නම අයන්නෙන් පටන්ගන්නවා ඇති.
නම අයන්නෙන් පටන්ගන්නවා ඇති.
මරණ දඬුවමේ මුලටම කාන්තාවක්
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීම හේතුවෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින්නන්ගේ ලැයිස්තුවේ මුලට සිටින්නේ කාන්තාවක් යැයි අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.
මත්ද්‍රව්‍ය ජාවාරමේ තවදුරටත් නිරත වී සිටින මරණීය දඬුවම නියම වූ අයට ඒ දඬුවම ක‍්‍රියාත්මක කළ යුතු යැයි ජනාධිපති තුමන් කී අවස්ථාවේ එම දඬුවම නියම වී සිටින අයගේ ලැයිස්තුව ගෙන්වා බැලූ විට මේ බව පෙනී ගියේ යැයි ද අමාත්‍යවරිය කීවාය.
http://www.lankadeepa.lk/latest_news/මරණ-දඬුවමේ-මුලටම-කාන්තාවක්/1-532809