නම අයන්නෙන් පටන්ගන්නවා ඇති.

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නම අයන්නෙන් පටන්ගන්නවා ඇති.

    නම අයන්නෙන් පටන්ගන්නවා ඇති.

    මරණ දඬුවමේ මුලටම කාන්තාවක්

    මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීම හේතුවෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින්නන්ගේ ලැයිස්තුවේ මුලට සිටින්නේ කාන්තාවක් යැයි අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.

    මත්ද්‍රව්‍ය ජාවාරමේ තවදුරටත් නිරත වී සිටින මරණීය දඬුවම නියම වූ අයට ඒ දඬුවම ක‍්‍රියාත්මක කළ යුතු යැයි ජනාධිපති තුමන් කී අවස්ථාවේ එම දඬුවම නියම වී සිටින අයගේ ලැයිස්තුව ගෙන්වා බැලූ විට මේ බව පෙනී ගියේ යැයි ද අමාත්‍යවරිය කීවාය.

    http://www.lankadeepa.lk/latest_news/මරණ-දඬුවමේ-මුලටම-කාන්තාවක්/1-532809
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    Munta pissu. Kudu gennana unta kiri powala podi podi ayawa maranna hadanawa. Ape ratata meka galapenne naha.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි දැන් කාන්තාවක් කියල ඒකිට අමුතු වැදගත්කමක් තියෙනවද ? සමතැන මේවගෙදි එපාලුද ? *සිව මරල දාන්නැතුව තව ඕක ඇතුලෙ සැප දිදී තියාගෙන ඉමු
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ඇයි දැන් කාන්තාවක් කියල ඒකිට අමුතු වැදගත්කමක් තියෙනවද ? සමතැන මේවගෙදි එපාලුද ? *සිව මරල දාන්නැතුව තව ඕක ඇතුලෙ සැප දිදී තියාගෙන ඉමු

    Mama nam kiyanne kaanthawanta sama thana denna one
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Munta pissu. Kudu gennana unta kiri powala podi podi ayawa maranna hadanawa. Ape ratata meka galapenne naha.

    ඇයි දැන් කාන්තාවක් කියල ඒකිට අමුතු වැදගත්කමක් තියෙනවද ? සමතැන මේවගෙදි එපාලුද ? *සිව මරල දාන්නැතුව තව ඕක ඇතුලෙ සැප දිදී තියාගෙන ඉමු

    Mama nam kiyanne kaanthawanta sama thana denna one

    අපෙන් හූරාකාලා උන්ට සැප දිදී තියාගන්නවා. ධූරකාලය ඉවර වෙනකල් මඟුල් කියවා කියවා කල් අරිනවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mama nam kiyanne kaanthawanta sama thana denna one

    සම තැන දුන්නෑකි සම තැන ගන්නවද ? පොල් කඩන්න එන්නෙම පිරිමි අය. කණු උඩ නැගගෙන ලයිට් වයර් අමුනන්නෙම පිරිමි. පලංචි ගහගෙන උඩ නැගගෙන බිල්ඩිං හදන්නෙම පිරිමි. මේවට apply කරල සමතැන ගන්න ඕනෙ කියල තමා මාත් කියන්නෙ
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    සම තැන දුන්නෑකි සම තැන ගන්නවද ? පොල් කඩන්න එන්නෙම පිරිමි අය. කණු උඩ නැගගෙන ලයිට් වයර් අමුනන්නෙම පිරිමි. පලංචි ගහගෙන උඩ නැගගෙන බිල්ඩිං හදන්නෙම පිරිමි. මේවට apply කරල සමතැන ගන්න ඕනෙ කියල තමා මාත් කියන්නෙ

    Ubalath balan inne ganunwa gas naggala uda balanna thamai:D
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    අපෙන් හූරාකාලා උන්ට සැප දිදී තියාගන්නවා. ධූරකාලය ඉවර වෙනකල් මඟුල් කියවා කියවා කල් අරිනවා.

    :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ubalath balan inne ganunwa gas naggala uda balanna thamai:D

    නෑ ගහෙං වැටිල මැරෙනව බලන්න. හදිසි අනතුරු වලිං මැරෙන බහුතරය පිරිමි අය. හදිසි අනතුරු වෙනව වැඩි රස්සා කරන්න වෙන්නෙම පිරිමි අයට. පිරිමි අයට ඒව කරන්න දීල ගෑණු ac වල ඉඳන් කරන්න තියෙන රස්සා වල සමතැන ඉල්ලනව.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මරණ දඩුවම ගෙනෙල්ලා .. කුඩ්ඩෝ දූෂකයෝ වැරදි කාරයෝ මරපල්ලා කියල කෑගැහුවා

    දැන් නාහෙන් අඩනවා ක්‍රියාත්මක කරන්න එපාලු.. පොඩි එව්වොලු මැරෙන්නේ

    මොන හුත්තෙ රටක්ද අයිසෙ මේක :lol:

    එකෙක් දෙන්නෙක් එල්ලලා යටියන්තොට යැව්වාම ඉතිරි කට්ටිය ටික ටික සරෙන්ඩර් වෙයි
     
    Last edited:

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    සම තැන දුන්නෑකි සම තැන ගන්නවද ? පොල් කඩන්න එන්නෙම පිරිමි අය. කණු උඩ නැගගෙන ලයිට් වයර් අමුනන්නෙම පිරිමි. පලංචි ගහගෙන උඩ නැගගෙන බිල්ඩිං හදන්නෙම පිරිමි. මේවට apply කරල සමතැන ගන්න ඕනෙ කියල තමා මාත් කියන්නෙ

    Sama thana ganna kiyala dennek ship ekata awith innawa
    Dannamko lagadima photos
     
    Ganu ne ban