නමෝ හඩින් නසා ආයතනය මවිත වෙයි UPDATE
MEKE පලවෙනි 1 එක දැම්ම එකේ 2 1යි එකට දාලා තියෙනව මේකෙන් තව දිගට UPDATE
වෙනවා මේ ලිපි පෙළ කියවල අදහසක් දාලා යන්න මේකේ මුලශ්‍යය නම් ලිපියේ දීලා නැ ,
එක දාපු ගමන් මම එක දැන්නම් මේකේ ලිපි කීපයක් දන බව මේ PAGE එකේ දල තියෙනව
https://www.facebook.com/sirisaddharmaya
නාසා ආයතනයේ මහත්තුරුන්ට මේක අරුමයක් උනත් මේක මහා ලොකු අරුමයක් නෙමෙයි. විශ්වය තුල විද්‍යාවෙන් සොයා ගෙන තියෙන දේ අල්පයයි . ඔබ තුමන්ලාගේ හඩ පටයේ සටහන් උන ශබ්දයේ තේරුම දැන ගන්න නම් මහත්තයලට බුද්ධ ධර්මය එහෙමත් නැත්නම් මේ ස්වභාව ධර්මය බොහෝ කාලයක් ඉගන ගන්න වෙනවා. මම මුලින්ම කියන්නම් කොහොමද ඔහොම ශබ්ධ තරංගයක් සටහන් උනේ කියල .
ඔබතුමන්ලා පිලිගත්තත් නැතත් මේ අපි ඉන්න සක්වලින් එපිට තවත් සක්වලවල් දහස් ගණනක් තියනවා. ඒවගෙත් අපි වගේම ජීවින් ඉන්නවා. ඔය හැම සක්වලම මනසින් උසස් ජීවින් ඉන්න මේ පෘතුවිය වගේ මිහිතලයක් තියනවා. කොටින්ම කිව්වොත් අපි වගේම හිතන සමහර විට අපිටත් වැඩියෙන් , ඉතින් ඔය හැම මිහිතලයක්ම ක්‍රියාත්මක වෙන්නේ එකම නීතියකට , මේ සක්වලේ උනත් කොයි සක්වලේ උනත් , ඉන්නේ ජීවින් නම් ක්‍රියාත්මක වෙන්නේ එකම නීතියයි , එක තමයි ස්වාබදහමේ නිතිය . ඔය ජීවින් ඉන්න මිහිතලව සිදුවෙන්නෙත් චක්‍රාකාර ක්‍රියාදාමයක් , ඔය මහත්තුරුයි , මමයි ඉන්න මේ මිහිතලෙත් ඔය ශබ්ද ආපු පිට සක්වල මිහිතලයේත් සිදුවෙන්නේ චක්‍රාකාර ක්‍රියාකාරකමක් . මහත්තයට පුංචි උදාහරණයක් කිව්වොත් මහත්තයාගේ රටේ නෙමෙයි කොයි රටක ඇපල් හැදුනත් වෙන්නේ ඔකේ ඇට වලින් ගස් හැදෙනවා ඒ ගස් වලින් අපහු ගෙඩි හැදෙනවා . ඔන්න ඔය වගේ දෙයක් තමයි වෙන්නේ .
මහත්තයෝ ඔය චක්‍රාකාර ක්‍රියාදාමය බෙදෙනවා කාල පරාස දෙකකට .
1. බුධ්ධෝද්පාද කාලය
2. අබුධ්ධෝත්පාද කාලය
කියල . ඉතින් මහත්තයෝ මුලින්ම කියන්න ඕනි අපේ පෘතුවිය තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක අන්න එකයි මහත්තුරු කොච්චර උත්සහ කලත් මහා විශාල විද්‍යාවේ දියුණුවක් නැත්තේ . මේ කාලපරාසය මහත්තයෝ මිනිස්සුන්ට මේ මාරක සසරෙන් ගැලවෙන්න තියන කාල පරාසයක් . මේ කාල පරාසේ හොදම කාලේ තමයි මහත්තයෝ බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ හිටපු කාලේ , ඔන්න දැන් තමයි මහත්තලගේ ප්‍රශ්නෙට පිළිතුර එන්නේ. දැන් ඔය ආව කියන ශබ්දය මාගදී භාෂාවට අයිති වෙන්නේ, මගදී භාෂාව තමයි කොයි සක්වලක උපන්නත් බුදු කෙනෙක් ධර්මය දේශනා කරන භාෂාව . අපේ ගෝතම බුදුපියාණන් ධර්මය ෙද්ශනා කෙළේ මිට වසර 2600 කට කලින් මේ සක්වලේ ඔන්න ඔය මගදී බසින්ම තමයි . මහත්තයෝ මගදී බස ලියන්න අකුරු නැහැ . අනික මහත්තයෝ මේ මගදී බස විශ්වයටම සදකලියයි . මහත්තුරුන්ට ඇහිලා තියෙන්නේ මේ මොහොතෙතේ වෙනත් සක්වලක ධර්මය දේශනා කරන බුදු හිමිනක්ගේ හඩක් .
