කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ.
මෙයාට පත්තරේ මොනව කියල ඇඩ් දාන්නද. එයා නම වෙනස් කරන්නේ නෑ. නම වෙනස්කරනව වගේ නෙමෙයි තියෙන නමින් පමණක් පෙනී ඉන්නකොට තියෙන නීති.
හැමකෙනාම ඔහොම ඉල්ලලා ඕක අදාල ආයතනයට ලොකු ප්‍රශ්ණයක් වෙන හින්දා තමයි උසාවි යන මට්ටමටම කෙලම වේගෙන ආවොත් විතරක් කරල දෙන්නේ.
පොඩි ළමයෙක් නීතියෙන් ඇරලා තියෙන්නේ ඔය ආයතනයට. ඒක පත්තරෙත් ගිහින් තිබුන. ඒකයි සද්ද නැතිව ඕක කරල දීල සද්ද නැතිව ඉන්නේ.
ඒකට හරියන්න වැඩිකුලේ නමක් කියපං George වගේ.සාමාන්‍යයෙන් ඔය දිගට හෑල්ලක් එන්නෙ අඩු කුලේ අයට.![]()
මටත් ඕක හිතුන බන්, ඒත් උඹ මම වගේ වෙන රටක නම් ඉන්නේ රටවල් දෙකක ඔය වැඩේ කරන්න වෙනවා. document ඔක්කොගෙම වෙනස් කරන්න වෙනවා. තේරුමක් නැහැ. එක හින්ද මම පොඩි එකාට නම දානකොට ඔය ඔක්කොම න්පෙලපත් නම් drop කළා බන්අනේ මන්ද ඔයි නම දිග වැඩි.
පෙළත හෑල්ල හලලා middle නම වෙනස් කරගන්න ඕනේ.
ප්‍රොසෙස් එකක් දන්නා එකෙක් ඉන්නවද ?
කොච්චර කල් යනවද ? සති දෙකකට ලංකාවට එනවා එතකොට කරගන්න පුලුවන්ද ? සති දෙකක් ඇතුලත

ඕක බර කාළයක් යන වැඩක්අනේ මන්ද ඔයි නම දිග වැඩි.
පෙළත හෑල්ල හලලා middle නම වෙනස් කරගන්න ඕනේ.
ප්‍රොසෙස් එකක් දන්නා එකෙක් ඉන්නවද ?
කොච්චර කල් යනවද ? සති දෙකකට ලංකාවට එනවා එතකොට කරගන්න පුලුවන්ද ? සති දෙකක් ඇතුලත