නම උබේ මොලේ අපේ - by Hon.Ranil

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    නම උබේ මොලේ අපේ - by Hon.Ranil

    :shocked::D

    ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රථම වරට හිටපු ජනාධිපති මහින්දට ප්‍රසිද්දියේ "උඹ" ලෙස පැවසු ප්‍රථම අවස්තාව ලෙස වාර්තා විය.

    ආසියාවේ සුපිරිතම මොලය හිමි දේශපලකයා නම් ලද ගරු රනිල්තුමා හිටපු ජනපති මහින්දව පහත්ම කොට කතා කිර්‍රිම බොහෝ කතා බහට ලක්විය.
    හිටපු ජනපතිට කෙනෙක් තමන්ට "උඹ" කියා අමතන බව ඔහුට ඇසෙත්ම ඉමහත් ලැජ්ජාවටත් අපහසයටත් පත්ව තුසිනිම්භූත වූ බව කියති



    කොහොමද සුපිරි මොලේ....දැන් තමයි අපි වැඩේට බහින්න ඔන්න:lol:
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Uba kiwwata mokada huththo wenne mulin sinhala igenagena waren.. dan ponnayo basawa danne na ekai prashna.. uba.. palayan.. kiyana eka issara gamwala samanyayen bawitha wechcha wachana... dan ponnoyo mod wela sinhala katha karama.unge hithe kunuharapa katha karanawa kiyala.. mulin sinhala igenagena waren huththo.. uba kiyanne samanya sinhala wachanayak ape wyawahare..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    ඕකට දැන් වයර්..ඉක්මනටම මැරියන් පොන්න බැංකු හොරා..