නයනතාරා ලංකාවට ඇවිල්ලා ඔන්න ✈️✈️❤️❤️

dilann

Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    මෑතකදිම photos (දැනට මාසෙකට විතර ඇතුලත) ඒවා අරං බලපන් හොදට..
    දැන් ආයෙත් කෙට්ටුයි ..බඩ එහෙම අඩු කරගෙන

    මේ මාස දෙක තුනකට කලින් ....

    ol4mbD8.png

    hENQnBm.jpeg

    IPLhbu1.png

    මේ මැයි මාසේ මුල වගේ
    GQi50eD.png

    vL6IThR.jpeg

    මේ ඊයේ එක
    https://i.postimg.cc/sDbtGdkc/IMG-1123.jpg
    ඉතින් එහෙම ලස්සනක් නෑ බන් මහලොකු.. අර සුද නිසා ටිකක් පෙනුම.

    මේ කාලේ ලස්සනයි..

    aD7KvQ9.jpg
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ithn moko seen eka
    නෑ බං අරෑ කියපු මහත එකයි උබ දාපු postino කතාවයි නිසා ඕක දැම්මෙ

    ඉතින් එහෙම ලස්සනක් නෑ බන් මහලොකු.. අර සුද නිසා ටිකක් පෙනුම.

    මේ කාලේ ලස්සනයි..

    aD7KvQ9.jpg
    කොහොමත් බං ඉස්කෝලෙ යන කාලෙ තිියෙන පෙනුම අපි කාගෙවත් දැන් නෑ නේද?
    ඒ වගේ තමයි ඒ කාලේ ඇගත් ඒවා දැන් එන්නෙ නෑ..
    හැබැයි මෙයා ඇග අඩු කරන් කියලා පේනවා අලුත්ම ඒවායෙන්
    ------ Post added on May 26, 2024 at 11:14 AM
     
    • Like
    Reactions: wissnshaftler

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113

    අපි දැන් පාර දෙපැත්තේ ඉන්න ඕනෙද මල් විසි කරලා පිලි ගන්න :p

    • Haha
    Reactions: Ysa Karu

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113

    අපි දැන් පාර දෙපැත්තේ ඉන්න ඕනෙද මල් විසි කරලා පිලි ගන්න :p

    උබ නෙවෙයි මේකි නැතුව අර සර්කස්කාරයෝ කතාව අමැරැවෙන් ගැට ගහගෙන ඇදන් යන ශිවා , සද්ධා ඩබල පාවාඩ දාලා පිලි ගනීවි😂😂
     
    • Haha
    Reactions: Colours

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    Last edited:
    • Haha
    Reactions: sakuntha1996

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    උබ නෙවෙයි මේකි නැතුව අර සර්කස්කාරයෝ කතාව අමැරැවෙන් ගැට ගහගෙන ඇදන් යන ශිවා , සද්ධා ඩබල පාවාඩ දාලා පිලි ගනීවි😂😂
    උබ කිව්වමයි මතක් උනේ සිරසේ ගිය indian drama වල හිටපු තුල්සි , ප්‍රවීන ලංකාවට ඇවිල්ල පිලි ගත්තු හැටි මතක් උන
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Ithin apita pukada
    Okata thread daane uba manager da
    Me gon badu wala posts gihilla daganin fb eke
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    උබ කිව්වමයි මතක් උනේ සිරසේ ගිය indian drama වල හිටපු තුල්සි , ප්‍රවීන ලංකාවට ඇවිල්ල පිලි ගත්තු හැටි මතක් උන
    ඔව් මතකද ඒ කාලේ..
    අයියෝ ලැජ්ජවි බං අපේ එවුන්නම්

    Ithin apita pukada
    Okata thread daane uba manager da
    Me gon badu wala posts gihilla daganin fb eke
    පෝස්ට් එක දාන්නෙ fb ද කිරියෙද කියලා මම තීරණය කරන්නම්. ඒකට උබ ඕන නෑ . ආස නැත්තමි නොබලා ඉදපං
    ------ Post added on May 27, 2024 at 5:22 AM
     
    stafanos

    Active member
  • Jul 9, 2021
    370
    118
    43
    Dan ballek wath ganan ganne nathi nisa anga pennala hari relevant wenna hadanne. Ekitama hariyana Maskoora (indrajithge fake ekak) kiyala kimbi ukunekuth innawa :ROFLMAO: :ROFLMAO:
    Ow neda ban..
    Issara paththini Amma wage idapu eki dan public
    Oya wage exposing dress Kara kiyanne ban ..
    Kohomada ban shorts andan oki awe lankawata Lajja nathuwa..
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    Dan ballek wath ganan ganne nathi nisa anga pennala hari relevant wenna hadanne. Ekitama hariyana Maskoora (indrajithge fake ekak) kiyala kimbi ukunekuth innawa :ROFLMAO: :ROFLMAO:
    උබ කියන අනිත් ඕන දෙයක් ආතල් ඔය indrajith fake මගුල හැර. ගොන් කතා කියන්න එපා බං ..

    Ow neda ban..
    Issara paththini Amma wage idapu eki dan public
    Oya wage exposing dress Kara kiyanne ban ..
    Kohomada ban shorts andan oki awe lankawata Lajja nathuwa..
    යකෝ ටිකක් කොට එකකට exposing කියනවානම් ඉතින් තොපි දෙන්නගෙ ලමා මානසිකත්වය..ලැජ්ජයි
     
    stafanos

    Active member
  • Jul 9, 2021
    370
    118
    43
    • Haha
    Reactions: Truth seeker 2020

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    Dan ballek wath ganan ganne nathi nisa anga pennala hari relevant wenna hadanne. Ekitama hariyana Maskoora (indrajithge fake ekak) kiyala kimbi ukunekuth innawa :ROFLMAO: :ROFLMAO:
    ගනන් ගන්නෙ නෑ…
    එතකොට මේ මොනවද
    https://elakiri.com/threads/නයනතාරා-wining-3-awards-slim-kantar-peoples-awards-2024.2148175/

    mm…
    IMG-1141.jpg

    prathikaraya - dawasata 2warak (ude, hawasa) sathi 2k polu 2ka bagin athul Kirima..

    Ranjan mulinma treatment patan aragena wage
    P.S - eya waradak kare na malli.. Eth thara mas kanna asayi
    ඕවට ඔය වගේ comment වලට සිංහලෙන් කියන්නෙ “අසහනේ” කියලා