නයනතාරා වික්‍රමාරච්චි

kattycuppy

Junior member
  • Nov 23, 2015
    329
    15
    18

    ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩින් කිව්වලු , පෙනුම ලස්සන උනාට කට ඇරියහම නිකන් වට්ටි අම්ම වගේ.

    බම්ප්
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මට නම් ඔකේ ලස්සනක් පෙන්නේ නැ.පොඩ්ඩක් වල් පෙනුමක් පෙනවා
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැමෝම ලස්සනයි කියනව මට එහෙම ලස්සනක් පේන්නේ නෑ නෙ බන් :oo: මගේ ඇහේ අවුලක්ද මන්ද :D

    උබට මෙයා ලස්සනද? :confused:

    Lizard.jpg