උඩුපිල මහමෙව්නාව අනගාරිකා අසපුවේ යසෝධරා රහත් තෙරණින් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත්කර ඉදිවන යශෝධරා මහා සෑ රජුන් වහන්සේගේ ඉදිකිරීමි කටයුතු සදහා දවස පුරා පවත්වන ශ්රමදාන පින්කම් වෙත සහභාගී වීමෙන් පින් රැස් කර ගන්නා මෙන් ඔබ සැමට මෙත් සිතින් දැනුම් දෙමු