නයගරා ඇල්ල අයිස් ‍වෙලා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නයගරා ඇල්ල අයිස් ‍වෙලා

    ad_124127739.jpg

    image.jpg

    ad_124127698.jpg

    ad_124117847.jpg
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආයෙත් වෙලාද ? ඊයේ -45-50 ට ලු බන් නිව් යොර්ක් පැත්ත තිබුනේ.. 60ටත් යයි කියලා තමා කිව්වේ.. 1911න් පස්සේ ඔය දෙවෙනි පාර මට මතක හැටියට නයගරා අයිස් උන..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආයෙත් වෙලාද ? ඊයේ -45-50 ට ලු බන් නිව් යොර්ක් පැත්ත තිබුනේ.. 60ටත් යයි කියලා තමා කිව්වේ.. 1911න් පස්සේ ඔය දෙවෙනි පාර මට මතක හැටියට නයගරා අයිස් උන..

    :yes::yes: 2011 di una neda -60 wunoth nam pissu hedei bn :eek:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes::yes: 2011 di una neda -60 wunoth nam pissu hedei bn :eek:
    කැනඩා ටොරන්ටො පැත්තේ දැන් චාටර් බන්.. සමහර උන්ට ඉලෙක්ට්‍රිසිටි නැලු, එහෙම උනාම හීටර් දාගන්න බැරුව පට්ටා දුකක් විදිනවලු.. ඔන්න ඒකට අපේ රට.. ඔය කේස් අපිට නැනේ. ඒ වෙලාවටනම් ලන්කාව සුරපුරයක් බන්.. අනික් වෙලාවට නම් අහන්න එපා..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කාර් එක ඇතුලට නැගල හුස්ම ගත්තත් වින්ඩ්ස්ක්රින් එක ගල් වෙනවා :oo:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කැනඩා ටොරන්ටො පැත්තේ දැන් චාටර් බන්.. සමහර උන්ට ඉලෙක්ට්‍රිසිටි නැලු, එහෙම උනාම හීටර් දාගන්න බැරුව පට්ටා දුකක් විදිනවලු.. ඔන්න ඒකට අපේ රට.. ඔය කේස් අපිට නැනේ. ඒ වෙලාවටනම් ලන්කාව සුරපුරයක් බන්.. අනික් වෙලාවට නම් අහන්න එපා..

    :yes::yes:

    කාර් එක ඇතුලට නැගල හුස්ම ගත්තත් වින්ඩ්ස්ක්රින් එක ගල් වෙනවා :oo:
    :sorry:sirawatama bn echcharata seethalada .uba usa da inne