නයනතාරා - Upcoming Drama

Maskoora

Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ඔන්න මචංලා සෑහෙන්න කාලයක් දැන් එයි දැන් එයි කියලා බලාගෙන හිටපු එක එන්න සැහෙන්න ළගයි.
    මේ තියෙන්නේ ඒකේ පොඩි trailer එකක් . නයනතාරගේ අලුත් tele drama එක.
    නම - පියාඹන මුනිස්සම්
    ලගදීම යනවා "සිරස TV" එකේ ..
    කොහොමද

    ක්රෂ් එක ඔහොම ලස්සනට එද්දි පට්ට ආඩම්බරයි ඉතිං 😁 අර දෙවෙනි ඉනිම කියන බඩකඩිත්තුවේ නැතුව මෙහෙම අලුත් කතාවකට ගියපු එක වටිනවා . බලන් ඉන්නවා මැණිකේ මම 😁

    245580494_7040450672647539_3700955861463771184_n.jpg
     
    Last edited:
    • Haha
    Reactions: SLBlackKnight

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    245580494_7040450672647539_3700955861463771184_n.jpg

    කෙල්ලගෙ ලස්සන 😍 දෙවෙනි ඉනිමෙන් මේ කෙල්ලෙගෙ ටැලන්ට් එක විතරක් නෙවේ ලස්සන පවා හංගලා තිබුනේ . හරිම ආසාවෙන් ඉන්නෙ මේක බලන්න 😗
    ------ Post added on Oct 13, 2021 at 8:36 PM

    owage act karaddi director ekka sex karanna ona kiyala piyumi kiwwa.
    පියුමි වගේ වැඩ නැති එවුන්ට එහෙම වෙන්න ඇති බන්
    ------ Post added on Oct 13, 2021 at 8:39 PM

    23 only
    ------ Post added on Oct 13, 2021 at 8:40 PM
     
    • Wow
    Reactions: Erzo

    don pushpe

    Active member
  • Feb 13, 2021
    115
    34
    28
    ඔන්න මචංලා සෑහෙන්න කාලයක් දැන් එයි දැන් එයි කියලා බලාගෙන හිටපු එක එන්න සැහෙන්න ළගයි.
    මේ තියෙන්නේ ඒකේ පොඩි trailer එකක් . නයනතාරගේ අලුත් tele drama එක.
    නම - පියාඹන මුනිස්සම්
    ලගදීම යනවා "සිරස TV" එකේ ..
    කොහොමද

    ක්රෂ් එක ඔහොම ලස්සනට එද්දි පට්ට ආඩම්බරයි ඉතිං 😁 අර දෙවෙනි ඉනිම කියන බඩකඩිත්තුවේ නැතුව මෙහෙම අලුත් කතාවකට ගියපු එක වටිනවා . බලන් ඉන්නවා මැණිකේ මම 😁

    245580494_7040450672647539_3700955861463771184_n.jpg

    ambo saariyt kada
    @Maskoora meke album ekk ehem awot dahn
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං ගෝඨගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,473
    113
    owage act karaddi director ekka sex karanna ona kiyala piyumi kiwwa.
    If you are a famous actress you don't have to sleep around to get the job. But it will always depend on how much you need it and if you really like to sleep around.

    But I know the crew sleeps with some of the extras (chicks who do small parts in shows.)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,799
    39,706
    113
    Homagama
    ඔන්න මචංලා සෑහෙන්න කාලයක් දැන් එයි දැන් එයි කියලා බලාගෙන හිටපු එක එන්න සැහෙන්න ළගයි.
    මේ තියෙන්නේ ඒකේ පොඩි trailer එකක් . නයනතාරගේ අලුත් tele drama එක.
    නම - පියාඹන මුනිස්සම්
    ලගදීම යනවා "සිරස TV" එකේ ..
    කොහොමද

    ක්රෂ් එක ඔහොම ලස්සනට එද්දි පට්ට ආඩම්බරයි ඉතිං 😁 අර දෙවෙනි ඉනිම කියන බඩකඩිත්තුවේ නැතුව මෙහෙම අලුත් කතාවකට ගියපු එක වටිනවා . බලන් ඉන්නවා මැණිකේ මම 😁

    245580494_7040450672647539_3700955861463771184_n.jpg

    කොච්චර ලස්සන උනත් ඒ බෙලෙක් කටහඩ වෙනස් වෙනවයැ