ම්ම් ..
ඔව් උබ කියන "දැන් මෙයාගෙ personality එක & vibe එක නියමයි" කියන එකට නම් මාත් එකගයි.
ඉස්සර (හරියටම කිව්වොත් 2023ට කලින්) මෙයා dress කරපු විදියයි ඊට පස්සේ 2023 birthday party එකෙන් පටන් අරගෙන ඊට පස්සේ dress කරපු විදියයි compare කරාම ඒක හොඳට පේනවා.
ඔය 2023 ට කලින් මෙයා drama එකට ඇන්දේ ගවුම්ම විතරයි ..ඒවත් දණහිසෙන් උඩට කොට ඒවා නෙමෙයි.
ඩෙනිමක් එහෙම මලාට ඇන්දේ නෑ.
හැබැයි 2023 birthday party එකේදී මෙයා ඒ restrictions අයින් කරන්න ready කියන එක පෙන්නුවා මෙන්න මේ වගේ dress කරලා එදා .
![]()
![]()
ඔන්න ඕකට පස්සේ තමයි මෙයා අර සිරසේ යන අලුත් drama එකට සෙට් වුනේ.
එකේ මේකි අදින්නෙම ඩෙනිම් ..මතකනේ අර dance එක එහෙමත් ..
![]()
සාරිය ඇන්දත් ටිකක් ඇඟ පෙන්න (exposing sence ) එක දැන් මෙයට තියෙනවා
![]()
ඒ වගේ dress sense එකක peak එකක් තමයි මේ ලගදී trailer එක release වුන Australia ෂූට් කරපු movie එක..
![]()
![]()
![]()
![]()
![]()
Bump
