නමෝ නාරායන හොරා ගැනයි

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මුන් හින්ද හරිහමන් වැඩසටහනක් වත් යන්නේ නෑ ටීවී වල. උදේට සාස්ත්රකාරයෝයි, වාලම්පුරි කාරයොයි, ෆෙන්ෂුයි කාරයොයි, බලිතොවිල් කරන මොඩර්න් ගුරාලයි වැහි වැහල. ඒ මදිවට උන්ගේම මිනිස්සු දම්මල කෝල් කරල උන්ගේම ගුණ කියාගන්නව. මේවට අඬන්නද හිනාවෙන්නද කියලවත් හිතාගන්න බෑ :baffled:

    ඔය වාලම්පුරි කාරයව නොන්ඩි වෙන seen එකක් තිබ්බ neth fm බැලුම්ගල එකේ දැන් ඒ video එක නෑ බන් ඔය වගේම seen දාන තව එකෙක් වත් නොන්ඩි කරනවා එකෙන්


    :D:D:D
     

    Shan-Kelaniya

    Junior member
  • Feb 16, 2016
    75
    14
    8
    CkQe-vlWYAAjIPW.jpg