekda ban
    :lol: ජෝතිෂ්‍යය විශ්වාස කරන්න නැති එවුනුත් මේවාට රිංගන එක නේ බන් වැඩේ කියන්නේ, ඒක හරියට ජෝතිෂ්‍යය කාරයන්ගේ ගෙවල් අස්සට ගිහින් උන්ට බනිනවා වගේ වැඩක්. විශ්වාස කරන්නේ නැත්නම් මේවාට එන්නේ නැතුව හිටපන් කෝ. උබලා විශ්වාස කරන්නේ නැති වුනාට අපි විශ්වාස කරනවා, මේවා දාන්නේ තොපිලට නෙවෙයි අපිට.
     
    • Like
    Reactions: sachith19920726

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් නැකැත් රාල, මම උබට මේක කියන්නේ උබ මේකට වටින member කෙනෙක් නිසයි, ජෝතිෂ්‍යය ගැන හොද පැහැදීමක් මට තියෙනවා, TV එකේ හොර ජෝතිෂ්‍යය කාරයන්ගේ බයිලා නිසා ජෝතිෂ්‍යය බොරුවක් කියලා හිතන එවුන් එක්ක වළීයට යන්න එපා බන්, උබ දාන ඒවා ගොඩක් මිනිස්සුන්ට වැදගත් ,උබ ඒක දන්නවනේ? අනික උබ ඔහොම වළි වලට පටලැවුනාම වෙන්නේ උබේ කාලය නාස්ති වෙන එකයි, ඒ කාලය තුලදි උබට පුලුවන් ජෝතිෂ්‍යය ගැන තව හදාරන්න. අපි උබට support කරනවා, උබ දිගටම ලිපි දාගෙන යන්න.
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    ගුඩ් පෝස්ටුවක් සහෝ.. නොදන්නා දෙයක් දැන ගත්තා.. REP+
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් නැකැත් රාල, මම උබට මේක කියන්නේ උබ මේකට වටින member කෙනෙක් නිසයි, ජෝතිෂ්‍යය ගැන හොද පැහැදීමක් මට තියෙනවා, TV එකේ හොර ජෝතිෂ්‍යය කාරයන්ගේ බයිලා නිසා ජෝතිෂ්‍යය බොරුවක් කියලා හිතන එවුන් එක්ක වළීයට යන්න එපා බන්, උබ දාන ඒවා ගොඩක් මිනිස්සුන්ට වැදගත් ,උබ ඒක දන්නවනේ? අනික උබ ඔහොම වළි වලට පටලැවුනාම වෙන්නේ උබේ කාලය නාස්ති වෙන එකයි, ඒ කාලය තුලදි උබට පුලුවන් ජෝතිෂ්‍යය ගැන තව හදාරන්න. අපි උබට support කරනවා, උබ දිගටම ලිපි දාගෙන යන්න.

    අපි අපි කියන්නෙ හෙන සෙට් එකක් ඉන්නවද බං? උඹෙ PC එක ගාව 25ක් 30ක් වත් ඇති නේද? පට්ට බං :lol:
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    යකෝ ඒ අස්සේ වලියක් ගිහිල්ලානේ මම දැනුයි දැක්කේ :baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පැටියා;18509220 said:
    අපි අපි කියන්නෙ හෙන සෙට් එකක් ඉන්නවද බං? උඹෙ PC එක ගාව 25ක් 30ක් වත් ඇති නේද? පට්ට බං :lol:

    උබ ජෝතිෂ්‍යය විශ්වාස කරන්නේ නැනේ? ඉතින් මේකට එන්නේ ඇයි බන්? හැම මිනිහම උබ විශ්වාස කරන එක විශ්වාස කරන්න ඕන කියලා නියමයක් නෑනේ? අපිට කැමති දෙයක් විශ්වාස කරන්න අපිට අයිතිය තියෙනවා. මේ වගේ දේවල් දාන්නේ ඒ ඒ දේවල් විශ්වාස කරන අයට මිසක් විශ්වාස නොකරන අයට නෙවෙයි, උබ මේවා විශ්වාස කරන්නේ නැත්නම් උබ වෙන thread එකකට යන්න, දැන් උබ මෙතන තර්ක කරා කියලා උබටත් සෙතක් වෙන්නේ නෑ, ජෝතිෂ්‍යය විශ්වාස කරලා මේ thread බලන එවුන්ටත් සෙතක් වෙන්නේ නෑ.
     
    මම ජෝතිෂ්‍ය විස්වාස කරනවා. ඒ ගැන ගැටලුවක් ඇතිකරගන්න එපා.
    උඹෙ Pc එක ලඟ ඉන්න සෙට් එක ගැන කියපංකො. දාමුකෝ දඩ සෙල්පියක් බලාගන්ට :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පැටියා;18509263 said:
    මම ජෝතිෂ්‍ය විස්වාස කරනවා. ඒ ගැන ගැටලුවක් ඇතිකරගන්න එපා.
    උඹෙ Pc එක ලඟ ඉන්න සෙට් එක ගැන කියපංකො. දාමුකෝ දඩ සෙල්පියක් බලාගන්ට :lol:

    1.මගේ PC එක ළග හෙන සෙනගක් ඉන්නවා කියලා මම කියලා නෑ. අපි කිව්වම එතනින් අදහස් වෙන්නේ නෑ මගේ PC එක ලග සෙනගක් ඉන්නවා කියලා.
    2.එහෙම හිටියත් ඒක ගැටලුවක් නෑ
    3.එහෙම හිටියත් මම pics දාන්නේ නෑ මොකද මේක උසාවියක් නෙවෙයි සාක්ෂී ඉදිරිපත් කරන්න.
     
    එල.