නය් කෑම තාක්ෂණයේ නවතම පෙරලිය

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    මරන හැම සතාටම ඔය සෙතේ තමා ඉතින්..:no:
    රෙප්+
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    අයි‍‍‍යෝ බං, මං මුලින් දැක්කම හිතු‍නේ අ‍‍නේ ලස්සන සත්තු ‍‍‍‍කියලා...

    ඒත් බලහං‍‍‍කෝ මුං කරන ‍ඒවා.........
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    mun kochara paw weda kalat balapanko ageta inna heti mona de wennet pin karana ape ratawal wala minissuntamai :(
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    emoticon-00119-puke.gif


    කුරිරු ගොර සපුන්ගේ දළගෙහි විසය
    මදුරු මැසි කැලන් ගේ තුඩගෙහි විසය
    රුදුරු නුහුසුවන්ගේ වලගෙහි විසය
    නපුරු දුදනන්ගේ සියල‍ගෙහිම විසය
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    emoticon-00119-puke.gif


    කුරිරු ගොර සපුන්ගේ දළගෙහි විසය
    මදුරු මැසි කැලන් ගේ තුඩගෙහි විසය
    රුදුරු නුහුසුවන්ගේ වලගෙහි විසය
    නපුරු දුදනන්ගේ සියල‍ගෙහිම විසය
    මේ ඔක්කොටම වැඩ මිනිහ කියන සතා
    කුරිරුයි, විසය්