නයනතාරා .... Hello 2 0 2 4 🫶✨

Maskoora

Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    # Thara # Nayanathara
    😘
    Hello 2 0 2 4
    🫶
    ✨

    GJQSVTk.jpg

    CU6XGPq.jpg

    5YDYiZf.jpg

    1GZML3W.jpg

    qVns8XN.jpg

    r1r0CmN.jpg

    us9oTG6.jpg

    9mlTQpi.jpg
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මේ කාන්තාරයක් වගේ කොහෙද Texas වයිබ් එකක්නේ එන්නේ :confused:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    නයනතාරා සිරා කෑල්ලක් වගේ පේන් නෑ.
    හැබැයි දැන් මෙයාගෙ personality එක & vibe එක නියමයි.
    අර ටිපිකල් මල් කතා නිළිය සීන් එකෙන් අයින් වෙලා ටිකක් නමක් තියල යන නිළියක් වෙන්න වැඩ කරන ගතියක් පේනව.
    Dress sense එක එහෙමත් සුපිරි දැන්. Boss woman ලුක් එකක් තියෙන්නෙ.
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    නයනතාරා සිරා කෑල්ලක් වගේ පේන් නෑ.
    හැබැයි දැන් මෙයාගෙ personality එක & vibe එක නියමයි.
    අර ටිපිකල් මල් කතා නිළිය සීන් එකෙන් අයින් වෙලා ටිකක් නමක් තියල යන නිළියක් වෙන්න වැඩ කරන ගතියක් පේනව.
    Dress sense එක එහෙමත් සුපිරි දැන්. Boss woman ලුක් එකක් තියෙන්නෙ.
    ම්ම් ..
    ඔව් උබ කියන "දැන් මෙයාගෙ personality එක & vibe එක නියමයි" කියන එකට නම් මාත් එකගයි.
    ඉස්සර (හරියටම කිව්වොත් 2023ට කලින්) මෙයා dress කරපු විදියයි ඊට පස්සේ 2023 birthday party එකෙන් පටන් අරගෙන ඊට පස්සේ dress කරපු විදියයි compare කරාම ඒක හොඳට පේනවා.
    ඔය 2023 ට කලින් මෙයා drama එකට ඇන්දේ ගවුම්ම විතරයි ..ඒවත් දණහිසෙන් උඩට කොට ඒවා නෙමෙයි.
    ඩෙනිමක් එහෙම මලාට ඇන්දේ නෑ.
    හැබැයි 2023 birthday party එකේදී මෙයා ඒ restrictions අයින් කරන්න ready කියන එක පෙන්නුවා මෙන්න මේ වගේ dress කරලා එදා .

    koua3Ck.png

    G9O5GOv.png

    ඔන්න ඕකට පස්සේ තමයි මෙයා අර සිරසේ යන අලුත් drama එකට සෙට් වුනේ.
    එකේ මේකි අදින්නෙම ඩෙනිම් ..මතකනේ අර dance එක එහෙමත් ..

    5hrh3sf.png

    සාරිය ඇන්දත් ටිකක් ඇඟ පෙන්න (exposing sence ) එක දැන් මෙයට තියෙනවා

    4mq1HM3.jpg

    ඒ වගේ dress sense එකක peak එකක් තමයි මේ ලගදී trailer එක release වුන Australia ෂූට් කරපු movie එක..

    hTVWTpU.jpg

    zkaUDhH.png

    csPEu4Q.png

    1VRfoep.png

    lF2CHAl.png
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    ඇඟ පේන්න අඳින scene එක ගෑනු social media marketing වලට කරන්නෙ උන්වත් නොදැනුවත්ව

    photo එකක් දැම්මම normal විදිහට ඇඳගෙන ඒකට එන reach එකට වඩා දහස් ගුණයක් විතර revealing ඉන්න photo එකකට එනවා,

    ඒ reach එකෙන් එන dopamine rush එක හින්දම ඒක ආයි ආයි ගන්න, දිගටම එහෙම photos දානවා, උන් නොදැනුවත්ම algorithm එක උන්ගේ සැබෑ ජිවිතේ control කරනවා
     
    ඔව් ..
    හැබැයි මෙයා ගැන කියද්දී නම් ඒක ටිකක් වෙනස්.
    මොකද මෙයාගේ social media වලට මෙයා දාන normal ෆොටෝ එකක්වත් ඔය වගේ ඇඟ පේන්න අඳින ඒවා නෙමෙයි.
     
    • Like
    Reactions: narihashan