නම උබේ මොලේ අපේ - by Hon.Ranil

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රථම වරට හිටපු ජනාධිපති මහින්දට ප්‍රසිද්දියේ "උඹ" ලෙස පැවසු ප්‍රථම අවස්තාව ලෙස වාර්තා විය.
ආසියාවේ සුපිරිතම මොලය හිමි දේශපලකයා නම් ලද ගරු රනිල්තුමා හිටපු ජනපති මහින්දව පහත්ම කොට කතා කිර්‍රිම බොහෝ කතා බහට ලක්විය.
හිටපු ජනපතිට කෙනෙක් තමන්ට "උඹ" කියා අමතන බව ඔහුට ඇසෙත්ම ඉමහත් ලැජ්ජාවටත් අපහසයටත් පත්ව තුසිනිම්භූත වූ බව කියති
කොහොමද සුපිරි මොලේ....දැන් තමයි අපි වැඩේට බහින්න ඔන්න

Last edited: