නමෝ_බුද්ධාය

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    උඩුපිල මහමෙව්නාව අනගාරිකා අසපුවේ යසෝධරා රහත් තෙරණින් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත්කර ඉදිවන යශෝධරා මහා සෑ රජුන් වහන්සේගේ ඉදිකිරීමි කටයුතු සදහා දවස පුරා පවත්වන ශ්‍රමදාන පින්කම් වෙත සහභාගී වීමෙන් පින් රැස් කර ගන්නා මෙන් ඔබ සැමට මෙත් සිතින් දැනුම් දෙමු



    yasodharasaya9_zpse1e65f82.jpg
     
    • Like
    Reactions: Anushanga777