ඔය මුන් කියන තරම්ම යකා කලුත් නෑ. මම දන්න අය නම් වෙනස් කරගෙන තියෙනව. පත්තරයක් අරන් බලපන් කොච්චර නම් වෙනස් කරන්න ad දාලා තියෙනවද කියල. සිංහල නම් මුස්ලිම් කරපුව ඉදන් තියෙනව. (කෙල්ලො මුස්ලිම් කොල්ලො බඳින්න) පොඩ්ඩක් ඔය සම්බන්ධව හරියට දන්න කෙනෙක්ගෙන් අහල බලන්න.