නමෝ නමෝ තායේ

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මෙහෙම කිව්ව කාලයක් තිබුණ....
    (2016-Feb-5)


    CadQfm5XIAAnQ62


    images
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,659
    113
    Mother Earth
    මේක චයීනීස්.. 👇

    ලා ශ්‍රිංකා තාමා.. පෙආ ලා.. ශ්‍රිංකා.. මනෝ මනෝ මනෝ තාමා..
    සින්දර සුරි නරබී.. සැරඳි උති බෝස මාන කංලා...
    නාධ්‍ය නධය කෙන පල් මළතුරු රිපි බුය ජාමිය මර්යා..
     
    • Haha
    Reactions: siri_ayya

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ජාති වාදී දේශපාලනය තියෙනකල් ලංකාව ගොඩ එන්නේ නැහැ. දමිල දේශපාලකයින් ඉතිහාසයේ ඉඳල කරේ උන්ගේ පැවැත්ම වෙනුවෙන් දෙමල ජනතාව කුලප්පු කරන එක.

    13 දුන්න විතරයි ඊළාම් කොඩිය පවා උස්සන්න උන් පජාත උනා.

    ලංකාවට ඕනේ සින්ගපුරු ක්‍රමයක් ජාති ආගම් කුල වලට බෙදුණු සියලු දේශපාලන පක්ෂ තහනම් කලයුතුමයි. 13 කියන්නේ රට තවත් අරාජික කරන , (මේ දක්වා පළාත්සභා රටට බරක් වීම හැර වෙන ලබ්බක් උනේ නැහැ ) ලොකුම පිළිලයක්

    මේ සියල්ල ඉවත් කර, සින්ග්පුරු ක්‍රමයේ වය්වස්තාවක් ගෙනල්ල හැමෝටම එක අයිතිය දෙන ක්‍රමයක් ඕනේ .

    ඊට කලින් කාලකන්නි ජාතිවාදී දේශපාලන පක්ෂ සියල්ල තහනම් කලයුතුයි .

    යකෝ ජනවාර්ගික කණ්ඩායම් බහුලවම් ඉන්න ඉන්දියාව ඇමෙරිකාව වගේ රටවල වත් ජාතික ගියවත් වෙන බාසාවල් වලින් නැ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් මම ජාතිවාදී
    තොපි වගෙ නෝන්ජලයෙක් නෙමෙයි
    උබල බයයි.... උබල ඇවිදින මළ කඳන්

    ubath bayai neda pons
     

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    මෙහෙම කිව්ව කාලයක් තිබුණ....
    (2016-Feb-5)


    CadQfm5XIAAnQ62


    images
    මම මේ කියන අදහස ජනප්‍රිය වෙන එකක් නැහැ.

    තායේ කියල දෙමලෙන් කියන වචනෙ තේරුම මෑණියන් කියන අදහස.
    අම්මා, මාතා කියනවට වඩා ඉහල ගරුත්වයක් දෙන වචනයක්.

    අපි ගෙදර අම්මාට අම්මා කියනවා, මෑණියන් කියලත් කියනව උනාට සිල් මෑනි කෙනෙක්ට අම්ම කියන්නෙ නෑ. මෑණියො කියලයි කියන්නෙ. අන්න ඒ වගේ.

    නමෝ නමෝ තායේ - ඕයේ වගේ මෙමේ හදන එක ශිෂ්ඨසම්පන්න නැහැ. මොකද වෙන භාශාවක වචනයකට, තවත් භාශාවක තේරුම් දෙන එක කිසිම තේරුමක් නැති දෙයක්.

    අපේ ජාතික ගීය දෙමල භාශාවට පරිවර්තනය කල පඬිවරයට තිබුනෙ එක අරමුණක් කියල මම විශ්වාස කරනව. ඒ තමයි තමන්ගෙ රට වන ශ්‍රී ලන්කාව ගැන ඉතා උතුම් හැඟුමක් දෙමල, තමන්ගේ භාශාවෙන් ජාතික ගීය ගයන කෙනාට ඇති කරවන්න.

    අවාසනාවට, ඇතැම් සිංහල මිනිස්සු පටු විදිහට, ඔහු අගය වැඩිකර ඇතුල්කල තායේ කියන වචනය අල්ලන් දඟලයි කියල හිතන්න නැතුව ඇති. එහෙම හිතුවනම් මාතා කියලම ලියන එක ලොකු අවුලක් ඇත්තෙම නැහැ.