ලස්සන කෙල්ලෙක් දැක්ක ගමන් අපේ උන්ට හිතෙන දේවල් වලින් ටිකක්:
ඕකිට දැනටම කොල්ලො දෙතුන් දෙනෙක් ඇති
දැනටම පෙට්ටිය කඩාගෙන ඇත්තෙ
ඕකිට දෙතුන්දෙනෙක් ගහනවලු බං
ඕකි හෙන බඩුව
කෙල්ල ගැන දන්න ලබ්බකුත් නෑ. හැබැයි ඇත්ත වුණත් බොරු වුණත් ඒකිගෙ පුද්ගලික දේවල් අල්ලගෙන රටේ නැති කතා හදනවා. අපේ රටේ ගොඩක් උන්ට මහා ලිංගික කුහකත්වයක් සහ ඉරිසියාවක් තියෙන්නෙ.