WENNE NEMEI MACHO, KARANAWAmun kochara paw weda kalat balapanko ageta inna heti mona de wennet pin karana ape ratawal wala minissuntamai![]()
මේ ඔක්කොටම වැඩ මිනිහ කියන සතා![]()
කුරිරු ගොර සපුන්ගේ දළගෙහි විසය
මදුරු මැසි කැලන් ගේ තුඩගෙහි විසය
රුදුරු නුහුසුවන්ගේ වලගෙහි විසය
නපුරු දුදනන්ගේ සියලගෙහිම විසය