ආයෙත් වෙලාද ? ඊයේ -45-50 ට ලු බන් නිව් යොර්ක් පැත්ත තිබුනේ.. 60ටත් යයි කියලා තමා කිව්වේ.. 1911න් පස්සේ ඔය දෙවෙනි පාර මට මතක හැටියට නයගරා අයිස් උන..

2011 di una neda -60 wunoth nam pissu hedei bn 
කැනඩා ටොරන්ටො පැත්තේ දැන් චාටර් බන්.. සමහර උන්ට ඉලෙක්ට්‍රිසිටි නැලු, එහෙම උනාම හීටර් දාගන්න බැරුව පට්ටා දුකක් විදිනවලු.. ඔන්න ඒකට අපේ රට.. ඔය කේස් අපිට නැනේ. ඒ වෙලාවටනම් ලන්කාව සුරපුරයක් බන්.. අනික් වෙලාවට නම් අහන්න එපා..2011 di una neda -60 wunoth nam pissu hedei bn
![]()
ඔතන ඉඳන් අයිස්ක්‍රීම් එකක් කන්ට තියේනම් ආය ලොවෙත් නැති සැප තමා

kana ekath frozan wei 
pissu hadenawa...

කැනඩා ටොරන්ටො පැත්තේ දැන් චාටර් බන්.. සමහර උන්ට ඉලෙක්ට්‍රිසිටි නැලු, එහෙම උනාම හීටර් දාගන්න බැරුව පට්ටා දුකක් විදිනවලු.. ඔන්න ඒකට අපේ රට.. ඔය කේස් අපිට නැනේ. ඒ වෙලාවටනම් ලන්කාව සුරපුරයක් බන්.. අනික් වෙලාවට නම් අහන්න එපා..


කාර් එක ඇතුලට නැගල හුස්ම ගත්තත් වින්ඩ්ස්ක්රින් එක ගල් වෙනවා![]()
sirawatama bn echcharata seethalada .uba usa da inne