මේ මොහොතේත් උන්වහන්සේ ඒ සක්වල ජීවත් වන මිනිස්සුන්ට ධර්මය දේශනා කරනවා ඇති . හැබැයි මහත්තයෝ මේ සක්වලෙත් අපි හැමෝටම තාමත් අප ගොතම හිමි පැවසු වදන් ජීවමානයි .
මහත්තුරුන්ට සමහර විට මේ කියන දේවල් හරියටම නොතේරෙනවා වෙන්නත් පුළුවන්. මහත්තයෝ මේ බුද්ධ දේශනාව හරියටම සොයා ගත්තොත් මහත්තයලට තව හොයන්න් දෙයක් ඉතිරි වෙන්නේ නැහැ.
ඉතින් මම අර කිව්ව වගේම අපි ඉන්නේ බුද්දෝත්පාද කාලයක . එතකොට මම අර කිව්ව චක්‍රාකාර ක්‍රියාවලිය බෙදෙන අනිත් පරාසය තමයි . අබුධ්ධෝත්පාද කාලය. අන්න එහෙම කාලයක් උනානම් මහත්තයෝ මේකත් අන්න නාසා ආයතනය පුළුවන් වෙයි වෙනත් සක්වලක් ඉතා පහසුවෙන් තරණය කරන්න. එහෙම වෙනත් සක්වලවල ඇති මිහිතලවල ඇති ජීවින් බොහොම දිවුනුයි . ඔවුන් කොතරම් දිවුනුයිද කියනවනම් ඔවුන්ට හැකියාවක් තියනවා වෙනත් සක්වලවල් පවා තරණය කරන්න . මහත්තයල හොයල බලනන ඔය අගහරු කියල මහත්තයල පරීක්ෂණ කරන ලෝකයේ තියනවා සමහර නරබුන් පවා. හැබැයි ඒවා වැලි කදු වලින් යට වෙලා තියෙන්නේ . ඒවා සිද්ද උනේ කොහොම කියල පස්සේ කතා කරමු .
ඉතින් මහත්තයෝ ඔය අබුද්දෝත්පද කාල වල ඉන්න ජීවින් දියුණුවේ මින් පෙත්තටම යනවා . අවසානයේ ඔවුන් වෙනත් සක්වල පිළිබද පරීක්ෂණ පවත්වන්න පටන් ගන්නවා . ඔය රුසියාව වගේ පැතිවල ගොඩක් මිනිස්සු දැකල තියෙන්නේ එහෙම පැමිණි යාන . හැබැයි බොහෝ විට ඒවායේ පැමිණෙන්නේ එම ජීවින්ම නෙමෙයි .
මහත්තයලට ඇහිලා තියෙන දේ තේරුම ගොඩක් බරපතලයි කියල දැන් තේරෙනවා නේද. හරියටම අපි අවු 2600 ක් විතර පසුපසට ගියා වගේ .
මහත්තයෝ ඔය බුදුවරු මාගදී බසින්ම ධර්මය දේශනා කරන්න විශේෂම හේතුවක් තියනවා .මේ මිහිතලයේ වැඩ සිටි අප බුදු පියාණන්ගේ ධර්මය අදටත් ජීවමානයි . එකට හේතුව මේ මගදී බස.
මහත්තයලට තව වසර 100 කින්වත් හොයා ගන්න බැරි රහසක් මම කියන්නම් ඔය ඉංග්‍රීසි , ග්‍රීක , පර්සියන් හැම භාෂාවකම මුල මාඝදී .
මේ බුද්ධ ධර්මය බොහෝ කලක් සුරක්ෂිතව තිබෙන්නේ මේ විශ්වයටම සාදාරන මඝදී බස හින්ද. .
අප බුදුරජාණන් වහන්සේ පවසා තිබෙනවා මෙම ධර්මය අකාලිකයි කියල. ඉතින් මහත්තයෝ මේ බුද්ධ ධර්මය කියන්නේ ස්වභාව ධර්මය පිළිබධ ඉගැන්වීමක් , අබුද්ධෝත්පාද කාලයකත් මේ ධර්මය තියනවා නමුත් මේක පහදලා දිය හැකි උතුමෙක් නැහැ . අන්න එහෙම උතුමෙක් මේ ධර්මය පහදල දුන්නම එතුමා ලොවටම උතුම් වෙනවා , හැබැයි මහත්තයෝ මෛත්‍රියෙන් . එවිට උන් වහන්සෙට ලෝකේ ජය ගන්න කිසිවක් නැහැ . අපි උන් සම්මාසම්බුද්ධ කියනවා
ඔබ තුමන්ලාට ඇහුන වචනේ ධර්ම අර්ථය විස්තර කරන්නම් . ඊට කලින් මහත්තුරුන්ට අහන්න මොනවා හරි තියනවද ?
රැදිලා ඉන්න

Last edited:
provide a source next